නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එ&#350

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
ridichcha paara™

sj73.jpg
:lol::sorry:
:P
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මැදවච්චිය සෙට් වෙච්චි උන්, කලින් ගිය උන් ඉන්නවද ? :dull:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Diyathalawa air force :D

    මචං උබලට letters ආවද? අපේ සෙට් 1, 4කට විතර letters ආවෙ නැ (මාත් ඇතුළුව :P) site 1 නං දාල තිබ්බෙ දියතලාව air force camp 1 නොවැලක්විය හැකි හේතුවක් නිසා 1st 1ට ගන්න බෑ කීල. ඒ camp 1ට සෙට් උන අයට letters දැම්මේ නැ කියල :confused:
     
    එළ බුවා;15913587 said:

    මටත් ලියුම් ආවෙ නෑ මචන්. site එක update කරපු පළවෙනි දවසේ මට දියතලාව air force කියලා වැටිලා තිබ්බා. ඒක තමා මං එළකිරි එකේ දැම්මෙ.:P පස්සෙ බලනකොට මුලින් දියතලාව air force ආපු එකෙක්ගෙවත් නම් 1st batch එකට නෑ. දියතලාව එකේ දැනට training කේස් එකක් තියෙන හින්දා ඒක 2nd batch එකේ ඉඳන්ලු ගන්නෙ.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මටත් ලියුම් ආවෙ නෑ මචන්. site එක update කරපු පළවෙනි දවසේ මට දියතලාව air force කියලා වැටිලා තිබ්බා. ඒක තමා මං එළකිරි එකේ දැම්මෙ.:P පස්සෙ බලනකොට මුලින් දියතලාව air force ආපු එකෙක්ගෙවත් නම් 1st batch එකට නෑ. දියතලාව එකේ දැනට training කේස් එකක් තියෙන හින්දා ඒක 2nd batch එකේ ඉඳන්ලු ගන්නෙ.

    අඩේ එළ :D ආපහු 2nd 1ත් එහාටම සෙට් උනොත් ෆට්ට :rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    me saren program eka nawaththanawa kiyanne aththada ?

    mage yaluwa me parath AL kala uu kiyanawa gannoruwa set unoth witharalu me para camp yanne e tharamatama uta allala gihilla gannoruwa
    uu giya sareth leadership training gihilla thiyenawada ?