නයෙක්ගෙන් 99න් බේරුණා

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
නයාගෙන් වැඩි කරදරයක් නැ බන් නයෙක්ගෙන් කරදරයක් උනා කියලා බොහොම කලාතුරකින් තම්යි අහන්න ලැබෙන්නෙ :cool: මරන්න එපා උට කරදරයක් නොකනකොට ඌත් කරදරයක් වෙන්නෙ නැහැ අපෙ වත්තෙ හුබස් 5ක් විතර තියෙනවා නයිත් ඉන්නවා:P
 

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
මොනරු කී දෙනෙක් ඉන්නවද බන්,ලොකු උන්ද.....මරු කෑම බන් :P

හාආආආආආආඅ හා හා කතරගම දෙවියන්ගෙ වාහනෙ:rofl:
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    යාළුවා;16014870 said:
    A09cobra.gif

    :rofl::rofl: පව් යකෝ නයා.. උට උන්හිටි තැන නැති වෙන සීන් එකක් තියෙන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.

    :yes:නයි හාමි ගහන්නේ එයාට අනතුරක් කරොත් විතරයි..හැබැයි දැන් උබ අර ගහපු ඒක ගලක් හරි වැදිලා ඇති..දැන් ඉතින් රැකගෙන ඇති උබ එනකන්...:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම එනවද බන්? නයා ඉන්න වෙලාවකම තමයි කියන්න වෙන්නේ. අනික උන් එන කොට නයා කොහේ ඉඳීද දන්නේ නෑ
    උන් නයා කොහෙ හිටියත් හොයාගන්න පුලුවන්. උඹ පැහෙන්නැතුව එන්න කියපන්:P
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    හාආආආආආආඅ හා හා කතරගම දෙවියන්ගෙ වාහනෙ:rofl:

    දෙයොත් දැන් පදින්නේ ඉවෝක් බන්.මොණර කෑවට අව්ලක් නැහැ :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්. :(

    Uge manika watilada danne ne uba gal walin gahapu wele. Un karadara karanne ne unta karadarayak nathnam. Paduwe inna dipan.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ නං මහ මෝඩ රිලවෙක්

    තෝ නං මහ මෝඩ රිලවෙක්.:angry::angry: නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????:angry::angry: මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......

    මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්‍රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
    :baffled:

    Linda
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්. :(

    බල බල ඉන්න එපා බන් මරල දාපන්.කෑවොත් එහෙම බඩුම තමා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නයා පොළගා තරහා වෙච්ච කථාව කියලා ජනප්‍රවාදයක් තියෙනවා. එකේ හැටියට. එක දවසක් පොඩි එකෙක් නනා හිටියලු එක ග්‍රීස්ම සෘතු කාලයක වතුර බේසමක. ළග තිබ්බ කැලයක වතුර නැතුව පිපාසයෙන් ඉබාගාතේ ගිය නයෙක් වතුර බේසම දැකලා ළගට ඇදුනලු , ඊට පස්සේ පොඩි එකා පොල්කට්ටෙන් නයාට ගැහුවලු නයා පෙනේ පෙන්වලත් දෂ්ඨ නොකර වතුර බීලා හිමි සැරේ ගියාලු. ඊට පස්සේ නයාට හම්බ වුනාලු පොළගෙක්. පොළගත් වතුර නැතුව හෙම්බත් වෙලාලු හිටියේ. නයා ප්‍රාණවත්ව ඉන්නවා දැකලා පොළගා ඇහුවලු කොහොමද මේවගේ ප්‍රාණවත් විදියට මේ වතුර නැති කාලේ ඉන්නේ කියලා. එතකොට නයා කිව්වලු අහවල් දිශාවේ ළමයෙක් නානවා වතුර බේසමක ඔයාට ඕනේ නම් ගිහින් බොන්න නමුත් පොළගගේ හැටි දන්න නිසාම නයා කිව්වලු ළමයා පොඩි නිසා පොල්කට්ටෙන් ගහන්න බැරි නෑ ඒක ඉවසගෙන ඉන්න කියලා. පොළගා මේකට එකග වෙලා වතුර බොන්න බේසම ළගට ගියාලු. පුරුදු විදියට පොඩි එකා පොළගටත් ගැහුවා පොල්කට්ටෙන්. පොළගා කරේ ගහපු හැටියේම දෂ්ඨ කරාලු. පස්සේ මේක නයාට අරංචි වුනාලු. එදා ඉදලලු නයයි පොළගයි මේ විදියට තරහා. මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි නයා කියන තරම් භායානක නෑ නයාට හිරිහැර කරොත් ඌට හානි කරන්නම එතකොට නයා ආත්ම ආරක්ෂාවට ගහනවා. නමුත් පොළගා එහෙම නෑ. ජනප්‍රවාද හැදිලා තියෙන්නේ නිකම්ම නෙවෙයි ඒකේ යම් කිසි අර්ථයක් තියෙනවා ගැබ්වෙලා. මේ ජනප්‍රවාදයේ තියෙන අර්ථය තමයි නයාගෙයි, පොළගගෙයි ස්භාවය.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ape waththeth innawa ban. eda maha re nayai podi mugati patiyekui waliyakuth giya.
    baye ba ban. mugatiyata patau gassanna one. reta nai dagalan na kiyanaawa neda.
    kohomada dan na eda nayata mugatiya set une.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට සුවර් ද නයෙක්මයි කියල :rolleyes: "ප"යන්න තිබුනද:rofl:
    කැවොත් ලෙඩාව මහංසි නොකර ඉස්පිරිතාලෙට ගෙනියපන් වතුර දෙන්න එපා බොන්න බය නැති කරපන් විකාර කිවයලා හරි බයට හාර්ට් රෙට් එක වැඩි ව්එලා විශ සරිර ගත වෙන එක වෙගවත් වෙනවලු:oo: