නුවරඑළියේ නවතින්න bungalow එකක්?
යාලුවනේ,
අපේ යාලුවෝ සෙට් එකයි families එක්ක නුවර එළියේ යන්න ඉන්නේ May වල. කට්ටිය ඔක්කොම 20 විතර ඉන්නවා...

නුවරඑළියේ ඉන්න හොඳ bungalow එකක විස්තර දෙන්න පුලුවන්ද. කාමර 5ක් විතර තියෙනවනම් හොඳා.
2 nights තමා ඉන්නේ. එක night එකකට රුපියල් 10000 අඩු නම් හොඳා. 
Town එකට ළඟ නම් තව හොදා