නෙට්වර්ක්-හෙල්ප්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tea.jpg

    ඔන්න අයියා ;)

    :lol::lol::lol:

    එල ප්ලේන්ටි එක...
    000204AE.gif
    ගාන කීයද මල්ලි...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොර වතිලයගේ මස්සිනාද කොහෙද :lol::lol:

    :sorry: මම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව. :cool: වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්. :yes: මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට.. :eek: :eek: :eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :sorry: මම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව. :cool: වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්. :yes: මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට.. :eek: :eek: :eek:
    ඒ දෙක වැඩ කරලා. අනික් ඒවා වැඩ නොකරයිද දන්නෑ:lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල ප්ලේන්ටි එක...
    000204AE.gif
    ගාන කීයද මල්ලි...

    සල්ලි එපා අයියා :sorry:

    :sorry: මම මේ ඕගන් එක කෑලි කලා බං.. ඒක හදනව. ඒකෙ බට්න් 2ක් හරියට වැඩ නෑ. ඒක හදන්න ගලෝල බලපුවාම ඇතුලෙ මකුළුදැල්, දූවිලි ගොඩයි.. පස්සෙ කී ටික හේදුව වෙනමම. ස(ර්)කිට් බෝඩ් කෑලි ටිකට හුලං ඇල්ලුව. :cool: වැඩ නොකරන බට්න් 2 වැඩ කරයි සමහර විට දැන්. :yes: මේ ඒක ආපහු සෙට් කරනව තිබ්බ තත්ත්වෙට.. :eek: :eek: :eek:

    හපොයි :eek:

    :lol::lol: බම්ප් ගැනම තමා කියවෙන්නේ

    වතිලයත් එහෙමනේ :lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව පොඩ්ඩක් බලමු. ඕකගේ ටොයිලට් එකේ වතුර කපමු. වැඩේ හරි:yes::lol::lol:

    අන්න වැඩේ... හැබැයි ඔකා වතුර දෙන්නෙ නැද්ද දන්නෑ... ඕක කුණු ලෝබයනෙ...