ඔයා කොච්චර පිරිමින්ට අසාධාරණකන් වෙනවා වැඩි කිව්වත් ඒක පිළිගන්න බෑ.වැඩිපුරම අසාධාරණකන් වෙන්නේ ගෑණුන්ට පිරිමින්ගෙන්.පිරිමියෙක් පාරක් ගැහුවත් ඒක විඳගන්න,පෙරළා පහර නොදීඉන්න තමා පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්නේ ගෑණු ලමයින්ට.අනිත් එක වැඩිහරියක් ගෘහස්ත ප්රචණ්ඩත්වයට ලක් වෙන්නේ ගෑණු.බස් එකේදි,කෝච්චියේදි මේ සමාජයේ බොහොමයක් තැන්වල වැඩි අසාධාරණේට ලක් වෙන්නේ ගෑණු.ඔයා කියලා තිබුනා දූෂණයට ලක්වෙන ගෑණු බහුතරය ඒක කැමැත්තෙන් බාරගත්තු අය කියලා.මොන බොරු කතාවක්ද ඒක?දූෂණය වෙන්නේ තමන් කැමති පිරිමියෙක්ගෙන්නන් ඒක යම්තාක් දුරට පිළිගන්න පුලුවන්.ඒත් එහෙම වුනත් මම හිතන්නේ නෑ තම්න්ගේ කැමත්තක් හෝ සූදානමක් නැතුව එවැනි තත්වෙකට ගෑණියෙක් තියා තිරිසන් සතෙක්වත් කැමති වෙයි කියලා.මෙතනට ඒ කතාව අදාල නොවෙන්න පුලුවන්.ඒත් මම ඒ කතාව ඇතිවෙච්ච ත්රෙඩ් එක හොයාගන්න බෑ.ඒකයි මෙතන මේක කිව්වේ.

if ekuserid="mottaya" then
msgbox(":lide panapan:")
end
else
endif
![]()
comment karana atamagale ikmanata release karapan patiyoo
Ummmmmaaahade me python da ban ??comment karana atamagale ikmanata release karapan patiyoo
Ummmmmaaah
ade me python da ban ??comment karana atamagale ikmanata release karapan patiyoo
Ummmmmaaah

......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක
......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........)

ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද උකේ අරින්න කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා...![]()

රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්රියක......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක
......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........)
RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......
contd.....
නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........
Linda

ගාල්ල පැත්තේ නයි අල්ලන කෙනෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො.
රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්රියක......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක
......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........)
RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......
contd.....
නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........
Linda

යකෝ දාපිය ත්රෙඩ් එකක් ඕකට.. උඹ මෙතන ඇහුවට වැඩක් නෑ..

නයි අල්ලන කෙනෙක් ඉන්නවද කියල අහලා ත්රෙඅඩ් එකක් දාන්න ලැජ්ජයි වගේ බන්.![]()
උඹට වටින්නේ ලැජ්ජාවද අම්මා තාත්තගේ ජීවිතද.? කැමැත්ත උඹෙ අතේ.. (මේකටනම් රිදෙයි මූට දූවලා ගිහින් ත්රෙඩ් එකක් දාන්න තරම්)![]()

මූ හැදෙන එකෙක් නෙමෙයි බං, ගෙදර ඉන්නව ඇත්තෙත් මූ වගේම සෙට් එකක්. එකෙක්ට කෙළවුනාම තේරෙයි.
පිට උන්ට තියෙන උනන්දුව මූට තියා අඩුගානේ ගෙදර ඉන්න එකෙක්ටවත් නෑ...... එක්කෝ මුන් අක්කර ගනන් වතු තියන් මූකලානක් මැද ඉන්න එකෙක් වෙන්න ඇති. එහෙම තැනකනම් අද නයා ගිහින් දැම්මත් හෙට පොළඟෙක් හරි ඇවිත් ඉඳියි. ඉතින් ඔහේ ඉන්න එක සාමාන්යයි
නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........![]()