නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් ලංකාවේ රිලැක්ස් එකේ ඉන්න කියල තැනකට ගියොත් ඒ අවට පන්සලක හරි පල්ලියක ලව්ඩ්ස්පිකර් වලින් කෑගැහිල්ල
    කන්දක් උඩට ගියොත් එතන එක්කෝ පිළිමයක් නැතිනං වෙන මොකක්හරි ආගමික ලබ්බක් අටවලා/ අටවමින් යනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    උබ ගියේ නුවර එළියේ මුඩුක්කු ගෙවල් ටික බලල එන්න ද බන්? උබ ඔය නුවර එළියේ ඇවිල්ල කරලා තියෙන ටික කොලබින් AC රුම් එකක් අරන් AC on කරලා රෑ හිටියත් කරන්න තිබ්බ :lol:

    සිතා එළියේ තියෙනවා, රාවනා සිතා අරන් ආවාම හනුමා meet උන ප්ලේස් එක.
    හග්ගල මල් වත්ත.
    Gallway's Land National Park එක
    Strawberries ෆාර්ම් එක
    Lover's Leap දිය ඇල්ල
    ඔව් බන්,
    මම ප්ලැන් කරපු ගමනක් නෙවෙයි මේක...

    ආයෙ යද්දි එලියේ යන්න එපා..
    කන්දෙ ඇල හරි පට්ටිපොල පැතතේ නවතින්න..
    ඔව් බන්, ගෙදර අයට ඔව්වා එත්තු ගන්වන එක වෙනම ගේමක්...
    ------ Post added on May 22, 2023 at 8:44 AM

    නනාස් කඩෙන් කන්න කියන්නේ උඹ තම්බියෙක් ද @Max_r ?

    නුවර එලිය කන්නේ දේශපාලුවෝ
    ඔව් ඔව් ඇයි??
    ------ Post added on May 22, 2023 at 8:44 AM

    ඉස්සරනම් හොඳයිනෙ බං. දැන් නම් ගූ ගොඩක්. ග්‍රෙගරි වැවට යන්නත් බැල්ලියෝ ටිකට් ගන්නවනෙ. ටිකට් සීන් එක පටන් ගත්ත දා ඉඳන් මමනම් ඔය ලබ්බට ගියේනෑ.
    ගල් ගැහෙන සීතල කාලෙට යන්න ඔනෙ බන් මම හිතන්නෙ,
    සීසන් එකට ගියොත්, වැඩෙ අවුල්...
    ------ Post added on May 22, 2023 at 8:45 AM

    පට්ට මචං(y). උඹට හොඳ ට්‍රේන් එකක් හම්බෙලා. මම සති දෙකකට කලින් උදේ ට්‍රේන් එකේ ආව ඇල්ලෙ ඉඳන් කොළඹට. ඒකෙ ටොයිලට් දැකල තව පොඩ්ඩෙන් එතනම වමනෙ යනව‍:sick:. වතුරත් වැඩ කරන්නෑ. අප්පිරිය උනා ට්‍රේන් එකේ යන එකත්.
    අඩො වෙන්න පුලුවන් බන්,
    එදා ට්‍රෙන් වැගන් එකෙ ඉන්න ඩයල්ස් අනුව ඕක වෙනස් වෙන්න පුලුවන්...
    ------ Post added on May 22, 2023 at 8:46 AM
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.google.com/maps/@6.932515,80.7732336,133m/data=!3m1!1e3

    මෙතන සින් එක දන්නවා ද ? මේ හදන්න ගිය හොටෙල් එකක් කියල කියනවා ඕක හදන්න ගිය බාස්ලා ඔකේ පල්ලේ වැටිලා මැරිලා කීප දේනේක්. ඕක අත ඇරලා දාල කියලා ඔහේ පොරවල්ලා කිව්වා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    අඩෝ උබ කිව්වට පස්සේ wife එක්ක train එකේ යන්න ආස හිතුනා. එතකොට ටවුන් එකට එද්දි 5-6 වෙනවා නම් එදා රෑට හොටෙල් room එකට checkin පාඩුයි ද? නුවර එලියේ හොද hotels recommend කරන්නකො මචන්ලා. Train එකේ යන හින්දා town එකේ එහෙ මෙහෙ යන්නේ කොහොමද?
    ජර්නි එක හොදයි, බුක් කරලා යන්න
    ටවුන් එකට එද්දි 4.30 වගේ වෙයි, හරියට ට්‍රෙන් එක ආවොත් බන් 3 වෙද්දි නුවර එලියට යන්න පුලුවන්..

    චෙකින් පාඩුවක් නැ බන් ඉතිං... පැය ගානක් ට්‍රෙන් එකෙ ගිහින් පොඩ්ඩක් මහන්සි වෙන්නත් පුලුවන් සමහරුන්ට, වැස්සොත් එහෙම අනාත වෙනවා

    වයිෆ් එක්ක ගියා නම් බන් මම බයික් එකක් රෙන්ට් එකට ගන්නවා...

    Mata nam nuwara eliya patta overrated town ekak.... Melo lassanak nethi place ekak neh bn.... Building tikak tamai penne
    :sorry: :sorry:බිල්ඩිං
    රෙගුලේට් වෙලා නැ..
    ------ Post added on May 22, 2023 at 8:50 AM

    ගෙදරට වෙලා ආතල් එකේ කඩෙන් රයිස් එකක් ගෙනල්ලා ගල් කාලක් ගෙනල්ලා මැසිමෙ ෆිල්ම් එකක් බලල ආතල් එකක් ගන්නේ නැතුව කිලෝමීටර් බර ගානක් කට්ට කාල කුල් එකේ බොන්න යනවට තොපිට හොඳ වැඩේ. :cool:
    බොන්න ගියෙ නෑ බන්,
    ගෙදර අය එක්ක ගිය එකක්...
    ------ Post added on May 22, 2023 at 8:51 AM

    8000 ta labai sadda badda case eka nattam
    ඔව් එකෙන්ම.
    පොස්ට් ඔෆිස් එකට කරන්න දෙයක් නැ බන්, පන්සලෙ කෑගැහිල්ලට,
    ඒ අවට ගෙස්ට් හවුස් සෙට් එකම අනාත ඇති...
    ------ Post added on May 22, 2023 at 8:53 AM

    නොස්ටැල්ජියාව මිසක් දැන් නුවර එළියේ කිසි ලකයක් නෑ

    සීතලත් නෑ, ලස්සනත් නෑ, හැමතැනම කුණු ගොඩවල්
    මේ පකේ රට ලස්සනට තියාගන්න එක ගඳ කැරියෙක්ට ඕන්නෑ, හැම එකාම කුණු දාලා, වනසලා

    අනික පන්සල් සහ මුස්ලිම් පල්ලි වල කෑගැහිල්ල, මලම වදයක් ඒක නං
    ට්‍රැවල් ඩෙස්ටිනේශන් ඔෆ් ඒශියා, පක තමා
    ඔව් බන්,
    දුක ෆීලින් එකක් එන්නෙ, ලස්සනට තිබුන තැන්, සිංහලු විනාස කරගෙන යනවා....
    ------ Post added on May 22, 2023 at 8:54 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    nuware eliye sinhallu yanne town ekata witharak, tikak athulata giya gaman ballek naha..

    athule hotel ekak book karanna..
    ණුවර එලියේ නෙමෙයි .ඕන ටුවරිස්ට් ටව්න් එකක ටව්න් එකේ ඉදලා 3km වගේ යනකොට සුපිරි පොට් තියනවා.ගානත් අඩුයි.ෆන් එකත් උපරිම ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    නුවරඑලිය national holiday resort එකත් හොඳයි. ගණන් අඩුයි, කෑම හොඳයි, ග්‍රෙගරි වැව අයිනෙ තියෙනේනේ.
    එතන ඉඳන් පයින් යන්න පුළුවන් Galway's land national park එකට. පට්ට relaxing. කුරුල්ලන්ගේ සද්දෙ විතරයි. Walking path එක හොඳට හදල තිබුණ.

    ලවුස් පීකර් ගැනත් කියන්ට හිතුනා. එහා පැත්තෙ තට්ට පකය බලෙන් පිරිත් කනට දානවා උදේ 5 ඉඳන්. 5.30ට මම නැගිටින්න ඕනෙ. ඒ උනාට අර බල්ල හින්ද 5 ට ඇහැරෙනවා. 5 ඉඳන් 5.30 වෙනකං හිතෙන් මං උගෙ බෙල්ල කරකෝනව.
    ටිකක් කල් ගිහිං මං ඕක ගැන නොහිත ඉන්න ට්‍රයි කළා. ඊට පස්සෙ අගේට නින්ද ගියා කියපන්කෝ.
     
    • Like
    Reactions: vectorizer

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,813
    113
    Nugegoda, Sri Lanka
    නුවරඑලිය national holiday resort එකත් හොඳයි. ගණන් අඩුයි, කෑම හොඳයි, ග්‍රෙගරි වැව අයිනෙ තියෙනේනේ.
    එතන ඉඳන් පයින් යන්න පුළුවන් Galway's land national park එකට. පට්ට relaxing. කුරුල්ලන්ගේ සද්දෙ විතරයි. Walking path එක හොඳට හදල තිබුණ.

    ලවුස් පීකර් ගැනත් කියන්ට හිතුනා. එහා පැත්තෙ තට්ට පකය බලෙන් පිරිත් කනට දානවා උදේ 5 ඉඳන්. 5.30ට මම නැගිටින්න ඕනෙ. ඒ උනාට අර බල්ල හින්ද 5 ට ඇහැරෙනවා. 5 ඉඳන් 5.30 වෙනකං හිතෙන් මං උගෙ බෙල්ල කරකෝනව.
    ටිකක් කල් ගිහිං මං ඕක ගැන නොහිත ඉන්න ට්‍රයි කළා. ඊට පස්සෙ අගේට නින්ද ගියා කියපන්කෝ.
    Me ara Tourist board eke eka neda.. oke ekaparak Gedara kattiyath ekka gihin, Heater ekak illuwama eke inna fakaya kiwwa Nuwara elia awanum seethale inna purudu wenna kiyala.. mama kiwwa mata heethale indala purudu naa heater deepang kiyala.. magulak kathakaranawa.. :lol: :lol:
     
    • Haha
    Reactions: ComradeR

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    නුවරඑලිය national holiday resort එකත් හොඳයි. ගණන් අඩුයි, කෑම හොඳයි, ග්‍රෙගරි වැව අයිනෙ තියෙනේනේ.
    එතන ඉඳන් පයින් යන්න පුළුවන් Galway's land national park එකට. පට්ට relaxing. කුරුල්ලන්ගේ සද්දෙ විතරයි. Walking path එක හොඳට හදල තිබුණ.
    මචං මේක සුපිරිම තැනක් නුවර එලියෙ තියන attractions වලින්
    මම ගියේ දෙසැම්බර් මාසෙක. සෙනග හරිම අඩුයි. පට්ට misty, magical කැලෑවක් මැදින් යනව වගේ මේ track එක.
    ඔක්කොටම වඩා forest reservation එකෙන් දෙන ticket එක A3 size කොලයක්. (2019)
    තව බයවෙන එකක් තමා කොටි, දිවි කියල taxidermy කරපු සත්තු ඒ office එකේ තියන
    ලංකාවේ එවුන්ගේ වැඩ කල කිරෙනව ඒව දැක්කම. 😣
     
    • Like
    Reactions: ComradeR

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    https://www.google.com/maps/@6.932515,80.7732336,133m/data=!3m1!1e3

