නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif


    ඇත්තටම ලොකු ආශ්වාදයක් ලැබුවා
    අපි වෙනුවෙන් කාලය කැපකරාට
    බොහෝම ස්තුතියි යාළුවා....
    ,,,, +11 ,,,,
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැඩේ කදිමයි යාලුවා.. මහන්සියට දෙන්න තියෙන්නේ අරවා තමයි + 6
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෙදර එන්න පිටත් උන ගමනේ පින්තුර ටික දාන්නයි හිතුවේ මෙතන. බලන්නකෝ එහෙනම් කට්ටියම.


    qx0.jpg

    උදේ එන්න පිටත් උනා 9. 30 ට විතර. මේ පාරනම් කාලගුනෙට වැරදිලා නැහැ. උදේ ඉඳන් වැස්ස

    2nvr.jpg

    GPS අක්ක යන්න කියන්නේ ඊරි විල පාරේ.

    3eak.jpg

    ඊරි විලට යන පාරෙන් ඉවතට :sorry:


    c9a7.jpg

    අහෝ මගේ ඊරි සිහිනය බොඳ උන හැටි

    jnea.jpg

    iv6p.jpg

    වැස්ස ටිකක් නැවතුනා. එත් තාම පාර තෙතයි


    2t81.jpg

    2dqg.jpg

    ඇත පේන කඳු වැටිය හරහා ගමන

    dvjl.jpg

    dvjl.jpg

    ඔලුව වැදෙයිද මන්ද,,, මේක තියෙන්නේ හරි පහතින් වගේ


    5cee.jpg

    RV පාර්ක් එකක්. RV කියන්නේ මොකක්ද කියල නොදන්නා උදවියට පෙන්නන්නම් තව පහලට යද්දී.


    ujet.jpg

    පසුකරමින් පොඩි කඳුවැටි ඕවිටි ....


    j4ov.jpg

    ගම්මානයක් මැදින් හෙමින් හෙමින්.


    b10o.jpg

    මට යන්න තියෙන්නේ 219 පාරේ

    u8g4.jpg

    වේගය උපරිම සැතපුම් 55යි ලු

    7o47.jpg

    ixyb.jpg

    පරිසරය හරිම සුන්දරයි

    z94p.jpg

    මේක තමයි භයානකම මාර්ග සඥඥාව. පාසල් බස් රථය පාරේ අනික් පැත්තේ ළමයි ගන්න හෝ බස්සන්න නවත්තුවත් බස් එක ළමය අරන් දොර වහගෙන Stop බෝර්ඩ් එක නවාගන්නකම් මේ පැත්තේ යන අපිත් වාහනේ නවත්තගෙන ඉන්න ඕන. එකයි මෙහෙ නීතිය.


    2yrn.jpg

    මේ තවත් පාරකට අතුල්වීමක්

    6aot.jpg

    අතින් පෙන්නේ "සලමන්කා" කියන නගරය.

    hrq3.jpg

    මගේ දකුණු පැත්තෙන් කොච්චි පාර

    3rv6.jpg

    පරිසරය හරිම නිසන්සලයි

    6ajg.jpg

    219 දිගේ ඉදිරියට

    j7ig.jpg

    පොලිසියට යන්නත් පුළුවනි ඕනෙනම්


    0oyj.jpg

    කඳු හෙල් මැදින් ඉදිරියට


    7axh.jpg

    63u4.jpg

    y4n8.jpg

    ලංකාවේ විදුලිබල මණ්ඩලය වගේම තමයි. හුළඟක් ඇවිත් ගස් කඩන වැටුනොත් මේ පැතිවලට දවස් ගණන් විදුලිය නැති වෙනවා.ගිය අවුරුද්දේ සමර් එකේ අපිත් දවස් තුනක් විදුලිය නැතිව හිටිය නොලිය ආපු සුළි සුළඟක් නිසා.

    e41b.jpg

    පුංචි නගරයක් මැදින්


    3elw.jpg

    පාරේ යන්න හදපු බෝට්ටුවක්වත්ද?


    l5em.jpg

    "Little house on the Prairie " මතකද?

    ddvz.jpg

    කඳු මුදුනෙ ධාවනය වෙන ට්‍රක් එක

    99sw.jpg

    මමත් ඒ කන්ද මුදුනට ආවම මට පෙන්නේ මෙන්න මෙහෙම

    mv8l.jpg

    මෙතන තේ කඩයක් දාන්න අපුරු තැන නේද .

