නාමල් උඩුගම

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    නාමල්HELP

    මචන්ලා නාමල් උඩුගමගෙ පලවෙනි කැසට් එකේ සින්දු ටික හොයා ගන්න විදියක් නැද්ද? රී මේක් කරපුවා නෙවේ. ෆුල් ඔරිජිනල් සින්දු ටික ඔන. එලකිරි එකෙ ඉන්න කවුරු හරි උදවු කරනවද? "සමුගන්නෙ නෑ" මේක තමයි නාමල් උඩුගමගෙ පලවෙනි කැසට් එකේ නම :confused:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Ado matath one.... original eka.... :yes:
    Prince Udaya Priyanthage original sinduth thiyena ekek dapallako.... :)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ow ban.....okkoma thiyenne sunflower music walin ajuutha karapuwa.....parana music ekka nadda?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    songs tika monawada kiyala kiyapan, mage gaawa thiyanawa uge rip karapu mp3 tikak, parana eewa. "Meheniyaka wee sasara katharin.." ee sindu thibba ekada?
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොනාද ඔනේ කියපන්.. මගෙ ලගත් තියනවා..:D:D
     

    Attachments

    • Capturedada.JPG
      Capturedada.JPG
      46.5 KB · Views: 77
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    attachment.php


    මා ලඟත් මෙවා තිබ්බා,එත් අළුත් සංගීතය,මුල් සංගීතයෙන් නම් හොයන්න නැ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මචන් ඉස්සරවෙලාම තෑන්ක්ස් ඔක්කොටම. මෙන්න මේ සින්දු ටික තමයි ඔනෙ මචන්ලා. ඒත් ඔරිජිනල් ටික ඔන. මගෙ ලග රී මික්ස් කරපුවා ඔක්කොම තියෙනවා. මේකෙ ලින්ක් එකක් දාල තිබුන එකෙත් තියෙන්නෙ ඔරිජිනල් ඒවා නෙවෙයි. සන්ෆ්ලවර්ස් කරපු ඒවා. පරන සින්දු ටික හොයා ගන්න මම මාර දුකක් වින්දා. ඒත් තවම හම්බුනෙ නෑ. සිය පාරක් උනත් ඒවා අහන්න පුලුවන් හැබයි ස්නෆ්ලවර්ස් කරපුවා එක පාරට වඩා අහන්න හිතෙන්නෙ නෑ. ලොකු උදවුවක් මචන්ලා හොයලා දුන්නොත්.

    Samuganne Naa
    Wedana Denne naa
    Nisala Wela Hada
    Oba Mulawe
    Maa Muwa Agin
    Pipunu Kusume
    Rae Sihinen
    Sihinen Sihinen
    Lowama Nidhana Raathriye
    Sangsaara Maawathe
    Samugena Yaadhoo
    Kandhulaka Weedhanaa
    Ran Tharukaa
    Ridhanu Epaa
    Roosa Mal Paata
    Pem Sihinee
    Obe Lowe
    Maa Thaniyen

    TN_NamalUdugama.jpg
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් ඉස්සරවෙලාම තෑන්ක්ස් ඔක්කොටම. මෙන්න මේ සින්දු ටික තමයි ඔනෙ මචන්ලා. ඒත් ඔරිජිනල් ටික ඔන. මගෙ ලග රී මික්ස් කරපුවා ඔක්කොම තියෙනවා. මේකෙ ලින්ක් එකක් දාල තිබුන එකෙත් තියෙන්නෙ ඔරිජිනල් ඒවා නෙවෙයි. සන්ෆ්ලවර්ස් කරපු ඒවා. පරන සින්දු ටික හොයා ගන්න මම මාර දුකක් වින්දා. ඒත් තවම හම්බුනෙ නෑ. සිය පාරක් උනත් ඒවා අහන්න පුලුවන් හැබයි ස්නෆ්ලවර්ස් කරපුවා එක පාරට වඩා අහන්න හිතෙන්නෙ නෑ. ලොකු උදවුවක් මචන්ලා හොයලා දුන්නොත්.

    Samuganne Naa
    Wedana Denne naa
    Nisala Wela Hada
    Oba Mulawe
    Maa Muwa Agin
    Pipunu Kusume
    Rae Sihinen
    Sihinen Sihinen
    Lowama Nidhana Raathriye
    Sangsaara Maawathe
    Samugena Yaadhoo
    Kandhulaka Weedhanaa
    Ran Tharukaa
    Ridhanu Epaa
    Roosa Mal Paata
    Pem Sihinee
    Obe Lowe
    Maa Thaniyen

    TN_NamalUdugama.jpg

    ma gawa me album eke tiyenne sunflower music karapu eka ban. :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    kaage langawath nadda originals hoya ganna. maara case ekane ban. dan okkoma remix wela parana song ekak ahanna thiya dakinnawath na.:baffled: