දොස්තර උදාව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මචන්ලා නවලෝකේ හරි ආසිරි එකේ හරි Skin එක පිලිබදව ඉන්න හොද doctor කෙනෙක් දන්නවද? Allergy වලට

    Edit:

    Allergy වලට යන්න ඕනේ Skin Specialist කෙන්කෙක් ගාවටද? Allergy Specialist කෙනෙක් ගාවටද? :rolleyes: කෑල්ලගේ කෙස් එක. මුකුත් ගාන්න බෑ. රතු බිබිලි දාල කසන්න ගන්නවා :confused:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    logooo_small.png