දේශීය සංචාරකයෝ කියන තරම් අවුල්ද?

උඹල ලංකාවේ හෝටල් වලට ගියාම ෆොරිනස්ලට වැඩිය උඹලව කොන් කරනවාද?

  • නෑ. එහෙම වෙනසක් තේරිලා නැහැ.

    Votes: 56 25.5%
  • ඔවු. උන් අපිව දෙකයි පනහට දාලා සලකන්නේ ගොඩක් දුරට

    Votes: 47 21.4%
  • ගොඩක් තැන් වල අවුලක් නැහැ. එකෙක් දෙන්නෙක් නන් ඉන්නවා සමහර තැන් වල.

    Votes: 117 53.2%

  • Total voters
    220
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මගෙ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිත්‍රයො අපේ සමහර උන්ගෙ හැසිරීම් ගැන කියන කතාවල හැටියට අපේ උන්ව ගණන් නොගෙන ඉන්න හේතුව හිතාගන්න පුලුවන්. ඒ තරමට වාත වෙනව සමහර උන්. හැබැයි ඕක හැම මනුස්සයටම ජෙනරලයිස් නොකර ඉන්න හොටෙලියර්ස්ල දැනන් ඉන්න ඕනෙ.

    මෙහෙම සීන් එකකුත් තියෙනව. සාමාන්‍යෙන් තමන්ගෙම ආර්ථික පසුබිමෙන් තමන්ට වඩා උඩට ආපු මිනිස්සු දකිද්දි පොඩ්ඩක් අවුල් යන එක මිනිස් ස්වභාවයනෙ...ඕකත් සමහර තැන්වල අදාල ඇති.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යස් මචං... හොටෙල් ෆිල්ඩ් එකේ අවු. 05 වැඩ කරා.. එකත් එක්ක ටුවරිසම් ෆිල්ඩ් එකෙ අවු. 10 විතර තමා..

    කිව්වට තරහ ගන්නේ නැත්තං ලංකාවේ හොටෙල් ගැන පොඩ්ඩක් කියන්නං මගේ එස්පීරියන්ස් එකෙන්.. (කැම්පස් එකෙ උප සංස්කෘතිය වගේ) කොහෙවත් පොත්වල නෑ කවුරුත් කියල ඩෙන්නෙත් නෑ ඊලඟ හොටලේ යනකොට මෙවා අම්මට සිරිවෙයි..

    (යන්නේ ලොකු පොස් හොටලයකට නම්)
    ලංකාවේ හොටල් වර්ග කිපයක් තියෙනව
    ටුවරිස්ට් හොටෙල් සහ ලොකු හොටෙල් ඇන්ඩ් පොඩි හොටල්
    ටුවරිස්ට් හොටෙල් එකක් තියන්නේ පිටරට උදවිය වැඩිපුර ගැවසෙන පැතිවල, මෙව වල ලොකල් අය කෙයාකරනව අඩුයි (ගොඩක් වෙලාවට උඩින්ම තම ඔඩරේ එන්නේ) එගොල්ලො එක නොපෙන්වන්න හැදුවට එක උලුඳු වඩේ එකෙ හිල වගේ කොහෙන් හරි මතුවෙනව.

    අනික් ලොකු හොටෙල් ජතිය තියන්නෙ ටුවරිස් කලාපවල උනාට (සමහර ඒව තියන්නේ කලාප වල නෙවෙයි ) ටුරිස්ට්ල එනව නෑ වගෙ බට් එවත් ලොකුයි (කිව්වට එච්චරම ලොකු නෑ)... එවට ලොකල් කස්ටමර්ස්ලව නිකන් කතරගම දෙයියො වගෙ.. වැඳල ගන්නේ.. ඔය හිට් ඇඩ් එකේ එහෙම අන්තිම පිටු ටිකෙ තියන්නේ

    පොඩි හොටල් කියන්නේ අපි ඔය ටවුමෙ කොත්තු කන්න යන හොටලේ නෙවෙයි
    රූම් හතර පහ නැත්තම ගෙස්ට් (ඔව් අර පැයට දෙන්නේ) අන්න එවගේ ඒවා තමා පොඩි හොටල්වලට වැටෙන්න
    එන ගෙසා මොකා උනත් මුන්ට කමක් නෑ, කැවනං බිව්වනං කමරේ බිල ගෙවල යන්න මහත්තයෝ තමා ඉතිං

    පස්සේ කියන්නම් අර ඉස්සෙල්ලම කියපු ලොකු පොස් ටුවරිස්ට් හොටෙල් එකකට ගිහිල්ල නොන්ඩි නොවී සෙකන්ඩ් නොවී ක්ලාස් එක තියාගෙන පුල් පන් ෆන් එකක් අරගෙන එන්නේ කොහොමද කියල
    BUMP විස්තරේ දාපන්කෝ
     
    • Like
    Reactions: dfgrendezvous

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    නියමයි මචන්. දිගටම විස්තර දාපන්. අපිත් ආසයි විස්තර දැනගන්න මේ වගේ. උඹ ලොකු හෝටල් කියලා අදහස් කරේ Heritance kandalama, grand hotel, jetwing, hunnas falls වගේ ඒවාද? ඒවා නන් ලෝකල් අය ගොඩක් යන එන තැන තමයි නේද?

    1. නොන්ඩි නොවී කියල කියන්න හේතුව තමා ඒ ලොකු හොටල් Standard එක Class එක Maintan කරන නිසා ඒගොල්ලො එන ගෙසාලගෙනුත් ඒ Class , Standard බලාපොරොත්තු වෙනවා.

    2. කොහේ හරි දැක්ක පලියට, ඩිස්කවුන්ට් දැක්ක පලියට Book කරන්නං වාලේ හොටලෙ Book කරන්න එපා.. හොයල බලන්න, මොන මාස වලද පිටරට ගෙස්ට්ලා වැඩි, ලොකල් අයට වෙනම ගානක් තියෙනවද, මොන මාසවලද, ඒ පැත්තට මොන කාලවලදිද වහින්නේ, (වහින කාලවලට ඔවට ගියොත් කමරේ අස්සට වෙල ජිංගිබිරිස් තමා හැම වෙලාවෙම, වෙන එකෙක්ගේ කෑල්ලක් දිහා හොරෙන්වත් බලාගන්න වෙන්නේ නෑ ) කෑම වල රිවිව් කොහොමද, රූම් රිවිව් කොහොමද, යන්න කොච්චරවෙල යනවද, පාරෙ අලි ඉන්නවද, වහන පාකින් තියෙනවද.. එකි මෙකි නොකිහ් හැම හුයන්නක්ම හොයන්න බැරි නෑ පුලුවන් මොකද ඉන්ටර්නෙට් එකේ අප්පට හුඩු වැල හොයන්න එහෙම දන්නවනේ සො මෙක මොන කජ්ජක්ද

    3. ඔක්කොම හොයගෙන ලොකුවට Booking.com එකෙන් එහෙම කරන්න එප ඔං. කෙලින්ම කතා කරන්න Reservation Number එකට (මොකද ඉස්සේලම පිට් වෙන්න ඕනේ Reservation එකෙ එකත් එක්ක..) .. (ගොඩක් වෙලාවට සූටි නංගි බබෙක්ගේ සුරතල කටහඩින් තමා විස්තර දැනගන්න පුලුවන් ) අහන්න රූම් තියෙනවද, මොනාද වර්ග, කපල් වලට තියන රූම් මොනාද, ඔයා රෙකමන්ඩ් කරන්නෙ මොන රූම් එකද, ඩිස්කවුන්ට් මොනාද (මුරුංග අත්තේම තම තියන්න ඔනේ).
    තව එකක් Booking එක දාලා ඩොං ගාල බුක් කරපු දවශෙ යන්න හදන්න එපා.. යන්න කලින් දෙතුං පාරක් කතාකරල එක මතක් කරන්න.. වල් පල් පොඩ්ඩක් කතා කරන්න... (හැබයි පුතේ වල් පල් කිව්වේ එහෙට වහිනවද, මේ දවස් වල බිශි ද? වගේ වල් පල් ඔකේ.. )

    Reasevation එකට කතා කරන්න හොදම ටයිම් එක උදේ 07:30 ටු 10:30 AM

    මොකද උන් වැඩට ආව විතරයි,, ඔලුව ෆ්‍රී, හොදට කතා කරනව.. හවස්වෙලා කතා කරන්න යන්න එපා මොකද උදේ ඉදං එකම කියල කියල මල පැනල ඉන්නේ... හවසට ගෙදර යන්න තදියමේ නිසා ගොඩක් වෙලාවට උබලට ඕන Details උංගෙන් ගන්න බෑ සෝ Next Time කීප් ඉන්ඩ් මයින්ඩ්

