උබ වගේ ගොන් හරකෙක්. මෝඩ මූසලයෙක්ඔය ජන අරගලයට මුස්ලිම් එවුනුත් ඇවිත් ඉන්නවා.
ඔය මුස්ලිම් එවුන් කරන්නේ “අපි හැමෝම ශ්‍රී ලාංකිකයොනේ“ කියලා සිංහල කෙල්ලොත් එක්ක යාළුවෙලා බැඳලා
උන්ගේ ආගමට හරවා ගැනීමයි.
ඒ නිසා මම සිංහල කොල්ලන්ට කියන්නේ ගෑනු කට්ටිය මුස්ලිම් අයගෙන් ඈත්කරලා තියන්න.
ඒ වගේම වැරදි සම්බන්ධකමක් ඇතිවෙනවා වගේ පේන තැන්වලදී “ශ්‍රී ලාංකික“ කතාව බල්ලට දාලා කනට ගහලා හරි ඒක නවත්තන්න.
ගෑණු ළමයින්වත් දැනුවත් කරන්න
අපේ රටේ දේශපාලනය අනුව ඔය බැරියර් කඩන් SF එකත් යට කරගෙන අරුන් ටික කොටු කරල දෙකක් තුනක් අනින්කම් මේකේ ඉවරයක් නෑ. උන් ඇද ඇද අරගලය අඩපන කරනවා . මේ කීක් එක තියාගන්න බොහොම අමාරුයිබලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. හා හා පුරා කියලා, මාත් කික් එකේ ගේමේ හිටියේ මිරිහාන වට කලාම... ආසාවෙන් ලයිව් එක බැලුවා එළි වෙනකන්.. දැන් කුදලන් එයි.. දැන් කුදලන් එයි වගේ හිටියේ.. ජීවිතේ එදා වගේ ආතල් එකක් විංදේ නෑ.. එදා ඉඳන් ගැම්මෙන් වැඩ කලා.. හෑෂ් ටැග් ගැහුවා.. පේජ් වලට ලයික් දුන්නා.. එකක් බ්ලොක් කලාම අනෙක් ඒවට අත හිත දුන්නා.. ප්‍රොපයිල් පික් කළු කොඩි දැම්මා.. බැරිම තැන සිංහ කොඩිය දැම්මා.. ගැම්මෙන් අප්‍රේල් 3 වැඩේට සෙට් උනා පෝස්ටර් ඇන්දා.. ඇඳිරි නීතිය දැම්මා, වැඩේ අල උනා.. 4 සමහරු බැස්සා.. රොසාන් මහානාමත් බැස්සා.. පොෂ් යැයි කියා ගන්නා කළාකරුවෝ සැන්ගීලා බැස්සා.. සිහානුත් වොයිස් කට් දුන්නා.. බැරිම තැන මලපොතේ අකුරක් නොදන්න එනෝනිමස්ට හෑෂ් ටැග් ගැහුවා..දුක් අඳෝනාව කිව්වා.. නාකි මයිනගේ එකවුන්ට්ස් හැක් කරලා දෙන්න කිව්වා.. ම්ම්හ්හ්.. බඩු වැඩ නෑ.. පේරාත් බැස්සුවා, ජපුරත් ආවා.. සන්නගේ කතාවත් ඇහුවා.. ලෝයර්ස්ලගේ ගැම්මත් බැලුවා.. පොලීසියෙත් ජෝගී බැලුවා.. මන්ත්‍රීලට ගැහුවා.. ගෙවල් ගිනිබත් කලා.. පණ යනකන් පේජ් ඉල්ලන හෑස් ටැග් ගැහුවා උඩ පැනගෙන.. පාර්ලිමේන්තුව රැස් උනා.. උන්ගේ විගඩම් බැලුවා.. අන්තිමේ ගෝල් පේසුත් ගියා.. හ්ම්ම්ම්ම්ම්....
දැන් මොකද්ද කරන්නේ කියපන්කෝ ?????
නායකත්වයක් නැති අරගලයක් නේද.....
එදා පාස්කු ප්‍රහාරේ 225 ම එපා කියපු මහා හෙළ කැරි සිංහළු, යස අගේට පිල් බෙදිලා චන්දේ කලේ.. මේකත් ඔච්චරයි බන්... කාලෙත් එක්ක ඔක්කොම යට යනවා.. වෙනස් වෙනවා.. ඒ මොහොතේ කට්ට කාගේන ඉවසන් හිටියටම මිනිස්සුන්ට නිකන්ම අමතක වෙලා යනවා.. ඒකයි ගෝඨත් කරන්නේ.. අද මේ දුක් වින්ඳට බලපන්කෝ ඡන්දයක් ලංවෙලා...
පළි: එරෝසාන් උඩ පැනීමෙන් වළකින්න.! සුරාන්තයට ලක්වීමෙන්ද වළකින්න!
අපි යමක් කීවා .... සමහරු හිනා වුනා : My Opinionබලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. ............................
නායකත්වයක් නැති අරගලයක් නේද.....
..................
------ Post added on Apr 9, 2022 at 10:32 PM
ජිවතේ ඕවගෙ ගෙවන උන්ට ඕව හොද ඇති ,රටට ලෝකෙට ඕවගෙන් අනේ මන්ද මන්ද මානසික රෝග ඕව,.. ඔයිට හොදයි බුලත් විටක් කාල කෙල පාරක් ගහනවමන් මේ දන් නැති නිසා අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දිප්පලල්ලා. දැන් ඔය හැශ් ටැග් ගහලා ගූටහෝම්ගෝටා කියලා ගැහුවා කියලා මොකද වෙන්නේ? ගූටා ඔය හැශ් ටැග් එකට බය වෙලා අයින් වෙයිද? නැත්නම් සිංහලුන්ගේ ස්වය්ං තෘප්තියට ගන්න ආතල් එකක්ද්ද? ඇත්තටම මොකක්ද්ද ඕකේ ප්‍රතිපලේ කියපල්ලකෝ දන්න එකෙක්.
ජාතියන්තරේ නිවුස් වලින් රාජපක්ශලා කොන් වෙනවා, රටක පාරක බැහැලා යන්න බැරි වෙනවාමන් මේ දන් නැති නිසා අහන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දිප්පලල්ලා. දැන් ඔය හැශ් ටැග් ගහලා ගූටහෝම්ගෝටා කියලා ගැහුවා කියලා මොකද වෙන්නේ? ගූටා ඔය හැශ් ටැග් එකට බය වෙලා අයින් වෙයිද? නැත්නම් සිංහලුන්ගේ ස්වය්ං තෘප්තියට ගන්න ආතල් එකක්ද්ද? ඇත්තටම මොකක්ද්ද ඕකේ ප්‍රතිපලේ කියපල්ලකෝ දන්න එකෙක්.