නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ එල කොල්ලෙක් මචන්...!!! :)

    බොහොම ස්තූතියි මචන්..

    Supiri machan... !!!!!!!!!!

    ස්තූතියි මචන්..

    RePost බුවා;19415356 said:
    එලම තමා සහෝ,
    මම මේ ත්රෙඅඩ් එකට රේප් දෙන 5 වෙනි වතාව,
    තව කි පාරක් දුන්නත් පාඩු නැ,
    බුදු සරණයි....

    රේප් දුන්නේ ත්රෙඅඩ් එකේ උබ දාපු පොස්ට් වලට,
    නැත්නම් අපේ උන් බලයි එකම පොස්ට් එකට රේප් දෙපාරක් දෙන්නේ කොහොමද කියලා....

    :D:D

    රෙප් වලට වැඩිය ගොඩක් වටින දේවල් මට මේකෙ ඉන්න අයගෙන් ලැබුණ මචන් මේ ත්‍රෙඩ් එකට...:yes:
    රෙප් වලට වැඩිය දහස් ගුණයක් වටිනව උඹල ඇවිත් කියල යන දේවල්...
    බොහෝම ස්තූතියි මචන් අගය කළාට..:)
    මටනම් ආයි පැය 24ක් යනකන් කාටවත් රෙප් දෙන්න වෙන්නෙ නෑ..:baffled:

    Menna Kollo! Patta Machan!

    ස්තූතියි සහෝ..:D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් හොද තෑග්ගක් නත්තලට..
    ගොඩක් මහන්සි වෙලා,,තමන්ගෙ කුසලතාවයෙන් කරපු නිසා මේක ගොඩක් වටින මිල කල නොහැකි තෑග්ගක්,,අනික මේ තෑග්ග වටා එකතු උන කථාව,,ඒක හදපු විධිය,,ඒකට එලකිරි එකෙන් ලැබුන හොද ප්‍රතිචාරය ඔබට ජීවීතේ හැමදාම මතකයේ තියේවි,,,
    පත්තරයක් ගත්තම කොච්චර තියෙනවද අම්මලට තාත්තලට වදදෙන එයාලගෙ මූනෙ දැලි ගාන ලමයි ගැන නිව්ස්,,,ඒව කල්පනා කලාම ඔයා කොච්චර හොද ලමයෙක්ද ඔයාගෙ දෙමාපියන්ට...
    මේක කියවල මට ඇස්වලට කදුලු ආව..මම හරියටම කියන්න බෑ ඇයි කියල
    හොදදේ කොයි කාලෙ උනත් හොදයි..නරක හැමදාම නරකමයි
    ගොඩක් ස්තුතියි මේ දේ අපිට දැනගන්න එලකිරි එකේ දැම්මට,,මේව අහනකොට නරක විදිහට දෙමාපියන්ට සලකන අයගෙ උනත් හිත් උනුවෙනව,,කලවැරදි ගැන කම්පාවෙනව..දෙමාපියන්ට සමීප වෙන්න සලකන්න හිතෙනව
    ගොඩක් පින්
    පුලුවන්නම් මේ එලකිරි එකේ ලැබිච්ච ප්‍රතිචාර ගැන අම්මලට කියන්න,,එයාල සතුටුවේවි
    මිනිස්සුන්ගෙන් හොද අහනකොට ඒ එකෙ බලයක් තියෙනව කියල මට හිතෙනව,,එනිසා ඔයාට කරදරයක් ප්‍රස්නයක් ආපු වෙලාවට මේ කල හොද දේවල් මතක් කලාම සහනයක් ලැබේවි,,

    මටත් කඳුලු ආවා ඔයාගෙ කමෙන්ට් එක කියෙව්වාම...
    හැමෝගෙන්ම බොහොම හොඳ ප්‍රතිචාර ගොඩාක් හම්බ උනා.. ඒ වගේම කට්ටියගෙ වචන නිසා හිතට දැනෙන දේ කියා ගන්න වචන ගලපගන්න තේරෙන්නෙත් නැති තරම්... ඔයාම කිව්ව වගේ මේකෙ ඉන්න අය කියපු දේවල් අමතක වෙන එකක්නම් නෑ කාලයක් යනකන්...:yes:
    මේ වගේ දේකින් හරි කාගෙ හරි ඔලුවට හොඳ දෙයක් එකතු කරන්න පුලුවන්නම් ඒකම ලොකු දෙයක්...
    ඒ අතින් ඔයා ඇතුළු හැමෝටම ගොඩාක් පිං ඒ දේ කර ගන්න වචනෙකින් හරි දායක උනාට...:)


    Elakiri kollek
    +

    ස්තූතියි මචන්..

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලකිරි කොල්ලෙක්නේ.. සුබ නත්තලක් මුලු පවුලටම.. ගොඩක්ම වටින්නේ, උබේ අම්මයි තාත්තයි උබව හරියටම හදලා තියන එක ගැන. ඒ ගැන ඒ දෙමව්පියො දෙන්නා සතුටු වෙන්න ඔනේ.. අනික් කාරනාව අම්මා තාත්තා ආගම් දෙකක වෙලා සතුටින් ජීවත් වෙන එක ඉතාම වටිනවා. එකිනෙකාට ගෞරව කරන, නිතර නොදකින පවුලක්..

    උබලට ජේසු පිහිටයි, බුදු සරණයි..
     
    • Like
    Reactions: richlife

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ෆට්ට වැඩක් බන්.මේ හදපු එකටත් වඩා අම්මට වටින්නෙ උබට එයා ගැන තියෙන හැගීම දැක්කම.බුදුසරණයි.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සුභ නත්තලාක් මචන්
    1.gif
     
    • Like
    Reactions: richlife