දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ

Results are only viewable after voting.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සිමා කරන්න ඕනේ නෑ . ඔය youtube වල වගේ "not interested" හෝ "hide" වගේ option එකක් ත්‍රෙඩ් ලිස්ට් එක පේන තැන තිබ්බ නම් කැමති නැති ඒවා තමන්ගේ ලිස්ට් එකේ පේන එක නවතන්න පුලුවන්.
    ඔව් එහෙම හරි තියෙනවා නම් ලොකු දෙයක්
    මේකේ ්රිප්ලයි දාල තියෙන සෙට් එකෙන්ම පේනවා කොච්චර මේකේ ඇතුලේ දේශපාලනේ තියෙනවද කියල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ කාලෙ උබ කොහෙද බන් හැගිලා උන්නෙ????ෆේක් අටවන් බල්ල වගේ උන්නෙ නේද..🤭🤭🤭

    --
    මට නම් තෙර්ඩ් කොහොම තිබ්බත් ගානක් නැ
    me eeka newe, eeye kohomada Duminda sir ekka ethi wenakam sathutu unada?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කාලෙ උබ කොහෙද බන් හැගිලා උන්නෙ????ෆේක් අටවන් බල්ල වගේ උන්නෙ නේද..🤭🤭🤭

    --
    මට නම් තෙර්ඩ් කොහොම තිබ්බත් ගානක් නැ
    ඒ කාලේ අපි යහපාලනයට විරුද්ධව ත්‍රෙඩ් දැම්මා..ඒක තමා මම කිව්වෙ මූ ඒවට විරුද්ධව වචනයක් කථා කරේ නෑ උඩ පැන පැන බම්ප් කරා අැරෙන්න..දැන් විතරක් මොකද මේ දේශපාලනය ඵපා වෙලා.කිමද මේ අරුමේ....😅😅😅😅😅
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඒ කාලෙ උබ කොහෙද බන් හැගිලා උන්නෙ????ෆේක් අටවන් බල්ල වගේ උන්නෙ නේද..🤭🤭🤭

    --
    මට නම් තෙර්ඩ් කොහොම තිබ්බත් ගානක් නැ
    ඇයි බන් උබ ඒකට උත්තර දුන්නේ :lol: :lol::lol:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    View attachment 132464

    ඇත්තටම මේක මට නම් මල වදයක්
    ත්‍රෙඩ් 10 දැම්මොත් 8 දේශපාලනේ
    එකම දේ ගැන ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා
    එක්කෝ මොදරෙටර්සලා මේක ගැන බලල අනවශ්‍ය ත්‍රෙඩ් මකන්න ඕනේ
    බුකියේ ගියත් දේශපාලනේ කිරියේ ආවත් එහෙමයි
    කට්ටියගේ අදහස් කොටගෙන යන්න
    Aiyo paw wade
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලේ අපි යහපාලනයට විරුද්ධව ත්‍රෙඩ් දැම්මා..ඒක තමා මම කිව්වෙ මූ ඒවට විරුද්ධව වචනයක් කථා කරේ නෑ උඩ පැන පැන බම්ප් කරා..දැන් විතරක් මොකද මේ දේශපාලනය ඵපා වෙලා..😅😅😅😅😅
    අඩෝ ඔහොම පච වෙන්ඩ එපා බන්, කලින් එකක් කියල ඒකට පරස්පර විරෝධීම කතාවක් ආයෙ කියවන්ඩ තරන් රිදෝ ගන්ඩ එපා එකම එක කමෙන්ට් එකකට..🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් එහෙම හරි තියෙනවා නම් ලොකු දෙයක්
    මේකේ ්රිප්ලයි දාල තියෙන සෙට් එකෙන්ම පේනවා කොච්චර මේකේ ඇතුලේ දේශපාලනේ තියෙනවද කියල

    උඹට දැන්ද දේශපාලනය ඵපා වුනේ?😆😆යහපාලනය කාලේ මේකේ දාන ත්‍රෙඩ් බලල ඵපා වුනේ නැද්ද?😆😆

    අඩෝ ඔහොම පච වෙන්ඩ එපා බන්, කලින් එකක් කියල ඒකට පරස්පර විරෝධීම කතාවක් ආයෙ කියවන්ඩ තරන් රිදෝ ගන්ඩ එපා එකම එක කමෙන්ට් එකකට..🤭🤭🤭

