නාන්න කොච්චර වෙලා යනවද ?

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
උබට නාන්න පැය භාගයක් යන්න විදියක් නෑ
උබ එක කමෙන්ට් එකකින්ම නාගන්නවනෙ ලිං වලට වැටි වැටි
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,900
    6,552
    113
    ගග අද්දර
    උබට නාන්න පැය භාගයක් යන්න විදියක් නෑ
    උබ එක කමෙන්ට් එකකින්ම නාගන්නවනෙ ලිං වලට වැටි වැටි

    පවු බන්. ලිඳෙන් ගොඩ උන ගමන් උබ ඌව ආයිත් ලිඳේ දැම්මා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් විනාඩි 20න් වගේ නාන්න පුළුවන්...
    මට බාත් රූම් එකේ ඉන්න එක එපා කරපු වැඩක්...
    ඒත් හොට් වෝටර් වගේ තිබ්බොත් හරි, බාත් ටබ් එකක් තිබ්බොත් හරි ගොඩක් වෙලා ඉන්න හිතෙනවා...