
නෑ බන්. මේකෙ කියල තියෙන්නේ අපේ ගල් වැටිය ගැන විතර නේ බන්. ඔන්න අපේ ගෙදර තියෙන අඟල් 35 HD TV එක ගාවින් හරි, රතු පාට Evoque එකක් යටින් ඌ රිංගුවා නම් හරි තමයි එහෙම වෙන්නේ.![]()
හුටා දවසක් නයෙක් ඈවිත් අපේ රතු පාට රෝසා බස් එක යටින් ඈදිලා ගියා.....
ඌ TV එක ගාවින් නම් ගියේ නෑ......
ඒත් ටොෂිබා
ලැප් එක ගාවින් ගියා....... 

නයා පොළගා තරහා වෙච්ච කථාව කියලා ජනප්රවාදයක් තියෙනවා. එකේ හැටියට. එක දවසක් පොඩි එකෙක් නනා හිටියලු එක ග්රීස්ම සෘතු කාලයක වතුර බේසමක. ළග තිබ්බ කැලයක වතුර නැතුව පිපාසයෙන් ඉබාගාතේ ගිය නයෙක් වතුර බේසම දැකලා ළගට ඇදුනලු , ඊට පස්සේ පොඩි එකා පොල්කට්ටෙන් නයාට ගැහුවලු නයා පෙනේ පෙන්වලත් දෂ්ඨ නොකර වතුර බීලා හිමි සැරේ ගියාලු. ඊට පස්සේ නයාට හම්බ වුනාලු පොළගෙක්. පොළගත් වතුර නැතුව හෙම්බත් වෙලාලු හිටියේ. නයා ප්රාණවත්ව ඉන්නවා දැකලා පොළගා ඇහුවලු කොහොමද මේවගේ ප්රාණවත් විදියට මේ වතුර නැති කාලේ ඉන්නේ කියලා. එතකොට නයා කිව්වලු අහවල් දිශාවේ ළමයෙක් නානවා වතුර බේසමක ඔයාට ඕනේ නම් ගිහින් බොන්න නමුත් පොළගගේ හැටි දන්න නිසාම නයා කිව්වලු ළමයා පොඩි නිසා පොල්කට්ටෙන් ගහන්න බැරි නෑ ඒක ඉවසගෙන ඉන්න කියලා. පොළගා මේකට එකග වෙලා වතුර බොන්න බේසම ළගට ගියාලු. පුරුදු විදියට පොඩි එකා පොළගටත් ගැහුවා පොල්කට්ටෙන්. පොළගා කරේ ගහපු හැටියේම දෂ්ඨ කරාලු. පස්සේ මේක නයාට අරංචි වුනාලු. එදා ඉදලලු නයයි පොළගයි මේ විදියට තරහා. මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි නයා කියන තරම් භායානක නෑ නයාට හිරිහැර කරොත් ඌට හානි කරන්නම එතකොට නයා ආත්ම ආරක්ෂාවට ගහනවා. නමුත් පොළගා එහෙම නෑ. ජනප්රවාද හැදිලා තියෙන්නේ නිකම්ම නෙවෙයි ඒකේ යම් කිසි අර්ථයක් තියෙනවා ගැබ්වෙලා. මේ ජනප්රවාදයේ තියෙන අර්ථය තමයි නයාගෙයි, පොළගගෙයි ස්භාවය.









නයා අම්මට කෙලල සෙට්ටපෝච්චි වෙන්න ඉස්සෙල්ලා මරපිය හු#තෝ.......තොට බයනම් තාත්තට හරි කියල කෙලල ඇරපන්. ෆකක් කරන් නැතිවමම දැන් ඒ පැත්තට ගියා නිකමට. ඌ ආයෙත් ඇවිත් බන්. අර ගල් වැටිය අස්සේ ඔලුව දාගෙන මොකෙක් හරි හොයනවා වගේ. මල කරුමයක් වුන බන් මේක නම්.![]()

. ගැරඬියෙක් ගෙදර ඉන්නව වගේ නෙමෙයි නයෙක් පොළඟෙක් ගෙදර ඉන්න එක. අද ඕකව අතෑරියා කියන්නේ ඕකා තෝවම තමයි කන්න ඕන.

inna thana dannawa nam oba thumiya mama mage gane nayek genath danawa waththata![]()


තෝ නං මහ මෝඩ රිලවෙක්.නයා කැලේකටනම් ඇදිල ගියේ හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????
මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......
මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
Linda


හුටා දවසක් නයෙක් ඈවිත් අපේ රතු පාට රෝසා බස් එක යටින් ඈදිලා ගියා.....
ඌ TV එක ගාවින් නම් ගියේ නෑ......
ඒත් ටොෂිබා
ලැප් එක ගාවින් ගියා.......
![]()

oyage gedara nayi Athi karanawada?![]()


ඒ වෙලාවේ උඹේ පල්සරේ තිබුනේ නැතිද.........?![]()
හුටා පල්සරේ ඒ කාලේ තිබ්බේ නෑ....... 
nai kaida ros pan kiwalu
uya wikara kiyanawa api me pana baye inne. thawa athikaranna katha karanawa![]()



lagakadi polon patiyekuth aawa. lagadi kiwwe dan maasa 8k wage athi
ena unwa sambola karala tikak gamburata walak kapala boomithel daala puchchala wahanawa 
boomithel paarak gahanwa onawata wada sellan daanna awoth. 
nayawa allala bothalekata daala kalekata gihin damma nan iwarane![]()


හුටා පල්සරේ ඒ කාලේ තිබ්බේ නෑ.......
![]()
