මචන්ලා නවලෝකේ හරි ආසිරි එකේ හරි Skin එක පිලිබදව ඉන්න හොද doctor කෙනෙක් දන්නවද? Allergy වලට
Edit:
Allergy වලට යන්න ඕනේ Skin Specialist කෙන්කෙක් ගාවටද? Allergy Specialist කෙනෙක් ගාවටද?
කෑල්ලගේ කෙස් එක. මුකුත් ගාන්න බෑ. රතු බිබිලි දාල කසන්න ගන්නවා 
Last edited: