Cinnamon Lodge Habarana ekedi 2.50 thamayi salakuwe. Suddanta puka digena inne un.
Habayi Habarana Cinnamon village eke supiriyata salakuwa.
Habayi Habarana Cinnamon village eke supiriyata salakuwa.
Ae ban delet kaleමට නම් ලොකුම ලොකු ලයින් එකක් දාපු එකම හොටෙල් එක තමා හම්බන්තොට ෂෑන්ග්‍රිලා. කතාව මෙහෙමයි. අපි සෙට් එකක් ගියා.ඔතන මමයි තව එකෙකුයි ඈරෙන්න කස්ටිය හෙන ඩීසන්ට් කිට්. මමයි අනිත් එකයි කොට කලිසම් ගහන්, බීච් ශර්ට්ස් දෙකක් දාන් රබා දාන් හිටියෙ බෑක් පෑක් එල්ලන්. අපිව එන්ට්‍රන්ස් එකෙන් චෙක් කරා බස් එකම. අපි දෙන්න බෑස්ස ගමන් බෑග් දෙක එල්ල ගත්තා පිටේ දුමක් දාන්න යන්න ඕනෙ නිසා.
මගේ කෑමරා දෙකත් එල්ලන් අපි ගියා දුම දාන්න ටිකක් අස්සකට. අරූ දුම දාන අස්සෙ මම වටේ ශොට්ස් ටිකක් ගත්තා. මනුස්සයෙක් දුවගෙන ඈවිත් කියපි මෙතන ෆොටෝ ගන්න බෑ ගත්තුවා ඔක්කොම ඩිලීට් කරන්න කියලා. එතන එහායින් සුද්දො දෙන්නෙක් ෆොටෝ ගසනවා දමාගෙන. මම කිව්වා එතකොට අර අය කියලා. මෙයා කියනව ආ ඒ අය ගෙස්ට්ලා කියලා. මම ඈහුවා අපිත් ඉතින් ගෙස්ට්ලා තමා ඔයා කවුද මිස්ටර් කියලා.මනුස්සයා කිව්වා "අයෑම් හෙඩ් ඔෆ් සිකුයුරිටි" කියලා.ඔයාලා ඩ්‍රයිවර් ක්වාටර්ස් ද ඉන්නෙ අහපි මගෙන්.
මම ඉතින් ඔව් කියලා ගත්තු ෆොටො ඩිලීට් කරලා ආවා.ඈවිත් උන්ගෙ මෑනේජ්මන්ට් එකටයි, කන්ට්‍රි මෑනේජර්, එච් ආර් මෑනේජර් සෙට් එකටම කම්ප්ලේන් කලා. සෑරටම කියලා දුන්නා ඈදුමෙන් මිනිස්සු මනින්න යන්න එපා එයාලට ඈටිට්යුඩ් ප්‍රෑක්ටිස් කරවන්න කියලා. ඔන්න ඕකයි මට නම් උන එකම සිද්දිය. ඒ ඈරෙන්න අනිත් හෑම තෑනින්ම හොදට සලකලා තියෙනවා.
උබ නම් හොටෙල් එකෙක් නේ ...ඔකෙ බන් දෙගොල්ලොම අව්ල්...............
හැබැයි, දැන් එන්න එන්නම එන ලොකල් සැහන්න කොලිටියි, අලුත් කොල්ලො කෙල්ලො ගෙනුයින්,
ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කරලා ඉන්නව...
හොස්පිටැලිටි වල ඉතිං, ඔය දාගෙන ඉන්න ඔටුන්න බිම තියලා වැඩ කරනකොට හැමෝටම සැහෙන්න ලෙස්යි
ගෙස්ට් අයිති කරුගෙ පැත්තෙන්....
- දේශිය ගොඩක් උන් බුකින් එක දානවා, එන දවසට කලින් රැ කැන්සල් (booking com ) හරහා තමයි වැඩිම ලොකල් කැන්සල්
- ගෙස්ට් එකෙන් ඔෆර් කරන ටික හරියට කියවන්නෙ නැතුව, එක්ට්‍රා ඉල්ලලා සීන්
- සමහර උන් ඉන්නවා වාත වෙනවා, රු100ක වටිනා කමට රු.1000 දේවල් ඉල්ලනවා
- ගෙස්ට් එකේ ස්ටාෆ් / ඔව්නර් එක්ක කතා කරන්නෙ නැ වැඩිය (Communication matters )
ලොකල් එන අයගෙන් කාන්තාවන් දාන ලයින් මහරැජින දාන්නෙත් නැ බන්,
- ෆ්‍රෙන්ඩ්ලි නැ, හැමවෙලෙම සැකෙන් බලන්නෙ (කාන්තාවන් අතර වැඩියි)
- රුම්/ විලා එකෙ තියෙන ෆන්ක්ශන් ටික කියලා දෙනකම් අහන් ඉන්නෙ නැ, සියල්ල දත් ටයිප් එකෙන් ඉන්නෙ..