    මෙහ් තව එකක්, ට්‍රයි කරල බලන්න වෙනා කොහොමද කියල
    Reservation එකේ ඉන්නේ කොල්ලෙක් නං කෙල්ලෙක්ට කියල හරි, වයිපරේට හරි, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හරි, බඩු කැල්ලට හරි කියල හුරතලෙට කතා කරල බුක් කරන්න.. මොකද ඔකෙ ඉන්න කොල්ලොත් ඇට දෙක මැද්දේ බට කැල්ල තියන කොල්ලො නෙහ්.

    පස්සෙ ලියන්නං ඉතුරුවා...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Niyamai machan. Digatama liyapan,
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ හොද ඩිසන්ට් ක්‍රවුඩ් එකක් ඉන්නවා ,එත් වැඩිපුරම ඉන්නේ හැසිරෙන්න දන්නේ නැති උන් ...තැනකට ගිහින් ඉන්න තේරෙන්නේ නැහැ බිලා වලි දාගන්නවා , බිල මහා හයියෙන් සින්දු කියනවා හොටෙල් එකේ අනිත් ගෙස්ට්ලට කරදරයි කියල තේරෙන්නේ නැහැ ,සුද්දෝන්ව දැක්කම ඇනයක් වේවි යනවා ,හෙනම කරදරයි ,එක නිසා ලංකාවේ උන්ව ගන්න හෝටෙල්ස් වලින් කැමති නැහැ ,හැබැයි ඉතින් ගිය තැන පිළිවෙලකට ඉන්න තේරෙනවනම් ඕනි හොටෙල් එකක ගිහින් ඉන්න පුළුවන් ,ගොඩක් වෙලාවට තමන්ගේ ඇපියරන්ස් එකෙන් කතා කරන විදිහෙන් තමයි මිනිස්සු මනින්නේ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මට කවුරුහරි මේ සිස්ටම් එක කියන්නකෝ
    අපේ වාහනේකින් රිසිප්ශන් එකලගටම ගියාම වාහනෙන් බඩු බෑවට පස්සේ අපිද වාහනේ අයින් කරන්න ඕන කා පර්ක් එකට නැත්තම් හොටෙල් එකේ එකෙක්ට යතුර දෙන්න ඕනද?
     
    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    මට කවුරුහරි මේ සිස්ටම් එක කියන්නකෝ
    අපේ වාහනේකින් රිසිප්ශන් එකලගටම ගියාම වාහනෙන් බඩු බෑවට පස්සේ අපිද වාහනේ අයින් කරන්න ඕන කා පර්ක් එකට නැත්තම් හොටෙල් එකේ එකෙක්ට යතුර දෙන්න ඕනද?
    Valet Parking හොටලෙ තියෙනව නම් යතුර දීපන් එතන ඉන්න එකාට.. පොර ලස්සනට පර්ක් කරයි. (හැබැයි පුතො සමහර valet parking වලට ගෙවන්න ඕන, නැත්තං Check out වෙනකොට බිලේ තියෙයි පර්ක් කරට අච්චරයි මෙච්චරයි කියල, යන්න කලින් හොටෙල් එකත් එක්ක ඇරගන්න ඔනේ නෑනෙහ්, කොහොම උනත් Valet Parking තියෙනව නම් යතුර දෙන්න කලින් Paid ද නැද්ද කියල අහන්න, අහනවට සල්ලි ගන්නේ නෑ )

    ඒත් ගොඩක්ම හොටල්වල තියන්නේ Self Parking මොකද හදිසියේවත් හොටලේ වැඩ කරන එකා park කරල වහනේ හිරුනොත්, ඩන්නවනේ අපෙ අයියල, අංකල්ල, ඇංටිලා, අක්කලා, පුංචි අම්මල එහෙම දාන සද්දේ.. (දොර පොඩ්ඩක් හීරුනත් මුලු වහනේම පෙන්ට් කරගන්න තමා try එක )
    ඒ සීන් එක නිස හොටලේ කැමති නෑ Risk එකක් ගන්න.. සමහර හොටල් වල Parking Lot එකේ පොල් ගෙඩි සයිස් අකුරෙන් ගහල තියෙනවා
    Parking at your own Risk කියල

    සො මොක උනත් Self Parking කරන එකේ අවුලකුත් නනේහ්...!
     
    Thanks broo
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ලබන සතියේ anniversary එක බන් කොහෙ හරි යන්ඩ ඕනේ පාසිකුඩා පැත්තේ යන්ඩ හිටියේ තෙල් නැව පුපුරයි වගේ :sorry: , ඇල්ල, නුවරඑළි හරි හබරණ පැත්තේ හරි යන්ඩ කියල ඉන්නේ හොද හොටෙල් ඔක්කොම BOOK බං :( හොඳ PLACE එකක් RECOMMEND කරපල්ලකෝ..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඇවිත් GM කතා කරනවා දැන් ගියාම. ඉස්සර පට්ට උද්දච්ච එවුන්. Corona changed Hotel management attitudes
    "Locals not allowed" hotel සෙට් එකකුත් තිබ්බ දැන් කොහොමද දන්නෙ නෑ උන්ගෙ Attitude එක. ආයෙමත් Foreign Tourist එන්න ගත්තම ඔකුන් "Local tourists not allowed " කියල Board එල්ලගනියි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ලබන සතියේ anniversary එක බන් කොහෙ හරි යන්ඩ ඕනේ පාසිකුඩා පැත්තේ යන්ඩ හිටියේ තෙල් නැව පුපුරයි වගේ :sorry: , ඇල්ල, නුවරඑළි හරි හබරණ පැත්තේ හරි යන්ඩ කියල ඉන්නේ හොද හොටෙල් ඔක්කොම BOOK බං :( හොඳ PLACE එකක් RECOMMEND කරපල්ලකෝ..
    Living Heritage Koslanda
     
    • Like
    Reactions: silent one

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ලබන සතියේ anniversary එක බන් කොහෙ හරි යන්ඩ ඕනේ පාසිකුඩා පැත්තේ යන්ඩ හිටියේ තෙල් නැව පුපුරයි වගේ :sorry: , ඇල්ල, නුවරඑළි හරි හබරණ පැත්තේ හරි යන්ඩ කියල ඉන්නේ හොද හොටෙල් ඔක්කොම BOOK බං :( හොඳ PLACE එකක් RECOMMEND කරපල්ලකෝ..
    .
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "Locals not allowed" hotel සෙට් එකකුත් තිබ්බ දැන් කොහොමද දන්නෙ නෑ උන්ගෙ Attitude එක. ආයෙමත් Foreign Tourist එන්න ගත්තම ඔකුන් "Local tourists not allowed " කියල Board එල්ලගනියි

    Unwa nan polisiyata hari sancharaka amathyansheta hari allala denawa kiwwa nan hari.
    Mokada un karana wade nithi wirodhiy.
    Nadu danna puluwan scene ekak. License nathi wenawa.
    Booking.com ekata kiwwoth unge listing ekama ain karala blacklist karanawa.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Unwa nan polisiyata hari sancharaka amathyansheta hari allala denawa kiwwa nan hari.
    Mokada un karana wade nithi wirodhiy.
    Nadu danna puluwan scene ekak. License nathi wenawa.
    Booking.com ekata kiwwoth unge listing ekama ain karala blacklist karanawa.
    ඔව් උන්ට නම් කරන්න ඕන ඔය වැඩේ, මටත් උනා ඔය දේ , මිරිස්ස පැත්තේ booking.com එකෙන් බුකින් එක දාලා කොහොමත් කෝල් කරලා අහන එක මගේ පුරුද්ද , මන් කෝල් කරපු ගමන් කිව්වා ෆොරිනස්ලා ඇවිත් ඉන්නේ ලෝකල්ස්ලට රුම් දෙන්නේ නෑ කියලා, බුකින් එක කැන්සල් කරන්න කියලා .
    මන් reason එකත් දාලා කැන්සල් කළා ..
    බුකින්.com නම් ඔහොම සින් වලදී පෙන්නනේ නැතුවම යනවා .

