උබත් කාර් එකේම යන එකෙක් වෙන්න ඇති.. පිස්සුද බං. එහෙම හිර වෙන්නෙ නෑ. මම ඔය කියපු ශීට පේලියට පස්සෙ තියෙන්නෙ අන්තිම පහක් යන්න පුලුවන් ශීට් පේලිය. මම ටිකක් ඒ පැත්තට බර වෙලා ඉන්නෙ. නගින බහින අයට කරදරයක් නැහැ මචං..වවුලාගේ ගෙට ගියා නම් බං ඒ විදියට ඉන්න ඕනේ. හිතපන්කෝ ඔෆිස්/ස්කූල් ටයිම් කියන්නේ පට්ටම සෙනඟ වෙලාව. ඉතිම් එහෙම වෙලාවක එකෙක් හරියටම දොර ගාව ටැග් ගැහුනම පැසෙන්ජර් ෆ්ලෝ එකම ඉවරයි. කවුරුත් බලන්නේ බං සල්ලි හම්බු කරන්න. මොකද ගොඩක් වෙලාවට කොන්දලාට එහෙම සල්ලි හම්බෙන්නේ දවසට හම්බෙන ගාණේන් කමිශන් එකක් විදියට (ප්‍ර්යිවට් එහෙම නම්) ඉතින් උඹ අරම දොර ගාව හිටගෙන ඔක්කොම බ්ලොක් කරද්දි ඌට හිතෙන්න ඇති මොන මල කරුමයක්ද මේ කියලා. මම කියන් නෑ ඌ කරපු දේ හරියි කියලා. මම කියන්නේ උගේ පැත්තෙන් හිතුවම ඒකට මොකුත් කියන්න බෑ කියලයි.
ප.ලි : මට බස් නැත.![]()
නැහැ බං මං දරුවෙක් හදපු එකයි වැරදි.Route permit වල condition තියෙනවා මගීන් බස්සන්න බෑ එහෙම අයිතිකාරයටවත්. උඹ complain කරපන් සතියකට ඔය බස් එක ගෙදර තිබ්බෙව්ව නම් හුත්තිගේ පුතාට ලක්ෂයකට වඩා පාඩුයි ආයේ කරන්නේ නෑ ඔය වගේ හුකන වැඩ. මම කැම්පස් යන කාලේ කොළඹ-යාපනය බස් එකක් මාසයක් ගෙදර යැව්වා හුත්තිගේ පුතාට කෝල් එකක් අරන් කිව්වා මම තමයි කරේ පුලුවන් දෙයක් කරපන් කියලා. මම ඒකෙන් තමයි ඉගෙන ගත්තේ ඇග නලියනවට කළබල වෙන්න ඔනේ නෑ return එක දෙන්න මොළෙන් ගහලා ඊට වඩා අාතල් එකක් ගන්න පුලුවන් කියලා (NTC එකෙන් කතා කරලා කියනවා Inquiry එකට කැමති නම් අපිට යන්න පුලුවන් උන් outcome එකේ Update එකක් දෙනවා නැත්තන් call කරලා)
නැහැ මං දරුවෙක් හදපු එකයි වැරදි..Palakayo eleuwata wadak na...apith hadenna ona ban....watura walak dakkat speed eka adukaranne nati kalakanni inne ban...paw...
උඩ ඉදන්ම කියවගෙන වරෙන්...LOW Testestrone.
Uba Gusti porak newe handa thama ohoma talk karanne
Deepan aruge yati hakkata sihi nathi wenna aya ohoma unoth.
දැන් එකපාරක් කිව්වෙ.. බස් එක 180.. නැග්ගෙ බැලුම්මහරින්.. අතරමග බෙල්ලෙක ගහල බැස්සුවා.. මොකටද බං මං බොරු කියන්නේ? මොනව ලබාගන්නද?ආයෙත් අහන්නම්
බැහැපු තැනයි
බස් එකයි කියපන්කො
180 බස් එක දැක්කොත් අඳුරන්න පුළුවන් නේහ්?
podi ekek gana hithanna bari nisane ban u kalakanniyek wage bas kondek wela inne. harima saralai.මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
හරි මචන් එලඋඩ ඉදන්ම කියවගෙන වරෙන්...