- ගොඩක් ගෙස්ට් රුම් ඇතුලෙ කන්න දෙන්නේ නැ, එවට වෙනම ඒරියා තියෙනවා, අපෙ උන් කාමරෙ අස්සෙම කාලා කැම සුවද යවන්න තව දවසක් යනවා ඔව්නර් ට
- ජීවිතේට ෆුල් Review එකක් දාන්න කැමැති නැ ( තව කෙනෙක් අගයන්න කැමැති නැ ) (booking එකෙ ගිහින් බලන්න සිරිලංකන් ලා 10/10 දෙන්නෙම නැති තරම්)
ගෙස්ට් ගෙ පැත්තෙන්....
- බුකින් එක දැම්මාම ලංකාවෙ නම් කැන්සල් කරනවා ඔව්නර්, (දාතු වැඩ)
- ගෙස්ට් ආවම මහඒජන්ත ලයින් එකක් දෙනවා
- ගෙස්ට්ට ඔනෙ කරන දෙවල් හොයලා කරලා දෙන්න කිසිම උමනාවක් නැ, (අහ් උබලා ලංකාවෙනෙ හොයගෙන කරගනින් ලයින් එකෙ )
- සුදු හම දැක්කම බඩ ගාගෙන යන උන්, දුබුරු හමට හෙන ලයින්
- ගෙස්ට් එක රෙඩි කරලා නැ ගෙස්ලා දොර ලගට එනකම්ම.
- තියෙන සවුත්තුම රුම් එක දෙනවා ලොකල් ආවම
- ෆ්‍රෙන්ඩ්ලි නැ,
- ලංකාවෙ මිනිස්සු හිතන විදිය ඔනෙ දෙවල් අදුරගෙන නැ,
ගෙස්ට් කරන අයට කියන්නෙ.
ලංකාවෙ අය එනවා නම්, ලංකන් ලා කැමැති, චෙක් ඉන් උනා කාමරේට උනා හිටියා......
ෆුල් බොර්ඩ් දෙනවා නම් සැහෙන්න ආසයි.....
එඩිට් - අඩො තා එකක් අමතක උනා කියන්න,
fb / insta ඉන්ෆුල්වෙන්ස් ලා,වැලෙ වැල් නැතිව ඉන්න කාලෙ උන් එනො අපිට ආතල්දෙන්න
eka sarayak matale patte hotel ekakata ghn Wi-Fi illuwama, ewa denne foreigners lata wtri qwwa. Apit ekka Foreign dennekut awa, egollo awe api awata passe wahane, passe mn aya e ekek ekka ghn illuwanma muna diha balan natuwa pass eka dila gya.![]()
Mama nam godak hotels walata gihin thiyenawa. Ekakin wath apata kisi aulak wela na.
Cinnamon bay eke thamai best ma best hospitality ekak dunne. Mage duwa podi hotel ekata yanakota. Eyata one hama deyakma wage mata free offer kara. Kama/bima/laundry services 3days walata 10paraka ta wada mata special vidiayata hadala dunna free. Deluxe room upgrade kara free.
Puwan tharam 3.5-4 stars udin thiyena hotels walata yanna balanna.
ethakota oya kiyana kisi aulak na. Full sapa thamai.
Puluwan hama welema hina wela welcome karanna staff ekata. Ethakota un hodata salakanawa return ekak vidiyata.
මම පවුලෙ කට්ටිය ඵක්ක දවස් 2ක් ඉන්න ගිහින් ඵන දවසේ ඵක්කෙනෙක්ට rs 3000ක් දුන්නා.ඵයා තමා අපේ කෑම බීම ඉඳලම හොයල බැලුවෙ.හරි හොඳ මනුස්සයෙක්.මට ගොඩක් තෑන්ක් කරා.සුද්දෙක්වත් දෙන්නෙ නැහැලු ඵච්චර.පාස්කු ප්‍රහාරෙ වෙලා මාස දෙකක් වගේ ඵතකොට හොටෙල් ඵකටම හිටියෙ අපි විතරයි.බෑග්ස් වාහනේට දාපු කොල්ලටත් 1000ක් දුන්න.පව්.මම නම් මට කවුරු හරි වැඩක් කරල දෙනවනම් ගෙවීමක් කරනවා..ඒක ඵයාලගෙ සර්විස් ඵක කියල හිතන්නෙ නෑ.අනිත් අයත් ඵහෙම හිතුවොත් ඒ අයට මේ වගේ දේවල් වෙන ඵකක් නෑ.
