නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ගියා බෝට්ටුවේ :P
    La6ea.jpg

    සන්තෝසයි :D:D:D
     
    • Like
    Reactions: saradiyel_uk

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න මේ රවුම් කරල තියන කෲස් කොන්ට්‍රෝල් මල්ලිට පින්සිද්ද වෙන්න ගමනෙන් 90% ක් ම වාහනේ drive කරේ කෲස් කොන්ට්‍රෝල් මල්ලි තමයි. ඒ හින්ද කිසිම මහන්සියක් නැහැ.

    විශේෂ ස්තුතිය මුළු ගමන පුරාම සීට් එකට හේත්තු වෙන්නේ නැතුව බොහොම උනන්දුවෙන් මහන්සියෙන් වටේටම කැමරාව මානපු මගේ කැමරා ශිල්පියාට හිමිවිය යුතුයි.

    මචං දන්නැති නිසා කෲස් කොන්ටා්ල් කියන්නේ මොකක්ද බං ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං දන්නැති නිසා කෲස් කොන්ටා්ල් කියන්නේ මොකක්ද බං ..

    එක දිගට පාරේ එකම වේගෙකින් යන්න පුලුවනිනම් යන්න ඕන වේගයට වාහනේ ස්පීඩ් කරලා කෲස් කොන්ට්‍රෝල් එක on කරාම වාහනේ ඒ වේගෙන් ධාවනය වෙනවා අක්සිලේටරය පාන්නේ නැතුව. එතකොට තියෙන්නේ ස්ටියරින් වීල් එක පාලනය කරගෙන වාහනේ අරන් යන්න විතරයි. අපිට වාහනේ අපේ පාලනයට ගන්න ඕන උනාම කෲස් කොන්ට්‍රෝල් එක off කරන්නත් පුළුවන්. වේගය අඩුවැඩි කරන්නත් කෲස් කොන්ට්‍රෝල් ලීවර් එකෙන්ම පුළුවන්. කන්දක් නැගගත් එයාම ඕන ගියර් එකට දාගන්නවා. හදිසියකදී බ්රේක් එකට කකුල තිබ්බගමන් ක්රූස්කොන්ට්‍රෝල් එක ඔටෝ off වෙනවා.
     
    • Like
    Reactions: olu bakka

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එක දිගට පාරේ එකම වේගෙකින් යන්න පුලුවනිනම් යන්න ඕන වේගයට වාහනේ ස්පීඩ් කරලා කෲස් කොන්ට්‍රෝල් එක on කරාම වාහනේ ඒ වේගෙන් ධාවනය වෙනවා අක්සිලේටරය පාන්නේ නැතුව. එතකොට තියෙන්නේ ස්ටියරින් වීල් එක පාලනය කරගෙන වාහනේ අරන් යන්න විතරයි. අපිට වාහනේ අපේ පාලනයට ගන්න ඕන උනාම කෲස් කොන්ට්‍රෝල් එක off කරන්නත් පුළුවන්. වේගය අඩුවැඩි කරන්නත් කෲස් කොන්ට්‍රෝල් ලීවර් එකෙන්ම පුළුවන්. කන්දක් නැගගත් එයාම ඕන ගියර් එකට දාගන්නවා. හදිසියකදී බ්රේක් එකට කකුල තිබ්බගමන් ක්රූස්කොන්ට්‍රෝල් එක ඔටෝ off වෙනවා.

    haffat fattanay ban
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එක බලපු රෙප් දුන්නු හැමදෙනාටම ස්තුතියි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,477
    113
    පට්ට පට පට

    ඇමෙරිකාව ගැන ත්‍රේඩ් එකකුත් දාන්න.

    rep+++