මං නම් කියන්නෙ ඒ ගොල්ල එහෙම හැසිරුනේ ලංකාවෙ අයගෙ cheer එකෙන් ඒ ගොල්ලන්ට එන පීඩනය අඩු කරගන්න. එයාලට කවුරුත් cheer කරන්න නැති නිසා එයාල එයාලටම cheer කර ගත්තා. ඒ ගමන්ම අපේ පිතිකරුවන්වත් පීඩනයට ලක් කරන්නයි හැදුවෙ. (උදා: බොරු appeal කිරීම, අමුතු එකමුතු බවක් මවා පෑම..)
මට නම් හිතෙන්නෙ පව් වැඩේ කියලා.(ඒ වැඩ හොඳයි කියනව නෙවි, හිතන්න 35000ක් දෙනා 11 දෙනෙක්ට එරෙහිව ඉන්නකොට කොහොමද
) ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් ආවොත් අපිටත් ඔය වගේ තත්වෙකට තමා මූණ දෙන්න වෙන්නෙ. 
මට නම් හිතෙන්නෙ පව් වැඩේ කියලා.(ඒ වැඩ හොඳයි කියනව නෙවි, හිතන්න 35000ක් දෙනා 11 දෙනෙක්ට එරෙහිව ඉන්නකොට කොහොමද
) ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් ආවොත් අපිටත් ඔය වගේ තත්වෙකට තමා මූණ දෙන්න වෙන්නෙ. 