නාන්න කොච්චර වෙලා යනවද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නාන්න කොච්චර වෙලා යනවද ?

සිඞ්හලු ?
උඹලට නාන්න කොච්චර විතර වෙලා යනවද ? :dull: :dull:
නාපු දවස් දවස් දහයකට වගේ ගැනල මධ්‍යනය කියපං අද 0 යි හෙට පැය භාගයයි කියන්නැතුව :lol: :lol:
මට කොච්චර කලත් පැයභාගෙන් මෙහාට ගේන්න බෑ :no: :no:
මාරම ගේමක් දෙනව පැයභාගෙන් එන්නත් :( :(
නිදහසේ නෑවොත් පැය පනිනවම තමා :( :(
 

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මම නෑවොත් විනාඩි 15න් වැඩේ ඉවරයි,

    තොගෙ තියෙන කුණු හෝදගන්න යන වෙලාව තමයි ඉතිං හරි වෙලාව, අනික් උන්ගෙ ඒවා වැඩක් නෑනෙ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නෑවොත් විනාඩි 15න් වැඩේ ඉවරයි,

    තොගෙ තියෙන කුණු හෝදගන්න යන වෙලාව තමයි ඉතිං හරි වෙලාව, අනික් උන්ගෙ ඒවා වැඩක් නෑනෙ...

    පලවෙනි පිටුවෙම ඔහොම දාන්න එපා බොල මං ගැන සමජයේ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟෙන්න පුළුවන් :dull: :dull:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    හරියට නෑවොත් පොඩි කාලේ දාපු පන්චායුදේ ත් පෑදෙනවා ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ඉතින් ලිඳ ළඟ නාන ගෑනු දිහා බලාගෙන ඉඳලා අතේ මරලා එහෙම නාද්දී පැය පනිනවා ඇති තමයි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පලවෙනි පිටුවෙම ඔහොම දාන්න එපා බොල මං ගැන සමජයේ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟෙන්න පුළුවන් :dull: :dull:

    Aye thawa mona goda nagennada?:dull:

    Prashna nathuwata prashna..:rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැය බාගේ මොකක්ද බ0 උබ මෙකම කොච්චර නාගන්නවද ....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    10.............. direct line eka gahala tiyenne bath shower ekata...... winadiyata ltr 20k 25 enawa man hitanne....
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    පලවෙනි පිටුවෙම ඔහොම දාන්න එපා බොල මං ගැන සමජයේ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟෙන්න පුළුවන් :dull: :dull:

    uba kochchara nawath gada yanne nathuwa athi..eka nisa ubatama hithila echchara wela nanwa athi athulata wela :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,543
    113
    ගග අද්දර
    කුණු අතුල්ලන් නැතුව නෑවත් පැය පනිනවා සොම්බියෝ... ඉස්සර නම් විනාඩි දහයෙන් නානව.