    මොකක්ද ගොනෝ පරස්පර කථාව..පැහැදිලිව කියපංකො..උඹටත් දේශපාලනය ඵපා වෙලාද ඒ පාර අාණ්ඩුවට බනිනව වැඩි නිසා?😁😁
    ------ Post added on Jun 25, 2021 at 10:23 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට දැන්ද දේශපාලනය ඵපා වුනේ?😆😆යහපාලනය කාලේ මේකේ දාන ත්‍රෙඩ් බලල ඵපා වුනේ නැද්ද?😆😆
    උබට ඕක අහන්ඩ අයිතියක් නැ ඒ කාලෙ උබ බල්ලවගේ හැoගිලානෙ උන්නෙ🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒ කාලේ අපි යහපාලනයට විරුද්ධව ත්‍රෙඩ් දැම්මා..ඒක තමා මම කිව්වෙ මූ ඒවට විරුද්ධව වචනයක් කථා කරේ නෑ උඩ පැන පැන බම්ප් කරා අැරෙන්න..දැන් විතරක් මොකද මේ දේශපාලනය ඵපා වෙලා.කිමද මේ අරුමේ....😅😅😅😅😅
    එ කාලේ ඉදන්ම තමා අප්ප්රිය උනේ
    දෙයක් අසීමාන්තිකව යනකොට එකට ලිමිට් එකක් දන්නා ඕනේ
    මේක අස්සෙත් දේසපාලනේ කියවන්න එපා යකෝ .
    මේක සවාදින ත්‍රෙඩ් එකක්
     
    • Like
    Reactions: Solo Rider

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,032
    9,656
    113
    එක තැනක නෑ
    1. Politics walata wenaka category ekak hadanna one.
    2. main page eke categories filter karanna thiyenna one
    3. Categories maru karala dammoth thread eka remove karanna one ( meka dan wenne na mokada kisisma mod kenek active na. E nisa kisima point ekak wadak na wade karanna bari nisa)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උබට ඕක අහන්ඩ අයිතියක් නැ ඒ කාලෙ උබ බල්ලවගේ හැoගිලානෙ උන්නෙ🤭🤭🤭

    හැංගිල හිටිය කියල උඹ කියන්නෙ කොහොමද?යහපාලනයට බැන්න ත්‍රෙඩ් ඕනතරම් අැති මේකේ දාලා..අපි උඹල වගේ වහල්ලු නෙමෙයි බං.😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ගොනෝ පරස්පර කථාව..පැහැදිලිව කියපංකො..උඹටත් දේශපාලනය ඵපා වෙලාද ඒ පාර අාණ්ඩුවට බනිනව වැඩි නිසා?😁😁
    ------ Post added on Jun 25, 2021 at 10:23 AM
    බලන උන් තේරුම් ගනි , උබ ඒක ගැන හිතන්ඩ එපා, යහපාලන කාලෙ බල්ල වගේ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉදන දැන් කියවන්ඩ ඇවිත් වැඩක් නැ..🤭🤭බලාපියකො අපි කවදත් ඉන්නව ඒකට තොපිල බල්ලො වගේ කාලෙන් කාලෙට හැoගෙනව..🤭🤭🤭
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    සම්පුර්ණ ඇත්ත, එක එකාට කඩේ යන පින් පියෝ තමයි වැඩි දැන්, කෝච්චර ඉග්නෝ කළත් දවස ගනේ එකවුන්ට් හදාගෙන දානව
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බලන උන් තේරුම් ගනි , උබ ඒක ගැන හිතන්ඩ එපා, යහපාලන කාලෙ බල්ල වගේ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉදන දැන් කියවන්ඩ ඇවිත් වැඩක් නැ..🤭🤭බලාපියකො අපි කවදත් ඉන්නව ඒකට තොපිල බල්ලො වගේ කාලෙන් කාලෙට හැoගෙනව..🤭🤭🤭
    ඵකම දේ අායෙත් කියවනව මැට්ටා..😆😆
     
    • Like
    Reactions: Solo Rider

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එකට වෙනම කැටගරි එකක් දාලා දෙන්න ඕනේ කැමති අයට දා ගන්න කියල මමත් කැමති නැ මේකේ පොලිටිකල් ත්‍රෙඩ් පිරෙනවට...එතකොට අකමැති අයට ඒවා ඉග්නොර් කරන්න පුළුවන්.