නයෙක්ගෙන් 99න් බේරුණා

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔයා කොච්චර පිරිමින්ට අසාධාරණකන් වෙනවා වැඩි කිව්වත් ඒක පිළිගන්න බෑ.වැඩිපුරම අසාධාරණකන් වෙන්නේ ගෑණුන්ට පිරිමින්ගෙන්.පිරිමියෙක් පාරක් ගැහුවත් ඒක විඳගන්න,පෙරළා පහර නොදීඉන්න තමා පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්නේ ගෑණු ලමයින්ට.අනිත් එක වැඩිහරියක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්නේ ගෑණු.බස් එකේදි,කෝච්චියේදි මේ සමාජයේ බොහොමයක් තැන්වල වැඩි අසාධාරණේට ලක් වෙන්නේ ගෑණු.ඔයා කියලා තිබුනා දූෂණයට ලක්වෙන ගෑණු බහුතරය ඒක කැමැත්තෙන් බාරගත්තු අය කියලා.මොන බොරු කතාවක්ද ඒක?දූෂණය වෙන්නේ තමන් කැමති පිරිමියෙක්ගෙන්නන් ඒක යම්තාක් දුරට පිළිගන්න පුලුවන්.ඒත් එහෙම වුනත් මම හිතන්නේ නෑ තම්න්ගේ කැමත්තක් හෝ සූදානමක් නැතුව එවැනි තත්වෙකට ගෑණියෙක් තියා තිරිසන් සතෙක්වත් කැමති වෙයි කියලා.මෙතනට ඒ කතාව අදාල නොවෙන්න පුලුවන්.ඒත් මම ඒ කතාව ඇතිවෙච්ච ත්‍රෙඩ් එක හොයාගන්න බෑ.ඒකයි මෙතන මේක කිව්වේ.

මම මේකට පස්සේ reply කරන්නම් okay? ශීතලේ අමාරුයි ලොකුවට type කරන්න. :dull:
මගේ ළග තොරතුරු තියෙනවා නමුත් ඒවා පීලිවෙලට ගහන්න ඕනේ නැත්නම් තේරුමක් නෑ.
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\

    if ekuserid="mottaya" then
    msgbox(":lide panapan:")
    end
    else
    endif

    swtim24_zps30d8e5e6.gif

    ade me python da ban ?? :confused: comment karana atamagale ikmanata release karapan patiyoo :love: Ummmmmaaah
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක:shocked:......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක:shocked:......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........):P

    RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......

    contd.....

    නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........:rolleyes::rolleyes:

    Linda
     
    • Like
    Reactions: Unclesam

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද උකේ අරින්න කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා... :rofl:

    :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක:shocked:......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක:shocked:......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........):P

    RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......

    contd.....

    නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........:rolleyes::rolleyes:

    Linda

    :rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කවුද බන් අද කාලේ Toilet එළියේ හදන්නේ. ගේ ඇතුලේ කෙළවරේම එකක් හදපන් කෝ එතකොට ඕනෙම රෑක නාන්න ,රෙන්න බය වෙන්න දෙයක් නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ල පැත්තේ නයි අල්ලන කෙනෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො.
     
    kingdewi

    Well-known member
  • සර්පයෙක් කෑවොත් ඉස්සෙල්ලම එතැන සබන් දාල ගලාගෙන යන වතුරෙන් සෝදන්න
    පුළුවන් තරම් දෂ්ඨ කරපු අවයවය නොසොල්වා තබාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙනියන්න
    මත්පැන් , තේ , කෝපි වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න
     
    රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක:shocked:......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක:shocked:......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........):P

    RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......

    contd.....

    නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........:rolleyes::rolleyes:

    Linda

    :P:P:P:P:P:P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ දාපිය ත්‍රෙඩ් එකක් ඕකට.. උඹ මෙතන ඇහුවට වැඩක් නෑ..

    නයි අල්ලන කෙනෙක් ඉන්නවද කියල අහලා ත්රෙඅඩ් එකක් දාන්න ලැජ්ජයි වගේ බන්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නයි අල්ලන කෙනෙක් ඉන්නවද කියල අහලා ත්රෙඅඩ් එකක් දාන්න ලැජ්ජයි වගේ බන්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඹට වටින්නේ ලැජ්ජාවද අම්මා තාත්තගේ ජීවිතද.? කැමැත්ත උඹෙ අතේ.. (මේකටනම් රිදෙයි මූට දූවලා ගිහින් ත්‍රෙඩ් එකක් දාන්න තරම්) :p
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට වටින්නේ ලැජ්ජාවද අම්මා තාත්තගේ ජීවිතද.? කැමැත්ත උඹෙ අතේ.. (මේකටනම් රිදෙයි මූට දූවලා ගිහින් ත්‍රෙඩ් එකක් දාන්න තරම්) :p

    මූ හැදෙන එකෙක් නෙමෙයි බං, ගෙදර ඉන්නව ඇත්තෙත් මූ වගේම සෙට් එකක්. එකෙක්ට කෙළවුනාම තේරෙයි.

    පිට උන්ට තියෙන උනන්දුව මූට තියා අඩුගානේ ගෙදර ඉන්න එකෙක්ටවත් නෑ...... එක්කෝ මුන් අක්කර ගනන් වතු තියන් මූකලානක් මැද ඉන්න එකෙක් වෙන්න ඇති. එහෙම තැනකනම් අද නයා ගිහින් දැම්මත් හෙට පොළඟෙක් හරි ඇවිත් ඉඳියි. ඉතින් ඔහේ ඉන්න එක සාමාන්‍යයි:dull:

    නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........:rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ හැදෙන එකෙක් නෙමෙයි බං, ගෙදර ඉන්නව ඇත්තෙත් මූ වගේම සෙට් එකක්. එකෙක්ට කෙළවුනාම තේරෙයි.

    පිට උන්ට තියෙන උනන්දුව මූට තියා අඩුගානේ ගෙදර ඉන්න එකෙක්ටවත් නෑ...... එක්කෝ මුන් අක්කර ගනන් වතු තියන් මූකලානක් මැද ඉන්න එකෙක් වෙන්න ඇති. එහෙම තැනකනම් අද නයා ගිහින් දැම්මත් හෙට පොළඟෙක් හරි ඇවිත් ඉඳියි. ඉතින් ඔහේ ඉන්න එක සාමාන්‍යයි:dull:

    නයා මුගේ ෆුකට සොට් එක දීල වලකජ්ජ ගැහුවොත්, නයිට ගහන උන්ට කෝපියි සැන්විචුයි මගෙන්...........:rolleyes::rolleyes:

    සිරාවට බං.. මම කී සැරයක් කිව්වද දාපන් ත්‍රෙඩ් එකක් කියලා. මූ දැන් බොග දාන්න වත්ත පහල වැසිකිලියට යන්නේ නැතිලු ගමේ ගියාම.. ශොපින් බෑග් එකකට දාලා ගැට ගහලා අර ගල් වැටියට නැගලා විසික් කරනවලු.. අනිවා මූ මලොත් මාත් එනවා බූරු කුට්ටමක් අරගෙන...