දෙල්කඳ~පෙට්‍රල්ල්~ෂෙඩ්
අම්මට උඩු මට ඊයෙ රෑ සිරා වැඩක් උනා. උඹල දන්නව ඇති දෙල්කඳ සුජාතා විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක. ඕකෙන් උඹල පෙට්‍රල් හෝ ඩීසල් ගහද්දි ගොඩක් කල්පනාවෙන් හිටපන්. එතන උන් මාර ගේමක් දෙන්නෙ
මුලින්ම වාහනේ නවත්තන කොටම එතන ඉන්න බුවෙක් එනව පැණි හිනාව දාගෙන. හරියට නිකන් අපි ඌව අඳුරනවා වගේ
මනුස්සකමට හිනා වෙලා 1500ක පෙට්‍රල් ගහන්න කීවම මූ වැල් බයිලා කියන ගමන් තෙල් ගහනවා ඊට පස්සේ අහනවා 500 ක නේද කියල. නෑ 1500 ක කීවම " මට ඇහුනේ 500 වගේ" කියල හිනාව දාල කතා කර කර තව 1000 ක ගහන්න යනකොටයි මං දැක්කෙ කලින් මේ අපතය ගහල තියෙන්නේ රුපියල් 50 ක තෙල් කියල.
පස්සෙ කතා කරල වැඩේ ශේප් කරගෙන 1500 ම ගහ ගත්ත. ඒත් මුන් මිනිස්සු කී දෙනෙකුට ඕක කරනව ඇත්ද? 
වාහනේට තෙල් ගහද්දි ගහන එකාගේ වැල් බයිලා වලට අහුවෙන්න එපා. හොඳ අවධානයෙන් හිටපියව්. විශේෂයෙන්ම ඔය දෙල්කඳ ෂෙඩ් එකට යනවනම් අවධානයෙන්ම හිටපං. පුදුම හොරු ඉන්නෙ