නොමියෙමි… මහගම සේකර…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නොමියෙමි… මහගම සේකර…

නොමියෙමි… මහගම සේකර…

කීපදෙනෙක් ගේ ඉල්ලීම පිට මම නැවතත් සේකරගේ ‘නොමියෙමි’ පොත අප්ලෝඩ් කරනවා… ඉස්සෙල්ල දාපු ලින්ක් එක වැඩ නැතිලු..
ඒ වගේම ‘බෝඩිම’ පොතත් දානවා..
මේක කලකට පෙර අපේ සහෝදරයෙක් එලකිරි එකේ දාපු ලින්ක් එකක්…
මෙතනින් ගන්න…

නොමියෙමි, මෙතනින්..
බෝඩිම.. මෙතනින්…
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    නොමියෙමි… මහගම සේකර…

    කීපදෙනෙක් ගේ ඉල්ලීම පිට මම නැවතත් සේකරගේ ‘නොමියෙමි’ පොත අප්ලෝඩ් කරනවා… ඉස්සෙල්ල දාපු ලින්ක් එක වැඩ නැතිලු..
    ඒ වගේම ‘බෝඩිම’ පොතත් දානවා..
    මේක කලකට පෙර අපේ සහෝදරයෙක් එලකිරි එකේ දාපු ලින්ක් එකක්…
    මෙතනින් ගන්න…

    නොමියෙමි, මෙතනින්..
    බෝඩිම.. මෙතනින්…

    මේ වටිනා පොත් දෙක ලබා දුන්නාට ඔබට පිං. මමත් ගත්තා.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අයියේ ඔයා මේ කරගෙන යන වැඩේනම් නියමයි අයියේ.. මම පොත් දෙකම අරගත්තා.. දැන් නිවාඩු පාඩුවේ කියවන්න ඕනේ...

    අයියට පින්...!
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    බොහොම ස්තූතියි රසික අයියා.ගොඩාක් වටිනා වැඩක්..
    රෙප් එකක් දෙන්න නම් විදිහක් නෑ...
    :(
     
    nwnbs

    Member
    අයියා මේ දවස් වල ලොකු පිනක් කරගන්නෙ මෙච්චර වටින පොත් අපිට කියවන්න ලබා දීල... :)
    ගොඩක් පින් අයියා... :)
    අයියා හොඳින්ම ඉන්න හැමදාමත්...!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ithaa agana sevayak macho umba karanne...umbata pin...

    mama adarayen illa sitinawa ape hama malliyek nangiyekgenma me poth tika unanduwen kiyawala kavi kusalathawaya thawa thawath op nanwa ganna kiyala.

    kiyawiya yuthuma poth keepayak meya...
     
    Last edited:

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    නොමියෙමි… මහගම සේකර…

    කීපදෙනෙක් ගේ ඉල්ලීම පිට මම නැවතත් සේකරගේ ‘නොමියෙමි’ පොත අප්ලෝඩ් කරනවා… ඉස්සෙල්ල දාපු ලින්ක් එක වැඩ නැතිලු..
    ඒ වගේම ‘බෝඩිම’ පොතත් දානවා..
    මේක කලකට පෙර අපේ සහෝදරයෙක් එලකිරි එකේ දාපු ලින්ක් එකක්…
    මෙතනින් ගන්න…

    නොමියෙමි, මෙතනින්..
    බෝඩිම.. මෙතනින්…

    ගොඩක් ස්තුතියි සහොදරයා. මම ගන්නවා:yes:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    නොමියෙමි… මහගම සේකර…

    කීපදෙනෙක් ගේ ඉල්ලීම පිට මම නැවතත් සේකරගේ ‘නොමියෙමි’ පොත අප්ලෝඩ් කරනවා… ඉස්සෙල්ල දාපු ලින්ක් එක වැඩ නැතිලු..
    ඒ වගේම ‘බෝඩිම’ පොතත් දානවා..
    මේක කලකට පෙර අපේ සහෝදරයෙක් එලකිරි එකේ දාපු ලින්ක් එකක්…
    මෙතනින් ගන්න…

    නොමියෙමි, මෙතනින්..
    බෝඩිම.. මෙතනින්…
    I'm going to read this.. thank u in advance brother!!!