නවක කෙල්ලන්ට

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Paw ne kolla athe gahanna balagena dapu thread ekane...onna ahagannako ehenam..

    Kollo civil pita yanawalu ..unta kiyanawalu kalisam wala pocket kapanna kiyala...ita passe kellonta kiyanawalu kollage sakkuwe thiyena lensuwa ganna kiyala atha dala..

    Atha dapuwama ithin ahuwenne aruge ahawal eka :yes: lol thawa thiyenawa kellonwa wadagena kandu naginna, oya wage scene
    Pala pacha kelin nathuva.. thota asahane

    අපේ ඉතින් පිසිකල් රැග් නෑ. ඔක්කොම එවුන් ඔක්කොම උන්ගේ විස්තර කට පාඩමින් කියන්න ඕනෙ. නැත්නම් බනිනවා. හැමෝම හැමෝ එක්කම කතා කරන්න ඕනෙ. ඒකත් එක අතකට හොඳයි බන්. නැත්නම් එක එකා කතා බහ කරන එකක් නෑ.

    මම ඊටපස්සෙ ලංකාවේ එම්.එස්.සී එකක් කරා. දෙතුන් දෙනයි කතා කරන්නෙ මුළු බැච් එකටම. කිසිම උදව්වක් දෙන්නෙ නෑ. වට්සැප් ගෲප් හදලා කතා කරත් පස් දෙනෙකුට වඩා ඇක්ටිව් නෑ. එපා වෙනවා. ගොඩක් එවුන් ඉන්නේ ඩිග්‍රී එක ඉවර කරපු ගමන් එම්.එස්.සී. කරන්න ආපු එවුන්. ඒක හින්දද දන්නෙ නෑ. ඒක දැක්කම තමයි හිතුනේ ඒ කාලෙ බලෙන් කතා කෙරුවේ නැත්නම් උනුත් මෙහෙම වෙයි කියලා.

    රැග් ගැනනම් ඔය එක එක කතා අහලා තිබ්බට මට උනා කියලා කියපු කෙල්ලෙක් අහලා නෑ. අපේ කසින් කෙනෙක් හිටියා ඇග්‍රි ෆැකල්ටියක ඒකිට නම් රැග් කාලෙ චීත්ත ගවුම් අඳින්න කියලා, බාටා සෙරෙප්පු දාන්න කියලා තව ජංගි අඳින්න දෙන්නෙත් නෑලු. අඩුම ගානෙ හොස්ටල් එකේ ජංගියක් තියාගන්න දෙන්නෙත් නෑලු. මයිල් කපන්න කියනවලු. මේවත් ඒකි මට කියපුවා නෙමෙයි. ඒකිගෙ අම්මා ඇවිත් අපේ අම්මට කියනකොට මමත් ඒ අහල පහල හිටියා. මට ඇහුනා.
    Agri evage rag vadi kiyala ahala thiyenava.. a unata jangi katha nan boru venna athi
    ------ Post added on Jul 17, 2022 at 2:32 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    WTFFFF ????
    ටෙස්ට් කරන්න ඕනේ නම්. ගලහ පාර පටන් ගන්න තැන තැපැල් කන්තෝරුව ලග ඉදන් කොට කලිසමක් බාටා දෙකක් දාල ඇවිදන් යන්න ඔයාටම තේරුම් ගන්න පුලුවන් . ඉස්සලම එකෙක් එයි කියයි මේ පාරේ කොටකලිසම් ගහලා යන්න බෑ කියල උබ ඌට ගේම ඇද්ද්දම ඌ කෝල් දීලා ඔය ජෙපි බේසිකයෝ ටික එනවා 100 විතර . ට්‍රයි කරලා බලපන්

    meka nam godak campus wala thiyenawa. Kota kalisam sarong adan athulata enna denne na. eketh ithin waraddak na. nathnam oya boarding wala inna un adan inna sarama pitin ei.

    Lovers lane nam yanna puluwan campus eka athulema couple walata witharalu. habai pita kellakwa aran athule kollekta giyakilu.
    athule kellekta pita kollek aran enna balu. thawa single unta yannath balu.
    මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
    ------ Post added on Jul 17, 2022 at 2:45 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    ටෙස්ට් කරන්න ඕනේ නම්. ගලහ පාර පටන් ගන්න තැන තැපැල් කන්තෝරුව ලග ඉදන් කොට කලිසමක් බාටා දෙකක් දාල ඇවිදන් යන්න ඔයාටම තේරුම් ගන්න පුලුවන් . ඉස්සලම එකෙක් එයි කියයි මේ පාරේ කොටකලිසම් ගහලා යන්න බෑ කියල උබ ඌට ගේම ඇද්ද්දම ඌ කෝල් දීලා ඔය ජෙපි බේසිකයෝ ටික එනවා 100 විතර . ට්‍රයි කරලා බලපන්

    මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
    ------ Post added on Jul 17, 2022 at 2:45 PM
    තනි සක්කිලි බන් මෙ දුර පලාත් වලින් ආපු අහිකුන්ටක ගති. තනිකරම සමාජෙ එක්ක තියෙන ඇරියස් වෙන මුකුත් නෙමේ. පිටරටක එහෙම උනා නම් වල්ලට වෙඩි තියන්නෙ බේසික පුතාලගෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉගෙන ගන්නකොට නිදහසෙ ඉගෙන ගන්න ඕනෙ ඔය රැග් උත්තවල් කරන උන් ලොකු පුටුවලට ඇවිල්ලා strike කරන උන් බිහිවෙනවා
    Okun hire danna one
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Agri evage rag vadi kiyala ahala thiyenava.. a unata jangi katha nan boru venna athi
    ------ Post added on Jul 17, 2022 at 2:32 PM
    boru kiyala hithenne naththe ithin duwata mehema ekak wela kiyala ekigema ammane awith kiwwe.

    මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
    huta me eliyeda?

    ehenam hukola ganna one okunwa. mama hithwe gate eken athule kiyala.
    ------ Post added on Jul 17, 2022 at 4:53 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    boru kiyala hithenne naththe ithin duwata mehema ekak wela
    amma kage hari kata kathavak ahagena avith kiyanna athi.. ohoma ekak aththata unath ammalata kiyai kiyala hithanna amarui

    තනි සක්කිලි බන් මෙ දුර පලාත් වලින් ආපු අහිකුන්ටක ගති. තනිකරම සමාජෙ එක්ක තියෙන ඇරියස් වෙන මුකුත් නෙමේ. පිටරටක එහෙම උනා නම් වල්ලට වෙඩි තියන්නෙ බේසික පුතාලගෙ
    Neethiya kriyathmaka ven nathi eka thamai varadda.. hire danna one okun
    ------ Post added on Jul 17, 2022 at 5:14 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113

    අපේ ඒවා මේවගේ ලෙවෙල් එකකට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නෙ නැ නෙ :(
     
    • Like
    Reactions: mirissanew

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටෙස්ට් කරන්න ඕනේ නම්. ගලහ පාර පටන් ගන්න තැන තැපැල් කන්තෝරුව ලග ඉදන් කොට කලිසමක් බාටා දෙකක් දාල ඇවිදන් යන්න ඔයාටම තේරුම් ගන්න පුලුවන් . ඉස්සලම එකෙක් එයි කියයි මේ පාරේ කොටකලිසම් ගහලා යන්න බෑ කියල උබ ඌට ගේම ඇද්ද්දම ඌ කෝල් දීලා ඔය ජෙපි බේසිකයෝ ටික එනවා 100 විතර . ට්‍රයි කරලා බලපන්

    මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
    ------ Post added on Jul 17, 2022 at 2:45 PM
    ගමේ ගොඩයො එන්නෙ ඕවට. උන්ට මාර කුහක ඉරිසියාවල් ට්ගියෙන්නෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගමේ ගොඩයො එන්නෙ ඕවට. උන්ට මාර කුහක ඉරිසියාවල් ට්ගියෙන්නෙ
    Thani irisiyava bn

    අපේ ඒවා මේවගේ ලෙවෙල් එකකට එන්න තව කොච්චර කාලයක් යයිද දන්නෙ නැ නෙ :(

    Dan inne me vage ekaka 😂
    ------ Post added on Jul 17, 2022 at 5:30 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    boru kiyala hithenne naththe ithin duwata mehema ekak wela kiyala ekigema ammane awith kiwwe.

    huta me eliyeda?

    ehenam hukola ganna one okunwa. mama hithwe gate eken athule kiyala.
    ------ Post added on Jul 17, 2022 at 4:53 PM
    මොන ගේට්ද ගලහා පාර තියෙන්නේ කැම්පස් එක මැදින්. ඒත් දෙපැත්ත බැමි වලින් වෙන් වෙලා මහ පාර වෙනම . එක සයිඩ් එක්ක මෙඩිකල් එක අනික් සයිඩ් එක වෙට්නරි එක . එත් මැද පාරේ කොටකලිසම් ගහන් යන්න බෑ

    Pera hospital eke weda krana pera medicinema hitapu dokektath car1 oya paare nawattan idala gehuwa mthka widihta
    ඔව් කොවිඩ් කාලේ. ඔන්ලයින් සජරි එක්කට උපදෙස් දෙනකොට ගැහුවේ
    ------ Post added on Jul 17, 2022 at 6:50 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ohoma ekak aththata unath ammalata kiyai kiyala hithanna amarui
    කෙල්ලො අපි වගේ නෑ හැබැයි කියනවා

    man kellange hostel ekata reta penala un nidagattama puke arino
    උබද ඒ පයිය බල්ලෙක් හැපුවා කියලා බෙහෙත් දාන්න ආවෙ🤔
    ------ Post added on Jul 17, 2022 at 7:02 PM