Uba ahanne naanna witharak da? ehenam windi 20k 25k wagenattam 45 minutes wage
![]()

සමහර වෙලාවට පය භාගයක් විතර ෂවර් එක ගාව නිකම් ඔහේ ඉන්නවා වතුර සීතල ඇති නේද හිත හිත මේක වෙන්නේ නිවාඩු දවස් වලට තමයි .

සමහර වෙලාවට පය භාගයක් විතර ෂවර් එක ගාව නිකම් ඔහේ ඉන්නවා වතුර සීතල ඇති නේද හිත හිත මේක වෙන්නේ නිවාඩු දවස් වලට තමයි .
uba naannath welawa thiyenwada ban? mama hithuwe uba dawasama wala bala bala, atha mara mara, badu gagaha inna ekek kiyala 
uba naannath welawa thiyenwada ban? mama hithuwe uba dawasama wala bala bala, atha mara mara, badu gagaha inna ekek kiyala
![]()

මට නම් විනාඩි 20න් වගේ නාන්න පුළුවන්...
මට බාත් රූම් එකේ ඉන්න එක එපා කරපු වැඩක්...
ඒත් හොට් වෝටර් වගේ තිබ්බොත් හරි, බාත් ටබ් එකක් තිබ්බොත් හරි ගොඩක් වෙලා ඉන්න හිතෙනවා...

ape gedara plastic wathura tankiye dawal wathura rath unama hawasa hot water tamai![]()
hybrid hot water