    මෙතන සින් එක දන්නවා ද ? මේ හදන්න ගිය හොටෙල් එකක් කියල කියනවා ඕක හදන්න ගිය බාස්ලා ඔකේ පල්ලේ වැටිලා මැරිලා කීප දේනේක්. ඕක අත ඇරලා දාල කියලා ඔහේ පොරවල්ලා කිව්වා.

    appa ehema case ekakda. othanin yaddi hamadama wife ahanawa eka mokakda kiyala. :D
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa

    oya kathawa mamath ahala thiyenawa
    dan awurudu 10 withara wenawa hadanna patan aragena
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    appa ehema case ekakda. othanin yaddi hamadama wife ahanawa eka mokakda kiyala. :D

    ඔව් බන්, පකිස්තාන් පොරක්ගේ ලු ඔය හොටෙල් එක. ඕක හදන්න ආව බාස්ලා බන් සේරම මැරිලා ඉතින්. දැන් අත ඇරලා දාල තියෙන්නේ කියනවා.

    oya kathawa mamath ahala thiyenawa
    dan awurudu 10 withara wenawa hadanna patan aragena

    කොහොම හරි බන් අත ඇරලා දාල බන් තියෙන්නේ දැන්. පකිස්තාන් ඩයල් එකත් පැත්ත පළාතේ එන්නේ නෑලු
     
    • Wow
    Reactions: luk3r

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    ඔව් බන්, පකිස්තාන් පොරක්ගේ ලු ඔය හොටෙල් එක. ඕක හදන්න ආව බාස්ලා බන් සේරම මැරිලා ඉතින්. දැන් අත ඇරලා දාල තියෙන්නේ කියනවා.

    කොහොම හරි බන් අත ඇරලා දාල බන් තියෙන්නේ දැන්. පකිස්තාන් ඩයල් එකත් පැත්ත පළාතේ එන්නේ නෑලු
    :yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    https://www.google.com/maps/@6.932515,80.7732336,133m/data=!3m1!1e3

    මෙතන සින් එක දන්නවා ද ? මේ හදන්න ගිය හොටෙල් එකක් කියල කියනවා ඕක හදන්න ගිය බාස්ලා ඔකේ පල්ලේ වැටිලා මැරිලා කීප දේනේක්. ඕක අත ඇරලා දාල කියලා ඔහේ පොරවල්ලා කිව්වා.
    හුගක් කල් ඉඳන් ඕක ඔහොම්මමයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නුවර එලියෙ යනවනම් දෙක පහට ආතල් ගන්න බලාගෙන යන්න එපා ඉතින් . ටිකක් වියදම් කරන්න ඕන . අනික මේ සීසන් එක නෙමෙයිනෙ . පුලුවන් නම් ජෙට්වින් හොටෙල් එක බුක් කරල බාර් එකේ ලයිට් මියුසික් එකක් අහගෙන පෝරනුවෙ පිච්චෙන ටර්පන්ටයින් දර වලින් එන සුවදත් එක්ක පොඩි ශොට් එකක් එහෙම දාල බලපන්කො

    හෙරිටන්ස් ටී ෆැක්ට්‍රි එකට ගිහින් ෆැමිලි එකත් එක්ක හවසට හයිටී එකක් එහෙම ඇරේන්ජ් කරගෙන බලපන්කො එලියෙ
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ගෙදරට වෙලා ආතල් එකේ කඩෙන් රයිස් එකක් ගෙනල්ලා ගල් කාලක් ගෙනල්ලා මැසිමෙ ෆිල්ම් එකක් බලල ආතල් එකක් ගන්නේ නැතුව කිලෝමීටර් බර ගානක් කට්ට කාල කුල් එකේ බොන්න යනවට තොපිට හොඳ වැඩේ. :cool:
    උබ දැන් හැමදාම බොන්න පුරුදු වෙලා නේද?
    ඇයි ඔයාකාරේ තනියෙම බොන්නේ? සිගරට් එහෙමත් බොනවා නේද නොසෑහෙන්න?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,515
    67,858
    113
    Kohewath gihin ne ban ekama tana inne.manasin awidinawa.ditte dittamattan