    3cxm.jpg

    මේ junk yard එකක්. ඔක්කොම තියෙන්නේ හැප්පිලා භාවිතයෙන් ඉවත්කරපු වාහන. අක්කර ගානක එකක්. වාහන දහ දාහක්වත් අඩුම තරමේ තිබුන. මගේ කැමරා ශිල්පියාට මේ පින්තුරේ නිවැරදි වෙලාවට ගන්න බැරි උනා. මොකද මගේ වේගය වැඩියි.

    m6m.jpg

    http://www.imageshack.com/scaled/large/689/hurj.jpg
    ලස්සනයි නේද.

    o2bo.jpg

    මේ වංගුව ටිකක් දරුණුයි.


    jr2j.jpg

    පල්ලමත් එක්ක වංගුව හින්ද ට්‍රක් වලට අවවාදය


    qeo3.jpg

    දිගටම පල්ලම


    7nwk.jpg

    ගමේ කොල්ලන්ට වොලිබෝල් ගහන්න කියපු තැන නේද

    lth8.jpg

    වේග සීමාව 55යි ලු

    o567.jpg

    අයෙත් පුංචි පොදක් යනවා

    zhuj.jpg

    9 වසරේදී භූගෝල විද්‍යාවට උගන්නපු රැලි භූමිය මේක තමයි.

    8fa5.jpg

    මම අයෙත් හයිවේ එකක.

    3ucy.jpg

    අහල පහල විලක් තියනවා වගේ

    fpv0.jpg

    මම ඉන්නේ ට්‍රක් රියදුරාගේ blind spot එකේ.

    5os8.jpg

    මෝටර් සයිකල් පිස්සෝ ලෝකේ කොහෙත් ඉන්නවා

    hzal.jpg

    පුංචි නගරයක් මැදින්

    kpgb.jpg

    එළකිරියේ චිරි චිරි වැස්ස මෙහෙ ඇවිල්ලද මන්ද.

    h9jl.jpg

    නිව්යෝර්ක් ස්ටේට් එකෙන් පෙන්සිල්වේනියා ස්ටේට් එකට.

    oieb.jpg

    තාම රැලි භූමියම තමයි.

    jui7.jpg

    ඉස්සර කරන්නේ පරෙස්සමෙන්ලු

    srpp.jpg

    qiml.jpg

    පරිසරය හරිම සුන්දරයි.

    puul.jpg

    සුලන් විදුලි බලය උපද්දවන හුලන් මෝල්


    kzx.jpg

    ඉදිරියට තවත් වංගුවක්


    vja4.jpg

    වැඩිහරියක් පාරේ දුවන්නේ ඉතින් සුපිරිම වාහන තමයි

    v26i.jpg

    බුලත් විටක් ගෙන්න කඩේට යන්නද කොහේ මු පාරට එන්නේ

    zsl7.jpg

    මම නැවතත් හයිවේ එන්ට්‍රන්ස් එකේ.

    bboo.jpg

    ඇරපන් පුතා...

    pn0p.jpg

    පාරටම මම විතරයි.

    2k0y.jpg

    ටිකක් වමට වෙන්න ගන්න ඕන. ඔලුව වැදුනොත් එහෙම

    31co.jpg

    පුංචි නගරයක්

    dz6i.jpg

    මට විදානය කෙලින් පාරේ යන්න

    s5c4.jpg

    xd1n.jpg

    බර සැහැල්ලු කොරන්නයි කන්නයි කියල තමයි මෙතනට අවේ. මේ තෙල් ගහන්න නවත්තල තියෙන්නේ RV එකක් . මේක තනිකර ගෙයක්. පවුල පිටින් ට්‍රිප් යන්න සමහරු මේවා පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නවා. මේ RV එක පිටිපස්සෙන් අමුණලා තියෙන්නේ එයාලගේ කාර් එක. මෙයාල යන්නේ කාර් එකත් ඇදගෙන තමයි. යන්න ඕන තැනට ගිහින් RV එක නවත්තල ඒ අවට තියන නැරඹුම් ස්ථාන බලන්න යන්න තමයි මෙයාල මේ කාර් එක ඇදගෙන යන්නේ. කාර් එක ඇදගෙන යන්නෙත් බාර් දෙකකින්. කොච්චි පෙට්ටියක් අමුණලා තියනවා වගේ තමයි. කාර් එක ගොනා පිටිපස්සේ එන ගැල සේ RV එක පස්සෙන් ලස්සනට ඇදිල එනවා.

    f8rg.jpg

    චිරි චිරි වැස්ස මෙහෙ ඇවිත් වෙන්නම ඕන


    o0jz.jpg

    කාලගුනේ මගේ කැමරා ශිල්පියාට තදින් හරස් වෙලා


    7o4h.jpg

    මට ගෙදරටම තව පය දෙකයි විනාඩි තිහක් යනවා. හතක්ම 156ක් තියෙනවා. මට යන්න පුළුවන් උපරිම වේගය පැ . සැතපුම් 65 යි. එත් මම යන්නේ 70 ට. 5ක් වැඩියෙන් ගියාට මෙහෙ ඒ තරම් එලවල දඩ ගහන්නේ නැහැ.

    viu9.jpg

    drive කරන ගමන් මමත් ඔටෝ ෆෝකස් එකෙන් පුළුවන් විදිහට පින්තුර ගත්ත ඉතින් .

