Gampaha nawaththanne ne kyuwa set eka wetha....
ubalata sureda gampaha nawaththanne ne kiyala.
ubala lagadi oya train eke giyada?
dan timetable wenas welada?
Mama meeta masa 4-5kalin nuwara giye oya train eken.
gampahata oya train eka 7.20-7.30 weddi enawa.
man giya awurudu 2k wedata yanna station eke iddi oya train eka nawaththanawane hemadama gampaha.
උදේ ඉන්ටසිටිය ගම්පහ නවත්තනවා. 3.30 ඉන්ටසිටිය තමයි නවත්තන්නේ නැත්තේ. Thread එක දාපු කොල්ලටත් PM එකක් දැම්මා 
Sorry මචන්, උඹ හරිඋදේ ඉන්ටසිටිය ගම්පහ නවත්තනවා. 3.30 ඉන්ටසිටිය තමයි නවත්තන්නේ නැත්තේ. Thread එක දාපු කොල්ලටත් PM එකක් දැම්මා
![]()

නුවර යනවා නම් මගේ අදහස උදේ 7 ට තියන intercity එකේ යන එක මචන්.
phone එකෙන් නම් බූක් කරලා නැහැ. එත් ප්‍රසිද්ද නිවාඩු දවසකට නම් සැහෙන කලින් බූක් කරන්න ඕනේ. සමහර විට සතියකටවත් කලින්.
ඕක උදේ 9.30 විතර වෙනකොට නුවරට යනවා. මාලිගාවට යන්නයි පේරාදෙණියේ ගිහින් අඩුම ගානේ හවස 2.30 ට වත් කොලබ එන්න නගින්න ඕනෙනේ උබ කියන වෙලවාට එන්න නම්. එක නිසා හොදම දේ ඔය උදේ කෝච්චියේ පලයන්. හැබැයි දෙන්නටම කොලබින් නගින්න වෙන්නේ. අයේ කෙලින්ම නවත්තන්නේ නුවර. එනකොට A/C එකක වරෙන්. නොර්මල් බස් වල නම් එන්න එපා බොරු වැඩක්. යනකොටත් උදෙන්ම A/C බස් එකක ගියාන් නම් මම හිතන විදිහට කරදරයක් නැතුව යන්න පුළුවන් වෙයි මචන්. උන් ඉක්මනට යනවා.
Ac and 2nd class intercity kiyanne train 2k machan... AC thiyana intercity eka kiyanne s12 power set ekak duwanne, eka 1st class... eka gampaha nawaththanne na danna widiyata.. eth 2nd cls thiyena intercity ekak duwanawa parana train ekak thiyenawa ekanam gampaha nawaththanawa...
Ayyo No worry machan.
yal devi eke time eka pahugiya kale wenas wuna.gal kissen patan ganna ekak karala.
man hithuwe mokkhari hinda mekath wenas karala athi kiyala.
3.30 kiwwe machan oya ude yana ekamada >
ekath naweththuwane machan gampahin.
lagadi giye ne.dan ehenan wenas karalada danne ne.
araka gampaha station eke numbare.
eken danaganna puluwan weyi.
ඉන්ටසිටි කෝච්චි ගම්පහ නවත්තන්න පටන් අරන් තියෙන්නෙ කාලෙකට කලින් හිටපු ඇමති කෙනෙකුගෙ දුවට පේරාදෙණියෙ කැම්පස් යන්න ඕන නිසා කෝච්චියේ යන්න ලේසි වෙන්න කියලා කතාවක් තියෙනවා.

