දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?

  • දෙමාපියෝ, ගැනී, ළමයි

    Votes: 27 16.6%
  • දෙමාපියෝ, ළමයි , ගැනී

    Votes: 23 14.1%
  • ළමයි , ගැනී, දෙමාපියෝ

    Votes: 46 28.2%
  • ළමයි, දෙමාපියෝ, ගැනී

    Votes: 21 12.9%
  • ගැනී, ළමයි, දෙමාපියෝ

    Votes: 37 22.7%
  • ගැනී, දෙමාපියෝ, ළමයි

    Votes: 9 5.5%

  • Total voters
    163

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Fair.

    I'm not married, but if I were I'd want my partner to put me first before her parents and I'd do the same for her.
    Ok,I don't know your belief/religion
    However, I believe/followed Buddhism. Once Buddha's gain enlightenment went to see her mother to Thusitha Deva Loka, but not to see son or Yasodara or Gopali or other wives if had during.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Ok,I don't know your belief/religion

    Born buddhist

    However, I believe/followed Buddhism. Once Buddha's gain enlightenment went to see her mother to Thusitha Deva Loka, but not to see son or Yasodara or Gopali or other wives if had during.

    Buddha said "Attanam upamam katva" - meaning "[you should] make yourself the example"

    So if I want my wife to put me before her parents I should make myself the example - if she putting her parents before me is disagreeable to me, me prioritizing my parents over her is equally disagreeable to my wife.
     
    Last edited:
    • Like
    Reactions: Bekam

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    මේක තමයි වෙන්න ඕන. නමුත් හැදුන ආසියානු බෞද්ධ පරිසරය අනුව මට දෙමව්පියෝ 1 වෙනවා.

    මට දැනටත් ඔය තුනෙන් එකක් තෝරගන්න කිව්වොත් තෝරන්නේ දෙමව්පියෝ. සති දෙකතූනකට ඉස්සෙල්ල පවුලේ ඔක්කොම ඉස්සරහ ඔය පෙශ්නේ අහල මම දෙමව්පියෝ තෝරගත්ත එක යාලුවෝ ගොඩක් අයට ප්‍රශ්ණයක් වුනා. පවුලේ අය නම් දන්නව මම වැඩියෙන්ම අදරේ දෙමව්පියන්ට කියල.
    😑
    ඕක තමා ලංකාවේ තියන ලොකුම ගොන් කතාව. දෙමාපියන්ට සලකන්න ඕනේ නමුත් හැම දේටම කලින් තමන් තමන්ගේ ගැන බලන්න ඕනේ. දෙවනුවට තමන්ගේ දරුවන් ගැන තමන්ට priority එකක් නැත්නම් එයාලා ගැන බලන්නේ කවුද. ඒකයි එයාලා දෙවැනි තැන ගන්න ඕනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඉන්නෙ මිනිස්සු නැති දුශ්කර පැත්තක. අම්මටයි ගෑනිටයි දරුවටයි වස ජාතියක් කැවිලා. සම්පූර්ණ බෙහෙත් පෙති 3ක් දුන්නොත් තුන් දෙනාම බේරෙනවා. උබේ අතේ බෙහෙත් පෙති 2යි තියෙන්නෙ. භාග දීලා හරියන්නෑ මැරෙනවා. උබට දෙන්නෙක්ව තෝරගන්නම වෙනවා. තියෙන්නෙ තත්පර 30යි.

    මිනිස්සු නැති දුෂ්කර පැත්තක ගිහින්, කෙළඋනොත් බේරෙන්න බෙහෙත් පෙත්තක් වත් නැතුව, අඩුම ගානෙ ඉන්න එවුන් ගානට ඒ බෙහෙත් පෙති වත් නැතුව තියෙද්දි වස ජාතියක් කාලා/ හරියට වසද නැද්ද දන්නෙ නැති එකක් කාලා ඉන්න එවුන්ට කරන්න තියෙන්නෙ…, 👇🏻

    අතේ තියෙන බෙහෙත් පෙති දෙක උඩට දාලා පයින් පාරක් ගහලා, වස ටිකෙන් තව ටිකක් හැමෝටම බෙදල දීල ඌත් කාලා පැත්තකින් ඇලවෙලා ඉන්න එකයි. 🤭

    සරලවම උබ ඔය කියල තියෙන්නෙ ඔරිජිනල් බයියෙක් ගැන.

    පොහොට්ටුවට, සිලින්ඩරේට, සජබෙ වගේ රට බංකොළොත් කරපු එවුන්ට කියලා රටට සවුබාගෙ උදාකරන්න හිතන් ඉන්න බයියෙක් ගැන. රට පැත්තෙන් බැලුවමත් උන් කරේ ඔන්න ඔය කියපු ටිකම තමයි 🙈😹
     
    • Haha
    Reactions: ruchira55

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සමහර පවුල් වල තාත්තා අම්මට සලකන්නේ
    සමහර පවුල් වල තාත්තා අම්මට සලකන්නේ බැල්ලියක් ට වගේ. ඒ වගේ background වලින් එන උන්ට තමන්ගේ ගෑනි පෙන්නේත් බැල්ලියක් වගේ.

    කරන්න දෙයක් නෑ. ගෑණු වෙන මිනිස්සු එක්ක යනවා attention එක මදි නිසා.

    ඒ අතරේ මිනිහා අම්මා එක්ක හැමිනෙන්න යනවා.

    අම්මා මැරිලා යනවා, ළමයි බැඳලා යනවා, ගෑනි වටේ යනවා. මිනිහා අන්තිම කාලේ තනියෙන් වැළහෙනව.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Image-2.png


    Image-1.png


    Thirisanunta jatha wech unthama, gani loku karan dagalanne.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඒක ඉතිං අවස්ථාව අනුව depend වෙනවා . අදාළ අවස්තාවෙදි priority එක දෙන්න ඕනේ කෙනාට දෙනවා.
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    සමානව Priority එක දිය යුතුයි. නමුත් අවස්තාව අනුව වෙනස් වේ.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Living together culture eka athi karannama one...ethankota..me family case adui...badina un badinne surema nm witrai...:frown:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    GDP per capita eka wedi keraganda onenan kurusa ballo kerana widihetama kerapan...learn to be independent and selfish.....lamai demawpiyo gane wediya balanda yandath epa...demawpiyo lamai gane 18 n passe balanda yandath epa.....

    more independent and selfish people = developed country

    depala prashnath adui :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    දැන් එක ළමය, ඊට පස්සෙ ගෑනි. ඊට පස්සෙ දෙමව්පියො. ළමය තව ටිකක් ලොකු උනාම එක ගෑනි, දෙක ළමය දෙමව්පියො nature එකට අනුව හිටියොත් ඒකාලෙදි එයාල 3.


    කොහොමත් හදිස්සි කරදරයක් උනේ නැත්නම් living according to the nature ඉස්සෙල්ලම නැති වෙන්නෙ දෙමව්පියො. ඊට පස්සෙ ළමයි. ඉතුරු වෙන්නෙ ගෑනි. ඒ නිසා එයාව prioritize කරගනිල්ල. ඉතුරු වෙන්නෙ එච්චරයි. එහෙම නැතුව ඔක්කොම ඉවර වෙලා එයා දිහා බලද්දි පරක්කු වැඩි වෙලා තියෙයි