දුලීකා මාරපොර ඉල්ලන් කයි😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113


    අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරෙන්නෙත් නෑ
    මොකක්ද කියන්න ඕනේ කියලා දන්නෙත් නෑ😂 හැබැයි අරගලකාරයොලු 😂 🤭

    අය් අය්යෝ මාරපොරට වෙච්චිදේ.
    මෙහෙම ගොබ්බයෝ එලදෙන්නුනේ

    රට හදන්න යන්නේ.🤮:ROFLMAO:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙයාට ආරාධනා කරලා තියෙන්නේ හිරු එකෙන් නේද
     
    • Haha
    Reactions: nidarsha91

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ ගෑනිට එන්න කියන්න තිබුනේ කාගේ හරි පව්ල් ප්‍රශ්නයක් ගැන කතාකරන්න
    පාඩුවේ ඉන්න මිනිස්සුන්ට මඩක් ගහන්න.......
    තුහ් නොදකින් මේ වගේ කාලකන්නි ගෑනු 🤮 🤮 🤮 🤮
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    හිටපු මුදල් ඇමතිය රට හදනකන් බලන් හිටපු බයියො දැන් දාන නූල්. 🤭 🤭
    kiyla wedak ne.
    okkoma horu nidos kota nidahas weddi nidi
    duminda silva eliyata eddi nidi
    choka malli eliyata eddi nidi
    salli achchu gahanakota nidi
    rambukkanadi minissunta wedi thiyala maraddi nidi
    gas polim wala minissu mareddi nidi
    beth nathuwa minissu mareddi nidi
    govt hospital wala directorsla foreign aids illaddi nidi

    duleeka marapana katha karaddi aharila :lol:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අරගෙලේ රගලේ කිව්වට ඔය ගොඩාක් වුන් විශේෂයෙන් දුලීකා රට්ටා අප්පාච්චිලා ඔඅතන ඉන්නේ බහුතරේ මතේ නිසා නැත්තනම් මුන්ට ඔතන ඇවිත් අරගලයක් කරන්න අවශ්‍ය නැහැ අරගෙලේ මොකද්ද වත් දන්නේ නැහැ

    නැට්ට්යක් වගේම මේකත් එක ගිග් එකක් සල්ලිත් ලැබෙනවා ජන්ප්ප්රිය වෙන්න පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    අරගෙලේ රගලේ කිව්වට ඔය ගොඩාක් වුන් විශේෂයෙන් දුලීකා රට්ටා අප්පාච්චිලා ඔඅතන ඉන්නේ බහුතරේ මතේ නිසා නැත්තනම් මුන්ට ඔතන ඇවිත් අරගලයක් කරන්න අවශ්‍ය නැහැ අරගෙලේ මොකද්ද වත් දන්නේ නැහැ

    නැට්ට්යක් වගේම මේකත් එක ගිග් එකක් සල්ලිත් ලැබෙනවා ජන්ප්ප්රිය වෙන්න පුළුවන්ි
    නිර්වචන ඕනිද බන් තමන්ට අසාධාරණයක් උනාම කතා කරන්න.
     
    • Like
    Reactions: Darkseid

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නිදා නොඉද නැගිටිව් බයියනේ නිදා⁣ නොඉද නැගිටිව්... // පල් හොරැනි පල් හොරැනි පල් හොරැනි. නිදා නොඉද නැගිටිව් බයි⁣යනෙ නිදා නොඉඳ නැගිටිව් ...//
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නිදා නොඉද නැගිටිව් බයියනේ නිදා⁣ නොඉද නැගිටිව්... // පල් හොරැනි පල් හොරැනි පල් හොරැනි. නිදා නොඉද නැගිටිව් බයි⁣යනෙ නිදා නොඉඳ නැගිටිව් ...//

    dan 11.30 yako... nidaganne nathuwa haminennda me wele
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    වීර් පොන්නයා මොකද යුරෝප් රටක ලස්ස 8ක පඩියක් ගන්නවා කිව්වා නේද?
    මොකද මේ රුපියල් 8000 ට පුක ඉරාගෙන පෝස්ට්ස් දාන්නේ 😂
    අනේ කැළණි ධාතු පොන්නයා ගන්න ලස්ස 8 පඩිය. උබේ අම්මටත් මැදමුලනේ පුක දෙනවට නාකි මයිනා දෙන්නේ රුපියල් 8යි සත 50යි.
     
    • Haha
    Reactions: Quick_Silver

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මෙච්චර කාලයක් ඔය ප්‍රශ්න වලට ගලපලා උත්තර දුන්න උන් කොරේ මගුලක් .. :dull::dull:


    මුන් ඕවට ඇවිල්ල උත්තර දීල පුරුදු උන් නෙවේ නේ .. මොනවාද මේ දවස් වල කලා කටයුතු කියල ඇහුවම උත්තර දුන්න කට්ටියනේ .. ඉතින් ඔය උත්තර දෙන විදිහ සාදරනයි . politician ලාගෙන් වගේ උත්තර නළුවන් ගෙන් expect කරන එකම ගොන් වැඩක් :D:D
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුන් හොදයි උද්ගොශනේ run කරන්න .
    එතනින් එහාට ෆෝම් කරන්න හොද නෑ .
    කට්ටිය රෑට මනෝ පාර ගහගෙන ඇති , දියවන්නා තරණය කරන්න 😛 😛 😛 😛

    අර පැතුම් කර්නල් ( @riduna pm ) කාරය පට්ට නේ මුන් එක්ක බැලුවම - Sorry bro මෙච්චර කල් හිත රිද්දුවට
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඊයෙ සාකච්චාවෙන් මට තේරුනේ එක දෙයයි. රාජපක්ශලා ගෙදර යායුතුයි ඊට එහා දෙයක් මුන් දන්නෙ නෑ, වෙන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ක්ද කියලා. රැට්ටා ආයෙ ආයෙ අහන එවල්ට කිව්වෙ ඕකමයි.
     
    • Like
    Reactions: Gunther

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    Munwa chater karannama hadapu plan ekak ban meka.
    Mulinma deshapalane gana awabodayak nathi unta enna kiyanawa
    Uttara denna bari prasna ahanawa
    Ita passe unge FB page walin aragala karuwange danuma meyada kiyala aragale halluwata lak karanawa
    Harinan mekata enna kiyanna one Pathum Kerner athulu aragale aramba kala kiyala kiyaganna pirisen 3 denekta. Mokada unta ahanadeta uttara denna hari hakiyawak tiyenawa. Mun thundena etha inna minissungen 3 denek witarai. Dan me elakiriye inna un 3 denek me program ekata genalla prasna ahuwoth kiyen kidenatada uttara denna puluwan?

    Anika politician kenek awama prasna ahana widiyai mungen prasna ahana widiyei wenasa balapanko. Arunta kisima charayak nati widihata katha karanawa, prasne ahala uttara denna kalin madin panala thawa prasna ahanawa. Dulika wage senior artists lagen prasna ahaddi Chamudithla nikan pus pataw wage 😄