එල එල දැන් ඉතින් පරිස්සමට. ඉස්සෙල්ලාම වස් දොස් යන්නත් එක්ක ලොකු පිනක් කරපන්. ඊට පස්සෙ ඉතින් සැපෙන් සනීපෙන් ජීවත් වෙයන්.
මට අවන්කවම තෙරුමක් නැ පොර වෙන්නවත් මේවා මෙතන දාලා බිස්නස් කතා කරන්නවත්. මේවා මම විකුනන්නේ නැ තැන තැන. ගොඩක් උන් මේවා නොදන්න හින්දා පෙන්නුවේ.katawahan idapan shape eke![]()








අප්පා එහෙනම් වැඩේ දරුණුයි උබේ IP එකෙන් අර ජනාදිපතිගේ සයිට් එකට ලොග් උන කොල්ලාව අල්ලා ගත්තා වගේ අල්ලා ගන්න එක මහා ලොකු දෙයක් නෙවේ 