    2qbc.jpg

    ලංකාවේ උනානම් කොහොම වේගෙකින් යන්න තිබුනද?

    hkch.jpg

    ගෙවන්න වෙයි වගේ

    bi89.jpg

    ru2s.jpg

    az21.jpg

    ගෙවල තමයි මේ පාරේ යන්න වෙන්නේ

    hadu.jpg

    අයියෝ සල්ලි


    x439.jpg

    ගෙවල ගියාට පාර හරි පටුයි. මොනවා කරන්නද ඉක්මනට යන්න එපයි.

    uv7.jpg

    foa3.jpg

    මේකත් RV එකක්. හැබැයි ඇදන් යන්නේ ඩබල් කැබ් එකෙන්

    di6a.jpg

    ib44.jpg

    අපේ ගමට දැන් ළඟයි

    76zh.jpg

    මට යන්න තියෙන්නේ දකුණේ ලේන් එකේ

    e8kg.jpg

    ibvd.jpg

    තව ගානකට කෙලවෙන්නයි යන්නේ

    wcy.jpg

    f25x.jpg

    අයියෝ සල්ලි

    trwl.jpg

    දැන්නම් ටිකක් ට්‍රැෆික්


    vbym.jpg

    ගමේ නම තියන බෝර්ඩ් එක දැක්ක විතරයි ට්‍රැෆික් පටන්ගත්ත

    pcxn.jpg

    h8lu.jpg

    මෙව්වා ඔහෙත් තියනවනේ ඉතින්

    ir8h.jpg

    තව 127 යි ලු


    e9w6.jpg

    දැන් මොන රෙස්ට් ද බන්

    9qwx.jpg

    ආයේ පාර ටිකක් පැහැදිලියි

    hczt.jpg

    ඉන්දියාවේ ගමක් වගේ නේද බලපු ගමන් දැනෙන්නේ

    1nu2.jpg

    ui4d.jpg

    මේ SUV දෙකක් හැප්පිලා නෙවෙයි. වාහන දෙකක් අරන් යන්න ඕන ගමනක් මෙහෙ උදවිය යන්නේ මෙහෙමයි. එකක ඉස්සරහ රෝද දෙක උස්සගෙන ඇදගෙන යන්න පුළුවන් එකක් තියනවා කුලියට ගන්න. අයින් එකක් අරන් එක වාහනයක් ඇදගෙන යනවා.

    lzk5.jpg

    අහස අඬන්න ඔන්න මෙන්න ඉන්නේ

    wrzc.jpg

    sqdg.jpg

    මේ කියන්නේ ෆොටෝ ගන්න ඕන උදවිය 55 ට වැඩියෙන් යන්න කියලයි. ෆොටෝ ගැසීම නොමිලේ. දඩ කොලය ගෙදරට තැපැල් මගින්.

    5sso.jpg

    f5zg.jpg

    මෙන්න තවත් බෝට්ටුවක් පාරේ යනවා


    z9pt.jpg

    vqah.jpg

    ගමට යන පාරේ ට්‍රැෆි එක


    8jc5.jpg

    තව විනාඩි 28 යි ගෙදරටම


    a7hs.jpg

    ඉදිරියෙන් හැරවුම දකුණට හයිවේ එකෙන් ඉවතට


    6g93.jpg

    ඔන්න ගමට ආව


    j506.jpg

    මෙයා තමයි ආදරණීය ගමන් සගයා .. 2013 TOYOTA CAMRY .

    මුළු දුර සැතපුම් 851 ක් දුවල තිබුන. ඩොලර් 90 ක තෙල් පිච්චිලා තිබුන.


    ie1v.jpg

    මෙන්න මේ රවුම් කරල තියන කෲස් කොන්ට්‍රෝල් මල්ලිට පින්සිද්ද වෙන්න ගමනෙන් 90% ක් ම වාහනේ drive කරේ කෲස් කොන්ට්‍රෝල් මල්ලි තමයි. ඒ හින්ද කිසිම මහන්සියක් නැහැ.

    විශේෂ ස්තුතිය මුළු ගමන පුරාම සීට් එකට හේත්තු වෙන්නේ නැතුව බොහොම උනන්දුවෙන් මහන්සියෙන් වටේටම කැමරාව මානපු මගේ කැමරා ශිල්පියාට හිමිවිය යුතුයි.:love::love::love:
     
    Last edited: