නවසීලන්තය~කරපු~බලු~වැඩේ

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං නම් කියන්නෙ ඒ ගොල්ල එහෙම හැසිරුනේ ලංකාවෙ අයගෙ cheer එකෙන් ඒ ගොල්ලන්ට එන පීඩනය අඩු කරගන්න. එයාලට කවුරුත් cheer කරන්න නැති නිසා එයාල එයාලටම cheer කර ගත්තා. ඒ ගමන්ම අපේ පිතිකරුවන්වත් පීඩනයට ලක් කරන්නයි හැදුවෙ. (උදා: බොරු appeal කිරීම, අමුතු එකමුතු බවක් මවා පෑම..)
    මට නම් හිතෙන්නෙ පව් වැඩේ කියලා.(ඒ වැඩ හොඳයි කියනව නෙවි, හිතන්න 35000ක් දෙනා 11 දෙනෙක්ට එරෙහිව ඉන්නකොට කොහොමද :eek:) ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් ආවොත් අපිටත් ඔය වගේ තත්වෙකට තමා මූණ දෙන්න වෙන්නෙ. :confused:
     
    • Like
    Reactions: Topology

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ♥-Aurora-♥;9738351 said:
    මං නම් කියන්නෙ ඒ ගොල්ල එහෙම හැසිරුනේ ලංකාවෙ අයගෙ cheer එකෙන් ඒ ගොල්ලන්ට එන පීඩනය අඩු කරගන්න. එයාලට කවුරුත් cheer කරන්න නැති නිසා එයාල එයාලටම cheer කර ගත්තා. ඒ ගමන්ම අපේ පිතිකරුවන්වත් පීඩනයට ලක් කරන්නයි හැදුවෙ. (උදා: බොරු appeal කිරීම, අමුතු එකමුතු බවක් මවා පෑම..)
    මට නම් හිතෙන්නෙ පව් වැඩේ කියලා.(ඒ වැඩ හොඳයි කියනව නෙවි, හිතන්න 35000ක් දෙනා 11 දෙනෙක්ට එරෙහිව ඉන්නකොට කොහොමද :eek:) ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් ආවොත් අපිටත් ඔය වගේ තත්වෙකට තමා මූණ දෙන්න වෙන්නෙ. :confused:
    ඒක ඇත්ත...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ♥-Aurora-♥;9738351 said:
    මං නම් කියන්නෙ ඒ ගොල්ල එහෙම හැසිරුනේ ලංකාවෙ අයගෙ cheer එකෙන් ඒ ගොල්ලන්ට එන පීඩනය අඩු කරගන්න. එයාලට කවුරුත් cheer කරන්න නැති නිසා එයාල එයාලටම cheer කර ගත්තා. ඒ ගමන්ම අපේ පිතිකරුවන්වත් පීඩනයට ලක් කරන්නයි හැදුවෙ. (උදා: බොරු appeal කිරීම, අමුතු එකමුතු බවක් මවා පෑම..)
    මට නම් හිතෙන්නෙ පව් වැඩේ කියලා.(ඒ වැඩ හොඳයි කියනව නෙවි, හිතන්න 35000ක් දෙනා 11 දෙනෙක්ට එරෙහිව ඉන්නකොට කොහොමද :eek:) ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් ආවොත් අපිටත් ඔය වගේ තත්වෙකට තමා මූණ දෙන්න වෙන්නෙ. :confused:

    සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති......
    හැබැයි ඉතිං ලංකාවට, ඉන්දියාවෙදි එහෙම වුනා කියලා............
    ලංකාවේ කොල්ලෝ ඔහොම සත්තු වගේ හැසිරෙන්නේ නැහැ කීයටවත්...............
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති......
    හැබැයි ඉතිං ලංකාවට, ඉන්දියාවෙදි එහෙම වුනා කියලා............
    ලංකාවේ කොල්ලෝ ඔහොම සත්තු වගේ හැසිරෙන්නේ නැහැ කීයටවත්...............

    :yes::yes::yes:
    අද නවසීලන්තෙ අය හැසිරුනේ හරියට ප්ලෑන් කරල වගේ, අස්වාබාවිකයි කිව්වොත් හරිද මන්දා. crowd cheer එකට කලින් ඉඳන්ම බයේ ඉන්න ඇත්තෙ. :D
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ♥-Aurora-♥;9738432 said:
    :yes::yes::yes:
    අද නවසීලන්තෙ අය හැසිරුනේ හරියට ප්ලෑන් කරල වගේ, අස්වාබාවිකයි කිව්වොත් හරිද මන්දා. crowd cheer එකට කලින් ඉඳන්ම බයේ ඉන්න ඇත්තෙ. :D

    :yes::yes::yes::yes:
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මචන්
    එහෙම අපහාස කරන්නේ අපේ ක්‍රීඩකයෝ මානසිකව වට්ටන්න.එතකොට ඉක්මනට අවුට් වෙනවා.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Match eka welawe podi podi sadda dammata anthimata dakkada Natham McCullum saha Sankaggakara hug karagaththath ekka.
    Lankawath ekka gahala dinanna amaru eke, podi sledging paarak daala ape unge wicket ekak dekak kadaagannane ban haduwe. Okata ochcharata unta banina eka nam hari naha ithin. Mokada ehema lokuwata sadda daagena awe nahane.