නාමල්HELP
මචන්ලා නාමල් උඩුගමගෙ පලවෙනි කැසට් එකේ සින්දු ටික හොයා ගන්න විදියක් නැද්ද? රී මේක් කරපුවා නෙවේ. ෆුල් ඔරිජිනල් සින්දු ටික ඔන. එලකිරි එකෙ ඉන්න කවුරු හරි උදවු කරනවද? "සමුගන්නෙ නෑ" මේක තමයි නාමල් උඩුගමගෙ පලවෙනි කැසට් එකේ නම

Last edited: