මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............
thamange langata enna kiwwata eyata yanna baa kiyala eyala dannawa ee nisa eyala eya lanagata enna kiyanne naa.... kochchara uthsaha kalath yannath baa... wena kenekge wenawa balan inna bari nisa thamai ithuru wena kena thanikadawa inne puluwan tharam kalayak.... samahara wita jeewitha kalema
lassana nirmanayak chathura ayyia, sahenna hithata danuna

හිත ඇත්නම් පත කුඩා ද කිව්වලුනේ..... ඔයත් ලියන්න... බැරි වෙන එකක් නෑ....