    නීතිමය පැත්ත දන්නේ නෑ නේ , එහම ලංකාවේ guest ලට විතරක්ත හනම් කරන්න පුලුවන්ද ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් උන්ට නම් කරන්න ඕන ඔය වැඩේ, මටත් උනා ඔය දේ , මිරිස්ස පැත්තේ booking.com එකෙන් බුකින් එක දාලා කොහොමත් කෝල් කරලා අහන එක මගේ පුරුද්ද , මන් කෝල් කරපු ගමන් කිව්වා ෆොරිනස්ලා ඇවිත් ඉන්නේ ලෝකල්ස්ලට රුම් දෙන්නේ නෑ කියලා, බුකින් එක කැන්සල් කරන්න කියලා .
    මන් reason එකත් දාලා කැන්සල් කළා ..
    බුකින්.com නම් ඔහොම සින් වලදී පෙන්නනේ නැතුවම යනවා .

    නීතිමය පැත්ත දන්නේ නෑ නේ , එහම ලංකාවේ guest ලට විතරක්ත හනම් කරන්න පුලුවන්ද ?

    Ba machan. Nithiyen thahanam. Dewal 3k karanna puluwan.

    1) Nithiyen thahanam hinda umbata ona nan usawi danna puluwan unwa (meka kal yana eka wenama deyak).
    2) Sancharaka amathyanshaya paththenunta dena license eka cancel karanna puluwan. Mokada un license gannakota agree wena kondesi kada kirimak.
    3) Booking karana website (booking/expedia/agoda) walin unwa blacklist karanna puluwan. Umbata cancel karanna kiwwa nan, umba booking.com ekata paminili karoth discrimination kiyala, un arunge hotel eka blacklist karala danawa. Kela wenawa ithin unta!
     
    • Love
    Reactions: tha123

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මම නම් එන කෙනාට ගෙස්ට් කෙනෙක්ට විදියට සළකන්නෙ ලෝකල්ද ෆොරින්ද අදාළ නෑ. සමහර ලෝකල් අය ඉන්නව සුද්දොන්ටත් වැඩිය හොඳයි. පට්ට ඩීසන්ට්. තවත් අය ඉන්නව එළි වෙනකම් බීල සිංදු කියනව. එතකොට ෆොරිනර්ස්ල compalin කරන්නෙ hotel එකට. තවත් අය peak season එකේ රූම් 5,6 බුක් කරල එන්නැතුව ඉන්නව. Call කරාම මොකක් හරි බොරුවක් කියනව. මං හිටපු Guest එකක ගෑණියෙක් රූම් 5k බුක් කරල ආවෙ නෑ. Booking එක cancell කරෙත් නෑ. එදා hotel එකේ පාඩුව රු.ලක්ෂයක් විතර. එහෙම වැඩ කරන එවුන් නිසා හොඳ ලෝකල් අයටත් කේස්.
     
    Ow machan.
    Book karanakota advance ekak ganna widiyak nadda umbalata? Nathan enna kalin okkoma gewanna wage ekak karanna barida?

    Ra eli wenakan beela pissu kelina aya gana nan kiyala wadak na. Habai eka nan local/foreign case ekak nemei neda? Bonne nathi local ayath innawa (wisheshayen couple/family), beela natala kaagahana suddoth innawa (wisheshayen tharuna un).
     
    • Like
    Reactions: ERROR40

    Apith oya wage seen hinda advance ekak ganna widiyata set karanna giya. Eth e system dan bank walin issue karanna kivva bn. monawada seen wagayak gihilla.

    Ow machn aniwaren. Mn kalin kivva wage samahara local aya foreign ayatath wadiye hondai. Families, couples walin apita ehema case awilla na. Samahara families dinner walata eliyata yanakota staff eke ayatath kaama gennada ahanawa. E tharam friendly ayath innawa:yes:. Eth samahara group walin ehema oya wage seen enawa. Foreignerslath beela sindu kiyanawa machn eth un godak welawata athal ganna restaurant ekakata hri club hri yanawa. Un hotel eke sindu kivvath api epa kivvama nawattanawa. Eth samahara localsla innawa anith ayata mokak unath ape athal eka gannawa kiyala hithagena inna aya. Ekai seen eka.
     
    Aniwa machan. Ewage un innawa thamai. Un hinda thamai honda untath naraka name enne.
     
    • Like
    Reactions: ERROR40