නැමෙන්න බැරි හරිනි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මුස්ලිම් කාන්තාවක් සමග ඉන්න හරිනි දඩිබිඩියේ ඇවිත් මල් තබා නැවෙන්න බැරි ඇයි?
    වඳින්න දන්නේ නැද්ද ?
    දන නමා වැන්දොත් අකැපද ?
    අතරයිටිස් ද?

    UHka4168I.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    මුස්ලිම් කාන්තාවක් සමග ඉන්න හරිනි දඩිබිඩියේ ඇවිත් මල් තබා නැවෙන්න බැරි ඇයි?
    වඳින්න දන්නේ නැද්ද ?
    දන නමා වැන්දොත් අකැපද ?
    අතරයිටිස් ද?

    UHka4168I.jpg
    @Walter White මේකට උත්තර දීපන, නැවෙන්නම බැරිලුද? 🥴🥴
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    මුස්ලිම් කාන්තාවක් සමග ඉන්න හරිනි දඩිබිඩියේ ඇවිත් මල් තබා නැවෙන්න බැරි ඇයි?
    වඳින්න දන්නේ නැද්ද ?
    දන නමා වැන්දොත් අකැපද ?
    අතරයිටිස් ද?

    UHka4168I.jpg
    පුපේ අරී කියලා බයයි ලු 🤣
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මුලු video එකම බැලුවද ? හරිණි දණ ගහල වැදල නැගිටිනවා වෙන්න බැරි ද ? නැත්නම් දණ ගහලා වදින්න හදනවා වෙන්න බැරි ද ? 🤌 :baffled:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුලු video එකම බැලුවද ? හරිණි දණ ගහල වැදල නැගිටිනවා වෙන්න බැරි ද ? නැත්නම් දණ ගහලා වදින්න හදනවා වෙන්න බැරි ද ? 🤌 :baffled:
    මුලු වීඩිඕ එකම බැලුවද කියන එකට මීම් එකක් නැද්ද බන්. ජෙප්පන්ගෙ කටේම තියෙන්නෙ ඕක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,876
    113
    tracing Geo-location.. ... ...
    මුලු වීඩිඕ එකම බැලුවද කියන එකට මීම් එකක් නැද්ද බන්. ජෙප්පන්ගෙ කටේම තියෙන්නෙ ඕක.

    උන්ගේ අර red poster එකේ ඒ font එකෙන්ම හැදුවා නම් හරි දිගට දිගට ඕක උන්ටම ඕනි වෙනවනේ..
     
    • Haha
    Reactions: sakuntha1996