ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.
දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.
පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.
ape lat wala haraddi hambuna landesi sembuwak eka ape nangi thiyagaththa sellan bath uyanna.







