Pala pacha kelin nathuva.. thota asahanePaw ne kolla athe gahanna balagena dapu thread ekane...onna ahagannako ehenam..
Kollo civil pita yanawalu ..unta kiyanawalu kalisam wala pocket kapanna kiyala...ita passe kellonta kiyanawalu kollage sakkuwe thiyena lensuwa ganna kiyala atha dala..
Atha dapuwama ithin ahuwenne aruge ahawal ekalol thawa thiyenawa kellonwa wadagena kandu naginna, oya wage scene
Agri evage rag vadi kiyala ahala thiyenava.. a unata jangi katha nan boru venna athiඅපේ ඉතින් පිසිකල් රැග් නෑ. ඔක්කොම එවුන් ඔක්කොම උන්ගේ විස්තර කට පාඩමින් කියන්න ඕනෙ. නැත්නම් බනිනවා. හැමෝම හැමෝ එක්කම කතා කරන්න ඕනෙ. ඒකත් එක අතකට හොඳයි බන්. නැත්නම් එක එකා කතා බහ කරන එකක් නෑ.
මම ඊටපස්සෙ ලංකාවේ එම්.එස්.සී එකක් කරා. දෙතුන් දෙනයි කතා කරන්නෙ මුළු බැච් එකටම. කිසිම උදව්වක් දෙන්නෙ නෑ. වට්සැප් ගෲප් හදලා කතා කරත් පස් දෙනෙකුට වඩා ඇක්ටිව් නෑ. එපා වෙනවා. ගොඩක් එවුන් ඉන්නේ ඩිග්‍රී එක ඉවර කරපු ගමන් එම්.එස්.සී. කරන්න ආපු එවුන්. ඒක හින්දද දන්නෙ නෑ. ඒක දැක්කම තමයි හිතුනේ ඒ කාලෙ බලෙන් කතා කෙරුවේ නැත්නම් උනුත් මෙහෙම වෙයි කියලා.
රැග් ගැනනම් ඔය එක එක කතා අහලා තිබ්බට මට උනා කියලා කියපු කෙල්ලෙක් අහලා නෑ. අපේ කසින් කෙනෙක් හිටියා ඇග්‍රි ෆැකල්ටියක ඒකිට නම් රැග් කාලෙ චීත්ත ගවුම් අඳින්න කියලා, බාටා සෙරෙප්පු දාන්න කියලා තව ජංගි අඳින්න දෙන්නෙත් නෑලු. අඩුම ගානෙ හොස්ටල් එකේ ජංගියක් තියාගන්න දෙන්නෙත් නෑලු. මයිල් කපන්න කියනවලු. මේවත් ඒකි මට කියපුවා නෙමෙයි. ඒකිගෙ අම්මා ඇවිත් අපේ අම්මට කියනකොට මමත් ඒ අහල පහල හිටියා. මට ඇහුනා.
------ Post added on Jul 17, 2022 at 2:32 PM
lol thawa thiyenawa kellonwa wadagena kandu naginna, oya wage scene


