ගොඩක් හොද තෑග්ගක් නත්තලට..
ගොඩක් මහන්සි වෙලා,,තමන්ගෙ කුසලතාවයෙන් කරපු නිසා මේක ගොඩක් වටින මිල කල නොහැකි තෑග්ගක්,,අනික මේ තෑග්ග වටා එකතු උන කථාව,,ඒක හදපු විධිය,,ඒකට එලකිරි එකෙන් ලැබුන හොද ප්රතිචාරය ඔබට ජීවීතේ හැමදාම මතකයේ තියේවි,,,
පත්තරයක් ගත්තම කොච්චර තියෙනවද අම්මලට තාත්තලට වදදෙන එයාලගෙ මූනෙ දැලි ගාන ලමයි ගැන නිව්ස්,,,ඒව කල්පනා කලාම ඔයා කොච්චර හොද ලමයෙක්ද ඔයාගෙ දෙමාපියන්ට...
මේක කියවල මට ඇස්වලට කදුලු ආව..මම හරියටම කියන්න බෑ ඇයි කියල
හොදදේ කොයි කාලෙ උනත් හොදයි..නරක හැමදාම නරකමයි
ගොඩක් ස්තුතියි මේ දේ අපිට දැනගන්න එලකිරි එකේ දැම්මට,,මේව අහනකොට නරක විදිහට දෙමාපියන්ට සලකන අයගෙ උනත් හිත් උනුවෙනව,,කලවැරදි ගැන කම්පාවෙනව..දෙමාපියන්ට සමීප වෙන්න සලකන්න හිතෙනව
ගොඩක් පින්
පුලුවන්නම් මේ එලකිරි එකේ ලැබිච්ච ප්රතිචාර ගැන අම්මලට කියන්න,,එයාල සතුටුවේවි
මිනිස්සුන්ගෙන් හොද අහනකොට ඒ එකෙ බලයක් තියෙනව කියල මට හිතෙනව,,එනිසා ඔයාට කරදරයක් ප්රස්නයක් ආපු වෙලාවට මේ කල හොද දේවල් මතක් කලාම සහනයක් ලැබේවි,,