වෙදා අපේ බිස්නස් කඩන්නද මන්දා හදන්නේකොහොමද බූත් එක ඇතුල... ඕල් ඉන් වන්...![]()

වෙදා අපේ බිස්නස් කඩන්නද මන්දා හදන්නේකොහොමද බූත් එක ඇතුල... ඕල් ඉන් වන්...![]()

පොර වතිලයගේ මස්සිනාද කොහෙද![]()
මම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව.
වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්.
මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට..

වෙදා අපේ බිස්නස් කඩන්නද මන්දා හදන්නේ![]()
ඒ දෙක වැඩ කරලා. අනික් ඒවා වැඩ නොකරයිද දන්නෑමම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව.
වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්.
මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට..
![]()
![]()
![]()

එල ප්ලේන්ටි එක...ගාන කීයද මල්ලි...![]()

මම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව.
වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්.
මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට..
![]()
![]()
![]()

බම්ප් ගැනම තමා කියවෙන්නේ

තව පොඩ්ඩක් බලමු. ඕකගේ ටොයිලට් එකේ වතුර කපමු. වැඩේ හරිඔව් බන්... ඔකට අල්ලන් ගහමුද...

ඒ දෙක වැඩ කරලා. අනික් ඒවා වැඩ නොකරයිද දන්නෑ![]()
එහෙම උනොත් අන්ඩූ කරනව...

තව පොඩ්ඩක් බලමු. ඕකගේ ටොයිලට් එකේ වතුර කපමු. වැඩේ හරි![]()
අන්න වැඩේ... හැබැයි ඔකා වතුර දෙන්නෙ නැද්ද දන්නෑ... ඕක කුණු ලෝබයනෙ...

හෙට හයි කරපන්. තව ටිකක් වේලෙන්න තියලා![]()
![]()
මේක හදන්න කම්මැලී යකෝ..
![]()
![]()

![]()
![]()
එහෙම උනොත් අන්ඩූ කරනව...
![]()
![]()
![]()
![]()