Cinnamon Lodge Habarana ekedi 2.50 thamayi salakuwe. Suddanta puka digena inne un.
Habayi Habarana Cinnamon village eke supiriyata salakuwa.
උබ නම් හොටෙල් එකෙක් නේ ...![]()
![]()
අපේ උන් ගොඩක් චාටර් වෙන්නේ බාර් එකේ , බොන්න දන්නේ නැතිව බිලා කෑගහලා වලිදාගෙන එන්නේ එක නිසා ගොඩක් හොටෙල් වලලෝකල්ස්ලට අඩුසලකිලි .. අනිත් එක අපේ උන් ලොකු කම දාන එක ,
හැබැයි අලුත් gene එකේ මේ සින් දැන් සෑහෙන්න අඩුයි වගේ , ඔක්කොම decent පිට ඉන්නවා ,

samahara lassana then thiyanawa lankawe foreign witharayi reservatiosn accept karanne.
hebeyi star hotels wala godak ewage local minissunta hondata selakuwata local witharak hotel eka 100% fully booked wunath unge cost eka cover wenne nellu.
mokada locals extra items walata pay karala holiday ekakata yanne nethi nisa. fullboard gaththoth extra cocktails, spa, other excursions (oya village tours wage hotel eken organize karana). kotinma api FB book karala card offer ekakata giyoth anthimata checkout weddi kisima extra payment ekak nea kiyanne unta paduyi. eka nisa foreign ayata salakanawa wedi
backpacking suddo machan oya star hotels walata yanawa aduyi neda. mama kiyanne ewage. Api offers dekka gaman duwanne ewatanehHabai ban oya backpacking suddonta wadiya nan ape un wiyadan karanawa.
back packers ලගෙ තියෙන්නෙ වෙනම සීන් එකක් නෙහ්...Habai ban oya backpacking suddonta wadiya nan ape un wiyadan karanawa.
යස් මචං... හොටෙල් ෆිල්ඩ් එකේ අවු. 05 වැඩ කරා.. එකත් එක්ක ටුවරිසම් ෆිල්ඩ් එකෙ අවු. 10 විතර තමා..Ohoma loku scene daana un nan charter thamai. Umba hotel ekakada wada karanne?
back packers ලගෙ තියෙන්නෙ වෙනම සීන් එකක් නෙහ්...
උන් ස්ටර් යන්න බලන්නෙ නැ,
හොස්ටල් / පොඩි විලා/ ගෙස්ට් තමයි ටාර්ගට් එක....
උන් කැමැතියි රෙස්ටුරන්ට් එකක්, බාර් එකක් තියෙන හොස්ටල් එකකට...
එක තැනක ඉන්නෙ උපරිම දවස් 2ක් 3ක්, රට වටෙම යනවා,
පබ්ලික් ට්‍රාන්ස්පොර්ට්,
ඉන්න තැන ගාන අඩුවෙන් ගත්තට, උන් කන්න බොන්න සැහෙන්න වියදම් කරන්වා,
උදා - හොස්ටල් එක බෙඩ් ස්පෙස් එකට 1500 ~2000 ගෙවලා අරන්, කන්න බොන්න 10k 15k බිල් දාන ඩයල් ඉන්නව...
ලොකු හොටෙල්
අපි password එක ගැහුවොත් කමක් නැද්ද foreign එක්කෙනාගේ Phone එකේ විතරයි ද ගහන්න ඕන? කියලා අහන්න තිබුණේeka sarayak matale patte hotel ekakata ghn Wi-Fi illuwama, ewa denne foreigners lata wtri qwwa. Apit ekka Foreign dennekut awa, egollo awe api awata passe wahane, passe mn aya e ekek ekka ghn illuwanma muna diha balan natuwa pass eka dila gya.![]()

හොස්ටල් වලට යනවා නම් දැකලා නැ බන් සිංහලු...සාමාන්යෙන් ලෝකල් උන්ට කෙස් වෙන්නෙත් ඔය backpackersලා යන පොඩි පොඩි තැන වලින් නේද වැඩිපුර? ගොඩක් පොෂ් ටයිප් හෝටල්වලින් ලොකුවට සිද්දි වෙලා තියෙනවා කියලා අහලා නැහැ.