නුවර/කුරුනෑගල අය
මචන් නුවර අයගෙන් මේ උදව්ව ඉල්ලන්නේ.පේරාදෙණිය පාක් එකට අමතරව නුවර ටවුන් එකේ තියෙනවයි කියන අනික් පාක් එක මොකක්ද?වැව උඩ පාරේද තියෙන්නේ?එක කොහොමද? දන්නා අය යන හැටිත් ටිකක් කියන්න.කෙල්ල එක්ක උදේ ගිහින් හවස ඇවිදලා එන්න කුරුණෑගල අවට හොද කොහේද තියෙන්නේ?අහිංසක විදියට කතා කරලා ඇවිදලා එන්න පුළුවන් තැන්?
බම්ප් කරන හරි යන්න
බම්ප් කරන හරි යන්න
Anan manan nokara Love karala yanna.