1. මොබිටෙල් ලේසි. ගාන වැඩි
2. වැඩිය නෑ . රුපියල් 50ක් විතර වැඩි වෙන්නේ
3. දන්න තරමින් කොටුවෙන් බුක් කරන්න බෑ. කෙල්ලටත් කොළඹ ඉඳලම ගන්න වෙයි. ගාන නම් එච්චර වැඩි වෙන්නේ නෑඅනික ඉන්ටසිටියේ යනවනම් ගම්පහින් නගින්න බෑ. කෙලින්ම නවත්තන්නේ පේරාදෙණියේ. ඊට පස්සේ නුවර
4. AC පැය දෙකක් විතර. Normal පැය 3ක් විතර යයි.
5. මොබිටෙල් පිහිට තමයි. එත් ඉන්ටසිටියේ එනවනම් ගම්පහ නවත්තන්නේ නෑ. මමත් හිතන්නේ එද්දී උඹලට බස් එකේ එන එක ලේසි. කොළඹටම ටිකට් ගත්තත් රුපියල් 25යි වැඩි වෙන්නේ AC බස් එකේ, 2nd class train ටිකට් එකට වඩා. උඹලට පේරාදෙණිය ගාර්ඩන් එක ලගින් නගින්න පුළුවන්. (නැත්තන් ගලහ හන්දියෙන්) එත් කෙල්ලත් එක්ක පිටිපස්සේ සීට් එකේ එන්න ඕනේ නම්rolleyes:
) නුවර ගිහිල්ල නගින්න වෙයි. නුවර යන්න විනාඩි විස්සකුයි, බස් එක පිටත් වෙන්න විනාඩි විස්සකුයි නිට්ටඹුවට යන්න පය 2ක් විතරයි ගණන් හදාගෙන park එකෙන් එලියට වරෙන්
![]()




ගොඩාක් ස්තූයිතියි මචන් . මොබිටෙල් එකෙන් බුක් කරලා යනවා මචන්
. ඒක ලේසියි. 

ගිර්ල් නිට්ටඹුවේ ඉන්නවා නං උදේ 6ට බදුල්ල යන පොඩි මැණිකේ එකේ 2nd ක්ලාස් බුක් කරලා යන්න මචන්. ගිර්ල්ට නිට්ටඹුවේ ඉඳලා වේයන්ගොඩට ඇවිත් නගින්න පුළුවන්. පොඩි මැණිකේ වේයන්ගොඩට එනකොට 6.40 වගේ වෙනවා උදේ. ආයේ යනකොට ගිර්ල්ට් 5.30 කලින් යන්න ඕනේ නං නුවරින් AC බස් එකක් ගන්න මචන් 2.30 විතර. ගොඩක් වෙලාවට බදුල්ලෙන් එන උඩරට මැණිකේ පරක්කු වෙනවා. එතකොට ඒක වේයන්ගොඩට යන්න පරක්කු වෙයි.
sure sureඕක ගම්පහට එනවා.. එත් නවත්තන්නේ නැහැනේ.
අනික් කට්ටියත් කියල තියනවා වගේ පුළුවන් නම් බස් එකේ වරෙන් මචන්. ඒක ලේසියි. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් ඕනේ නම්, කොන්දට කියල සිට් දෙකටම කොලබ ඉදන් නුවරට ටිකට් අරගෙන තිය ගනින්. එත් කොලබින් පෝලිමකින් නගිනවා නම් කරන්න හම්බ වෙන්නේ නැති වෙයි. මාලිගාවට යනවා නම් මල් වත්තේ වල් වැඩ එහෙම කරන්න කරලා එහෙම යන්න එපා ඔන්.
![]()
![]()
ඔය internet එකේ train schedule එක නං sure නෑ 100% ! වරදින වෙලාවල් තියේ. කෝකටත් හොයල බලලා යන්න. කලින් දවසක කොටුව ගිහින් අහල බලන්න කාගෙන් හරි. එක හොදයිද මංදා. කුටු කුටු ගගා කිටි කිටියේ ගියෑකි![]()




රෙප් +Gampaha nawaththanne ne kyuwa set eka wetha....
ubalata sureda gampaha nawaththanne ne kiyala.
ubala lagadi oya train eke giyada?
dan timetable wenas welada?
Mama meeta masa 4-5kalin nuwara giye oya train eken.
gampahata oya train eka 7.20-7.30 weddi enawa.
man giya awurudu 2k wedata yanna station eke iddi oya train eka nawaththanawane hemadama gampaha.
Nuwara Yana kolla wetha.
Machan gampaha station eken ahala balahan.
menna no eka. 033 2222271
gampaha nawaththanawanam.....
genu lamayata gampahen ticket book karaganna puluwan.
habaeyi station ekata kalin enne weyi.
wada hodayi uba train eken enawanam kolombin seat dekak book karagena gampahin eyawa ganna eka.
Bus eke yanawanam...
nuwarata highway eka thama hdala ne.
ubata paya 3k yanawa AC Or Non AC nuwara yanna.
man AC ekaka negga kadawathin 6.30ta 9.00ta nuwara.
un kolombin 6.00ta pitath wela thiyenne.
udeta traffic adu wunata un load karaganna gaman enne.
AC eka hoda thiyenne seat ganata yana hinda.
eddi wada hodayi bus eke enawanam.
train eke awath wenasak ne.
eth gampaha idala nittambuwata yanna epaye.
gampahata 5.00-5.20 weddi enawa train eka.
(ude 7.00ta kotuwen thiyena ekama thama.)
ගොඩාක් ස්තූතියි මචන් ඔයාගෙ reply එකට මන් call කරලා බලන්නම් යන්න කලින්. thanks machanAyyo No worry machan.
yal devi eke time eka pahugiya kale wenas wuna.gal kissen patan ganna ekak karala.
man hithuwe mokkhari hinda mekath wenas karala athi kiyala.
3.30 kiwwe machan oya ude yana ekamada >
ekath naweththuwane machan gampahin.
lagadi giye ne.dan ehenan wenas karalada danne ne.
araka gampaha station eke numbare.
eken danaganna puluwan weyi.











aiyoo ekata kamak na machan. oya mata udaw kalane. mata godak watinawa eka. hamota waradeem wenawa. eka hithanna epa, godak thanks machanSorry මචන්, උඹ හරිඋදේ ඉන්ටසිටිය ගම්පහ නවත්තනවා. 3.30 ඉන්ටසිටිය තමයි නවත්තන්නේ නැත්තේ. Thread එක දාපු කොල්ලටත් PM එකක් දැම්මා
![]()


තඩියා;19008125 said:Bumpi thama
bump
bump
BUMP
Ac and 2nd class intercity kiyanne train 2k machan... AC thiyana intercity eka kiyanne s12 power set ekak duwanne, eka 1st class... eka gampaha nawaththanne na danna widiyata.. eth 2nd cls thiyena intercity ekak duwanawa parana train ekak thiyenawa ekanam gampaha nawaththanawa...
දන්න විදියට ගම්පහ නවත්තනවා. කොටුව ස්ටේෂමෙන් ඇහුවනම් ලේසි. මොබිටෙල් කෝල් එකකට විනාඩියට රුපියල් 8 ගන්නවා. රුපියල් 280 ටිකට් එකට කමිෂන් එකතු කරලා 322 ගන්නවා. මේ රුපියල් 42 කමිෂන් එක. (කමිෂන් 15%). ටිකට් ගන්න වේවි කොළඹ ඉදන් යන විදියට. 5.30ට නිට්ටඹුවට එන්න 3 ට කලින් පිටත්වෙන්න ඔන බස් එකකනම්. හවස 3ට නම් ඉන්ටසිටි කෝච්චියක් තියේ නිවාඩු දවසට.

thanks machanla godak. godak wisthara dana gaththa oyalage rely walin. 

ac එක (නිල්පාට) ගම්පහ රාගම පේරාදෙණියෙ නවත්තනවා නුවර ගියත් කොළඹ ආවත්. ඒත් ඒක සීමිත දවස් ගානක් යන්නෙ. ඒත් හවසට නුවර ගිහින් උදේට කොළඹ එනවා. ඒ නිසා ඒකෙන් වැඩක් නොවේවි.
ඉන්ටසිටි කෝච්චි ගම්පහ නවත්තන්න පටන් අරන් තියෙන්නෙ කාලෙකට කලින් හිටපු ඇමති කෙනෙකුගෙ දුවට පේරාදෙණියෙ කැම්පස් යන්න ඕන නිසා කෝච්චියේ යන්න ලේසි වෙන්න කියලා කතාවක් තියෙනවා.
සීට් බුක් කරපු 2පන්තියේ සීට් තියෙන ඒවා (රතු පෙට්ටි) ගම්පහ-පේරාදෙණිය නවත්තනවා කොයි වෙලාවට කොයි පැත්තට ගියත්. මොකද විදේශිකයින්-සංචාරකයින් පේරාදෙණිය මල්වත්තට යන නිසා වගේම ගම්පහ කියන්නෙ කෝච්චියේ යන ගොඩක් දෙනෙක්ට ගෙදර යන්න බස් ගන්න ලේසි තැනක්. ගම්පහ නැවැත්තුවේ නැතිනම් ගොඩක් අයට කොළඹ ගිහින් ආයෙත් බස්එකක හරි කෝච්චියක හරි අනික් පැත්තට එන්න වෙනවා. කෝකටත් ටිකට් ගද්දි අහලා බලන්න. ටිකට් ගන්න පුලුවනි ඒ කෝච්චි නවත්තන ඕනම ස්ටේෂන් එකකින්.
කොහොමත් ටිකට් බුක් කරන්න සති දෙකතුනකට කලින්.
ගම්පහ නවත්තනවා. මම අවුරුදු දවස් වල ගියා 3.35 කොළඹින් යන එකේ. සාමාන්‍යයෙන් කෝච්චියක් හදිසියේ නවත්තන ස්ටේෂන් ඇරෙන්න සාමාන්‍යයෙන් නවත්තන ස්ටේෂන් එකක් වෙනස් කරන් නෑ පස්සෙ කාලෙක.
ගොඩාක් ස්තූතියි මචන්ලා . කොහොම thanks කරන්නද මන්දා.Gampaha train eka nawaththanawa. Gampahata enne 7.30-7.35 athara.
Hawasa apahu yanakota 3.00 eka Kandy idan Colombo enawa. Ekama book karanna. Hawasa 5 wenakota Gampaha.
Thawa deyak, Peradeni gardens yanawanam aye nuwara enna epa. Ehemma Peradeniya station ekata yanna. 3.00 train eka 3.10 wage wenakota Peradeniyata enawa. Ita passe aye nawattanne Gampaha, Maradana, Fort.
Ticket kiwwoth uba Gampahin nagga kiyala ticket eka adu wenne na. Ticket eka denne Colombo-Kandy and Kandy-Colombo uba kohen bassath.
Ticket fee eka 280 ekkenekta (2nd Class). 1st Class AC observation 800 ekkenekta.
Bus eke gamana sure karanna epa machan. Kandy - Colombo bus eke yanawa kiyanne apa dukak. Melo rahak na. Kalaya kana wadak.
Maga mokak hari seen ekak unoth aniwa paya 4ta eha yanawamai. Nathath paya 3+ yanawamai.
(Source :- Man hama weekend ekakma Colombo-Kandy and Kandy Colombo travel karanawa.)
Hope this helps!






bump
thanks machanla bump ekataBUMP



මචන්ලා මමයි මගේ කෙල්ලයි නුවර දලදා මාලිගාවෙ ගිහින් පේරාදෙනියෙ මල් වත්තෙ යන්න හිතන් ඉන්නේ . මම ඉන්නේ කොලඹ . කෙල්ල ඉන්නේ නිට්ටඹුවෙ , අපි train එකේ තමා යන්න හිතන් ඉන්නේ . කෙල්ලට 5.30 වගේ වෙද්දි ගෙදර යන්න ඕන කිව්වා. අපි සීට් book කරලා 2nd class පෙට්ටියක තමා යන්න ඉන්නේ. මට මචන්ලා දැන ගන්න ඕන
1) සීට් book කරන්න කොටුව station එකට ගිහින් කරන එකද mobitel M TICKETING වලින් කරන එකද හොද?
2)normal book කරනවට වඩා කීයක් වැඩි වෙනවාද mobitel එකෙන් book කරනකොට?
3)කෙල්ල උදෙට ගම්පහට එනවා කිව්වා නගින්න train එකට, එයාට කොලඹ ඉදලා නුවරට ticket ගන්න ඕනද බුක් කරලා ගන්න නිසා ? ගම්පහ ඉදලා නුවරට කොටුවෙන් බුක් කර ගන්න පුලුවන්ද?
4)බස් එකේ නුවර ඉදලා නිට්ටඹුවට එන්න සාමාන්යෙන් කොච්චර වෙලා යනවද? (කෙල්ල කියනවා එද්දි bus එකේ එමුලු, මොකද එයාට එතකොට නිට්ටඹුවෙ බහින්න පුලුවන්නෙ .)
5)අපි එද්දිත් train එකේ එනව නම් කොටුවටයි ගම්පහටයි ticket බෝක් කර ගන්න ක්‍රමයක් තියනවද?
බම්ප් එකක් හරි දාලා උදව්වක් දීගෙන යන්න මචන්ලා.. rep වලින් සලකනවා අපි..



උඹට තකහනියක්ම කොටුවට යන්න වෙනවානං මචං මොබිටෙල් එකෙන් බුක් කරපන්.. කොටුව පැත්තේ යැවෙනවානං ස්ටේෂන් එකෙන් බුක් කරපන්. 15% ද කොහෙද ගන්නවා මොබිටෙල් උන් සරවිස් චාජස් කියලා.. උදේ 7ට ඉන්ටසිටියක් තියනවා.. හැබැයි උඹලාට කොටුවෙන් නගින්න වෙන්නේ.. මතක විදිහට නං ගම්පහ නවත්තන්නේ නෑ.. කෙළින්ම පේරාදෙනිය හන්දිය තමයි නවත්තන්නේ.. කොයිකටත් මොබිටෙල් එකෙන් හරි සටේෂන් එකෙන් හරි චෙක් කර ගනින්.. 9-9.30 වගේ වෙද්දි ට්‍රේන් එක නුවර.. එද්දි නං හොඳම ක්‍රමය ඒසී බස් එකක එන එක.. 3ට වත් එහෙන් එන්න වෙයි මචං..
උදේ 10.30 ට වගේවත් මාළිගාවට පලයන්.. එතකොට පූජාවට ඉන්න පුළුවන්.. ඊට පස්සේ පාක් ගියත් වැඩි දෙයක් නං බලන්න වෙන එකක් නෑ.. ඇවිදින්න ගියොත් මුළු දවසම ඇවිද්දත් මදි.. අනික උඹලට 5.30ට නිට්ටඹුවට එන්න ඕන නං 3ට වත් එහෙන් එන්න වෙනවා.. ඒසී බස් වලට පොළිමත් තියනවා ටිකක්.. ඒක නිසා 2.30 වෙද්දිවත් සටෑන්ඩ් එකට එන්න වෙයි.. ඒක නිසා හොඳම දේ ගාඩ්න් යන්නේ නැතුව වැව රවුමේ ටිකක් ඇවිදලා බෙන්ච් 1ක් අල්ලගෙන චැටක් දාගෙන ඉඳලා ඒ හරියෙ රෙස්ටුරන්ට් එකකින් දවල්ට කාලා 2- 2.15 වගේ වෙද්දි බස් එකක් අල්ලගෙන ටවුන් එන එක තමා.. ගාඩ්න් යනවානං වෙනම පලයන්.. මාළිගාවයි ගාඩ්න් එකයි දෙකම එක දවසෙ කවර් කරන්න ගියොත් එකක්වත් හරියට කරගන්න බැරිවෙයි.. පළවෙනි පාරටනං කෙල්ල එක්ක නුවර යන්නේ අනිවා මාළිගාවෙ යන එක තමයි හොඳ.. ගිහින් බාරයක් එහෙම වෙලා වරෙන්.. මාරම අනුහස් තියන තැනක්.. අවංකව ප්‍රාර්ථනා කරන ඕනම දෙයක් ඉෂ්ඨ වෙනවා.. අත්දැකීමෙන් කියන්නේ..
පරිස්සමෙන් ගිහිල්ලා වරෙන්..














රෙප් +