නුවර/කුරුනෑගල අය

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නුවර/කුරුනෑගල අය

    මචන් නුවර අයගෙන් මේ උදව්ව ඉල්ලන්නේ.පේරාදෙණිය පාක් එකට අමතරව නුවර ටවුන් එකේ තියෙනවයි කියන අනික් පාක් එක මොකක්ද?වැව උඩ පාරේද තියෙන්නේ?එක කොහොමද? දන්නා අය යන හැටිත් ටිකක් කියන්න.කෙල්ල එක්ක උදේ ගිහින් හවස ඇවිදලා එන්න කුරුණෑගල අවට හොද කොහේද තියෙන්නේ?අහිංසක විදියට කතා කරලා ඇවිදලා එන්න පුළුවන් තැන්?:)බම්ප් කරන හරි යන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kurunegala Wawa rauma Bump. SAFE thanak. (Police adhikari karyalayath tyenawane):lol: Anan manan nokara Love karala yanna.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    nuwara hoda wawata udin thuyena park eka thamai

    kurunegala nam park eka hodai habai kattiya wadi, wawa rawuma hodai,
    කුරුනෑගල පාක් එක චාටර් මචන්...නුවර අර පාක් එකට යන විදිය හරියටම කියපන් මචන් මාලිගාව ඉදන් ප්ලීස්..
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    උඩවත්ත කැලේ තමා වැවට උඩින් තියෙන්නේ.ලව් කරන උන්ට නම් හොද පොට් එකක්ලු.. මන් නම් තාම ගිහින් නැ..ඒත් ප්ලේස් එක පේරාදෙණියේ තරම් සෙනග නැ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වේල්ස් පාර්ක් , මාලිගාව ළඟ ඉඳලා වැව රවුම දිගේ , ඉස්සරහට එනකොට වමට හැරෙන්න තියෙන පාරේ (654 , අම්පිටිය පාර ) වමට හරිය , හැරෙවාත් එක්කම පාරෙන් එහා පැත්තේ තියෙනවා පඩිපෙලක් , එක කෙලින්ම වැටෙන්නේ වේල්ස් පාර්ක් එකට
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වේල්ස් පාර්ක් , මාලිගාව ළඟ ඉඳලා වැව රවුම දිගේ , ඉස්සරහට එනකොට වමට හැරෙන්න තියෙන පාරේ (654 , අම්පිටිය පාර ) වමට හරිය , හැරෙවාත් එක්කම පාරෙන් එහා පැත්තේ තියෙනවා පඩිපෙලක් , එක කෙලින්ම වැටෙන්නේ වේල්ස් පාර්ක් එකට

    මචන් මාලිගාව ලගින් බැහැලා ගුඩ් ෂෙඩ් පැත්තටද යන්න ඕනි?:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hahaha hitu mama ubalage gedarata wade paththu karannam :lol::P

    පටන් ගන්නත් කලින්ම ආව නේද බාල්දියක් පෙරලන්න :angry::angry:... හිටු මම හෙට ගෙදරටම ගෙනත් දෙන්නම් kfc එකේ කෙල්ල එක්ක ඉද්දි ගහපු ෆොටෝ දෙක:oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පටන් ගන්නත් කලින්ම ආව නේද බාල්දියක් පෙරලන්න :angry::angry:... හිටු මම හෙට ගෙදරටම ගෙනත් දෙන්නම් kfc එකේ කෙල්ල එක්ක ඉද්දි ගහපු ෆොටෝ දෙක:oo::oo:
    මචන් ලොකු උදව්වක් මට up කරලා ලින්ක් එක දියන්කෝ :lol::lol:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පටන් ගන්නත් කලින්ම ආව නේද බාල්දියක් පෙරලන්න :angry::angry:... හිටු මම හෙට ගෙදරටම ගෙනත් දෙන්නම් kfc එකේ කෙල්ල එක්ක ඉද්දි ගහපු ෆොටෝ දෙක:oo::oo:
    elazz anna kollol:rofl::P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් මාලිගාව ලගින් බැහැලා ගුඩ් ෂෙඩ් පැත්තටද යන්න ඕනි?:baffled:

    මචන් මාලිගාව ළඟ ඉඳල අර බෝට් සර්විස් එක පැත්තට පලයන්. ඒ පැත්තේ කෙලවරට යද්දී පාර හතරට බෙදෙනවා ඒ බෙදෙන තැනදී වැව පැත්තට යන පාරේ තියන කහ ඉරෙන් පාර පැන්න ගමන් උදට් පඩිපෙළ තියනවා එකෙන් යන්න
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝ මේ ගස් ගෙම්බා ගුබ්බායමක් හොයාගත්තද රිංගන්න :P
    දැන් දුවලා ඒවි :lol:

    යකෝ මු තව ඉන්නේ දවස් කියද
    ඒ ටිකට හොයන දේවල්
    මගේ කටට එනවා එක්කොත් ඕනි නැ :P

    :angry::angry::angry::angry: හිටු මම..අයි බොල ඉන්න කාලේ නැතිව ගිහින් උඩ බලන් ඉන්නද?:frown::frown:
     
    Last edited: