දෙල්කඳ~පෙට්‍රල්ල්~ෂෙඩ්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දෙල්කඳ~පෙට්‍රල්ල්~ෂෙඩ්

    අම්මට උඩු මට ඊයෙ රෑ සිරා වැඩක් උනා. උඹල දන්නව ඇති දෙල්කඳ සුජාතා විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක. ඕකෙන් උඹල පෙට්‍රල් හෝ ඩීසල් ගහද්දි ගොඩක් කල්පනාවෙන් හිටපන්. එතන උන් මාර ගේමක් දෙන්නෙ :angry:

    මුලින්ම වාහනේ නවත්තන කොටම එතන ඉන්න බුවෙක් එනව පැණි හිනාව දාගෙන. හරියට නිකන් අපි ඌව අඳුරනවා වගේ :oo: මනුස්සකමට හිනා වෙලා 1500ක පෙට්‍රල් ගහන්න කීවම මූ වැල් බයිලා කියන ගමන් තෙල් ගහනවා ඊට පස්සේ අහනවා 500 ක නේද කියල. නෑ 1500 ක කීවම " මට ඇහුනේ 500 වගේ" කියල හිනාව දාල කතා කර කර තව 1000 ක ගහන්න යනකොටයි මං දැක්කෙ කලින් මේ අපතය ගහල තියෙන්නේ රුපියල් 50 ක තෙල් කියල.:angry: පස්සෙ කතා කරල වැඩේ ශේප් කරගෙන 1500 ම ගහ ගත්ත. ඒත් මුන් මිනිස්සු කී දෙනෙකුට ඕක කරනව ඇත්ද? :frown:

    වාහනේට තෙල් ගහද්දි ගහන එකාගේ වැල් බයිලා වලට අහුවෙන්න එපා. හොඳ අවධානයෙන් හිටපියව්. විශේෂයෙන්ම ඔය දෙල්කඳ ෂෙඩ් එකට යනවනම් අවධානයෙන්ම හිටපං. පුදුම හොරු ඉන්නෙ:angry:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    godak than wala ohomai. petrol can 1 kata petrol gahala balanna. metare karakenna aran tikak wela giyama thamai can 1 ta petrol enne. wahenekata hari bike 1 kata hari gahaddi apita oka penne nane .
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    rep +. machan piliyandala thiyene eketh oka karanawa. mata wade meter wune gedar gihin. man nethnam okage eta deka thalanawa. honadata balan hitapan thel gahankota
     
    • Like
    Reactions: TwoTone

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අම්මට උඩු මට ඊයෙ රෑ සිරා වැඩක් උනා. උඹල දන්නව ඇති දෙල්කඳ සුජාතා විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක. ඕකෙන් උඹල පෙට්‍රල් හෝ ඩීසල් ගහද්දි ගොඩක් කල්පනාවෙන් හිටපන්. එතන උන් මාර ගේමක් දෙන්නෙ :angry:

    මුලින්ම වාහනේ නවත්තන කොටම එතන ඉන්න බුවෙක් එනව පැණි හිනාව දාගෙන. හරියට නිකන් අපි ඌව අඳුරනවා වගේ :oo: මනුස්සකමට හිනා වෙලා 1500ක පෙට්‍රල් ගහන්න කීවම මූ වැල් බයිලා කියන ගමන් තෙල් ගහනවා ඊට පස්සේ අහනවා 500 ක නේද කියල. නෑ 1500 ක කීවම " මට ඇහුනේ 500 වගේ" කියල හිනාව දාල කතා කර කර තව 1000 ක ගහන්න යනකොටයි මං දැක්කෙ කලින් මේ අපතය ගහල තියෙන්නේ රුපියල් 50 ක තෙල් කියල.:angry: පස්සෙ කතා කරල වැඩේ ශේප් කරගෙන 1500 ම ගහ ගත්ත. ඒත් මුන් මිනිස්සු කී දෙනෙකුට ඕක කරනව ඇත්ද? :frown:

    වාහනේට තෙල් ගහද්දි ගහන එකාගේ වැල් බයිලා වලට අහුවෙන්න එපා. හොඳ අවධානයෙන් හිටපියව්. විශේෂයෙන්ම ඔය දෙල්කඳ ෂෙඩ් එකට යනවනම් අවධානයෙන්ම හිටපං. පුදුම හොරු ඉන්නෙ:angry:

    THnx Machan KIWWATA
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan oyata vagema matath vadak una.mage Flame bike ekata allanne 7.5 liters. mu 35ka gahala ayeth kiyanava 350 neda kiyala.man kiwvama na full kiyala mu ayeth gahuva.eta passe kohomahari meka mata kiyanava liter 12k gahuvalu.man bike eke book eka tibuna nisa eka aran uta pennala ahuva ithuru 3.5 liter gahuve mage p**atada kiyala.e para u sadda na.man podi saddayak dala ava.katha karala vadak na hama thanama horu ban
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    samahara welawata loku ganan wala thel gahaddi kalin podi ganan walatha gahala thebba meeter zero nokara aka digatamath gahanawa....
    thel gaha ganna akath dan hora polis geemak wela theyanne...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මමත් ඔතනින් ඊයේ 500 ක් ගැහුවානේ බන්, උබ කියපු එක ඇත්ත ඌ මහ පැණි හිනාවක් දැම්මා මටත්, මම හිතුවේ කොලුකාරයෙක් කියලා... මටත් 50 ද දන්නේ නැහැ ගැහුවේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මමත් ඔතනින් ඊයේ 500 ක් ගැහුවානේ බන්, උබ කියපු එක ඇත්ත ඌ මහ පැණි හිනාවක් දැම්මා මටත්, මම හිතුවේ කොලුකාරයෙක් කියලා... මටත් 50 ද දන්නේ නැහැ ගැහුවේ

    හුටා :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan oyata vagema matath vadak una.mage Flame bike ekata allanne 7.5 liters. mu 35ka gahala ayeth kiyanava 350 neda kiyala.man kiwvama na full kiyala mu ayeth gahuva.eta passe kohomahari meka mata kiyanava liter 12k gahuvalu.man bike eke book eka tibuna nisa eka aran uta pennala ahuva ithuru 3.5 liter gahuve mage p**atada kiyala.e para u sadda na.man podi saddayak dala ava.katha karala vadak na hama thanama horu ban

    :lol::lol: මාර යක්කු බං ඉන්නෙ..තෙල් මිල මදිවට හොරුන්ගෙනුත් බේරෙන්න ඕන අපි දැන් :oo: