නිධානයක් ගොඩ ගත්තා

Goodies

Banned
Aug 27, 2017
145
13
0
එල එල දැන් ඉතින් පරිස්සමට. ඉස්සෙල්ලාම වස් දොස් යන්නත් එක්ක ලොකු පිනක් කරපන්. ඊට පස්සෙ ඉතින් සැපෙන් සනීපෙන් ජීවත් වෙයන්.

katawahan idapan shape eke :rofl::rofl:
මට අවන්කවම තෙරුමක් නැ පොර වෙන්නවත් මේවා මෙතන දාලා බිස්නස් කතා කරන්නවත්. මේවා මම විකුනන්නේ නැ තැන තැන. ගොඩක් උන් මේවා නොදන්න හින්දා පෙන්නුවේ. :D:D:D
 
Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    දැන් බහිරවයා එයි උඹේ පස්සෙන් අපි නං දන්නේ නෑ :baffled:
    :yes:
    දැන් බහිරවයත් ඇවිත් thread එකක් දායි ඌට උත්තර දියන්''
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    යකෝ උබ ඇත්ත වාරගම් දැකල තියෙනවද ?
    මේකේ ඉන්න එවුන්ට කිව්වට කමක් නෑ
    පිට එවුන්ටනම් කියන්න ඒපා ;-)
    පැතලි පිත්තල බොත්තම් හැඩයේ එව්වද උබ කියන්නේ. ඒවා තියෙන්නේ රජකාලේ එවල. මේ එහෙම එකක් නෙමෙයි. මේවා ආසන්න වශයෙන් 1850-1900 වගේ වල දාන්න ඇත්තේ.. නිදන් වදුලේ කොල අනුව තමාඑහෙම හිතන්නේ. සින්හල රජ කාලේ එව්වා නෙමෙයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    එක ගුලියක් දියන් :eek:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කූරු ගනන් කිරිල්ලක් ලග ලගම එන සේක,

    උබ ඇහුවොත් කියපන් මේ ත්‍රෙඩ් එක දැම්මේ හොද සිහියෙන් නෙමේ බිලා ඉන්න වෙලාවක කියලා එච්චරයි උබ නිදහස්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ ඇහුවොත් කියපන් මේ ත්‍රෙඩ් එක දැම්මේ හොද සිහියෙන් නෙමේ බිලා ඉන්න වෙලාවක කියලා එච්චරයි උබ නිදහස්
    මම මොකටද උත්තර දෙන්නෙ.. මම නිදන් හැරුවේ නැ යකො.. :angry::angry::angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම මොකටද උත්තර දෙන්නෙ.. මම නිදන් හැරුවේ නැ යකො.. :angry::angry::angry:
    එහෙනම් උබ පොලිසියට කිවුවා නේද මේ ත්‍රෙඩ් එක ගැන ඇත්ත කියපන්

    .
    .
    .
    .
    .
    .

    * අරූ මට ගුලියක් දෙනවා කිවුවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙනම් උබ පොලිසියට කිවුවා නේද මේ ත්‍රෙඩ් එක ගැන ඇත්ත කියපන්

    .
    .
    .
    .
    .
    .

    * අරූ මට ගුලියක් දෙනවා කිවුවා
    පොලිසියේ මේ වගේ කේස්වලට පැමිනිලි දාන එකා කූඩුවට යන්න වෙන සීන් තියෙන්නේ.. ඒ කෙසේ හො වේවා, මේ ෆොටො කැල්ලේ ගුලිය නම් පාට හරි. බට් මම දැකලා තියන එවට වඩා පොඩියි.

    ඇත්තක් ද බොරුවක් ද කියන්න බැ. හැබැයි මෙහෙම වැඩක් කරපු එකෙක් කිසි හෙතුවක් නැතුව මේක පබ්ලිශ් කලේ ඇයි කියුන එකයි ප්‍රශ්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් උබ proof දැම්මේ නෑ කියල ප්‍රශ්නයක් නෑ. උබේ ත්‍රෙඩ් එක බලන පොලිසියේ උන්ට නිකම්ම උබේ IP එක අරන් ඉවර වෙලා උබ ලොග් උන තැනට ඇවිල්ල උබ අල්ලන් හිරේ දාලා. නිදනේ ගොඩ දාපු උන්ව ඔක්කොම හිරේ දන්න පුළුවන්.පොලවේ තියෙන හැම දේම අයිති රජයට නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් උබ proof දැම්මේ නෑ කියල ප්‍රශ්නයක් නෑ. උබේ ත්‍රෙඩ් එක බලන පොලිසියේ උන්ට නිකම්ම උබේ IP එක අරන් ඉවර වෙලා උබ ලොග් උන තැනට ඇවිල්ල උබ අල්ලන් හිරේ දාලා නිදනේ ගොඩ දාපු උන්ව හිරේ දන්න පුළුවන්.පොලවේ තියෙන හැම දේම අයිති රජයට නේ.

    ඌ අල්ලන්න බෑ ip හිද්දෙන් කරලා ek ඇවිත් තියෙන්නේ :angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොලිසියේ මේ වගේ කේස්වලට පැමිනිලි දාන එකා කූඩුවට යන්න වෙන සීන් තියෙන්නේ.. ඒ කෙසේ හො වේවා, මේ ෆොටො කැල්ලේ ගුලිය නම් පාට හරි. බට් මම දැකලා තියන එවට වඩා පොඩියි.

    ඇත්තක් ද බොරුවක් ද කියන්න බැ. හැබැයි මෙහෙම වැඩක් කරපු එකෙක් කිසි හෙතුවක් නැතුව මේක පබ්ලිශ් කලේ ඇයි කියුන එකයි ප්‍රශ්නේ.

    මුට නිධානෙ ගත්තට පස්සේ පිස්සු හැදිලා නැත්තම් මේ වගේ එකක ඕක දාන්නේ නෑ
    ඇත්ත උනත් බොරු උනත් මොකද මහා බැංකු කැඩුවා වගේ නෙමේ නිධහන් අනිවරෙන් මාස 3ක් ඇතුලේ ඉන්නම වෙනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඌ අල්ලන්න බෑ ip හිද්දෙන් කරලා ek ඇවිත් තියෙන්නේ :angry:
    එච්චර කටු කන්න ඔනා නැ බන්. ලෙසි ක්‍රම තියේ.. එකක් කැෆේ එකකින් වර. දෙක අනාත 100MB ආන්ඩුවෙන් වයිපයි එකෙන් වර. තුන අනාත සිම්වලින් අනාත ඩොන්ගල් හරහා වර.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එවා නම් බොරු කතා. මේ අපි කරපු හතරවෙනි එක. ඔක්කොම අපි කලේ හැබැයි මැත යුගයේ එවා සහා මුහුදුබත් උන නැව්.

    නිදන් 4ක් ගොඩ දැම්මද??? :shocked: අප්පා එහෙනම් වැඩේ දරුණුයි උබේ IP එකෙන් අර ජනාදිපතිගේ සයිට් එකට ලොග් උන කොල්ලාව අල්ලා ගත්තා වගේ අල්ලා ගන්න එක මහා ලොකු දෙයක් නෙවේ :yes: මොකෙක් හරි උබේ IP එක යවලා ඇති දැන් පොලිසියට.:P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ අල්ලන්න බෑ ip හිද්දෙන් කරලා ek ඇවිත් තියෙන්නේ :angry:

    ගොඩක් උන් ඔය IP hide කිරිල්ල දන්නේ නෑ බන්. මම හිතන්නේ මූ අමුවෙන් ම ඇවිල්ලා ඉන්නේ :yes: