නුවරඑළියේ නවතින්න bungalow එකක්?

Aug 17, 2014
1,670
131
0
නුවරඑළියේ නවතින්න bungalow එකක්?

යාලුවනේ,

අපේ යාලුවෝ සෙට් එකයි families එක්ක නුවර එළියේ යන්න ඉන්නේ May වල. කට්ටිය ඔක්කොම 20 විතර ඉන්නවා...:yes::yes:

නුවරඑළියේ ඉන්න හොඳ bungalow එකක විස්තර දෙන්න පුලුවන්ද. කාමර 5ක් විතර තියෙනවනම් හොඳා. :D:D 2 nights තමා ඉන්නේ. එක night එකකට රුපියල් 10000 අඩු නම් හොඳා. :yes::yes: Town එකට ළඟ නම් තව හොදා :)
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර කියන්න වගේ 20 කට 10කටත් අඩුව නුවරඑළිය
    තියා නිකං ටවුමකින් වත් බෑ බොල :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nation Holiday Resort

    මම දන්න විදි‍යට ඔතන පොඩ්ඩක් විතර ගාන අඩු‍යි.......