දැන් එකපාරක් කිව්වෙ.. බස් එක 180.. නැග්ගෙ බැලුම්මහරින්.. අතරමග බෙල්ලෙක ගහල බැස්සුවා.. මොකටද බං මං බොරු කියන්නේ? මොනව ලබාගන්නද?
------ Post added on Oct 20, 2022 at 12:07 PM
මොකද්ද බං උබෙ ප්‍රශ්නෙ? මුලින් කිව්වා මම උත්තර දෙන්න ආපහු එන එකක් නෑ. මේක ෆේක එකක් කියල... ඉන් බොක්ස් වරෙන් බං. උබට කියන්න දෙයක් තියනව..හරි මචන් එල
කරගෙන යන්
මමත් අනන්ත ඔයවගේ අත්දැකීම් තියන නිසා දන්නව මචං ඒ දුක..මේක උනේ ඊයෙ උදේ. පුදුම කලකිරීමකින් ලියන්නෙ. උබලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ දවස්වල වැස්ස ගැන. පුතාව උදේට ඉස්කෝලෙට ඇරලවනව කියන්නෙ එකම යුද්ධයක්. බස් එකේ යන්නෙ. ඊයෙත් උදේම පුතාව අරන් වැස්සෙම පාරට ආව. දන්නවනෙ ඉතින් කොල්ලව කොහොම හරි කවර් කරන් මම බාගෙට තෙමිලා. ආපු නිට්ටඹුව බස් එකට පිටිපස්ස දොරෙන් නැග්ගා. නැගපු ගමන්මග දොර ලග තුන් දෙනෙක් ඉදගන්න සීට් එකේ එක්කනෙක්ට ඉඩ තිබුනා. පුතාව ඒකෙ ඉන්දලා බෑග් ටික එහෙම රැක් වලට දාල එක අතකින් කුඩෙත් අල්ලන් පුතාව කවර් කරන් එතන හිටගෙන හිටිය. මොකද පුතා හිටියෙ දොර අයිනටම වෙන්න. සල්ලි ගන්න ආපු කොන්දා සල්ලිත් අරන් දැන් මට යන්නළු බස් එකේ මැදට. මං පුතාව පෙන්නල ඌට කිව්වා පොඩියිනේ. දොරත් ලගනේ. ඒකයි එයාව කවර්වෙන්න ඉන්නෙ කියලා. මොකද හැමදාම පුතා නැගලා ටික වෙලාවකින් නිදා ගන්නවා. මූ එහෙත් මට මැදට යන්නමලු. බැරිනං බහින්නලු.. මට මාර දුකයි බං. මං ගැන නෙවෙයි දරුවා ගැන. ඌ දීපු සල්ලි ටිකත් දික් කරන් බහින්නලු. මං ආපහු මගෙයි පුතාගෙයි බෑග් ටිකත් එල්ලන් වැස්සෙම පුතා එක්ක බැස්සා.. ඉස්කෝලෙන් හදාගෙන එන්න කියලා තිබුනා ගෙයක්. පවු කොල්ලා අමාරුවෙන් ඒකත් පරිස්සම් කරං වැස්සෙම බැස්සා. අවුරුදු 7යි කොල්ලට. ඌට ඒ පොඩිඑකා ගැන හිතන්න තිබුනා. "මොකද්ද බං මේ රට?"
හරි බං... හිනා වුනා...වැස්සේ තෙමුනට මොකෝ බන් අර මයින්ද මාත්යල උබලට උස නෙලුම් කුලුනුයි.. බල්ලෙක්වත් නොයන සම්මන්ත්‍රණ ශාලා ටිකකුයි මහා ක්‍රීඩාංගනයි ගහල දීලා තියෙන්නේ. ඒවනේ රටට අත්‍යවශ්‍ය ඒවා.. enjoy
![]()