නාන්න කොච්චර වෙලා යනවද ?
සිඞ්හලු ?
උඹලට නාන්න කොච්චර විතර වෙලා යනවද ?

නාපු දවස් දවස් දහයකට වගේ ගැනල මධ්‍යනය කියපං අද 0 යි හෙට පැය භාගයයි කියන්නැතුව

මට කොච්චර කලත් පැයභාගෙන් මෙහාට ගේන්න බෑ

මාරම ගේමක් දෙනව පැයභාගෙන් එන්නත්

නිදහසේ නෑවොත් පැය පනිනවම තමා