දැන් ලංකවේ ගොඩක් අයට හිතාගන්න බැරි ලෙඩහැදිලා මැරෙනවා. අද උදේ බෙහෙත් ගන්න ගියාමපොඩී එකෙක් හිටියා. ඒ කොල්ලට දියවැඩීයාවලු. ගියමාසේ අපේ ගෙවල් ලග ඉස්කෝලෙකින් ආධාර පත්‍රයක් එකතු කරන්න ආවා ළ්මයෙක්ට කැන්සර් එකක් කියලා. මේ විදියට පොඩි ලමයි ලෙඩ වුනොත් අපේ රටට අනාගතයක් තියෙයිද?
ලංකාවෙ දොස්තරලා පොඩි උණක් හැද්ලා බෙහෙත් ගන්න ගියත් ලේ, මුත්‍රා එකක් අනිවා චෙක් කරගෙන එන්න කියනවා. මිනිස්සු අවුරුද්දකට එක පාරක් හරි ලෙඩ වෙනවා.. ගොඩක් දොස්තර්ලා ලේ , මුත්‍රා චෙක් කරන්න කියනවා. (ඩෝකාලටත් ඒකෙන් පොඩී ගානක් එනවනේ) සමහරු වැඩි හොදටඅවුරුද්දකට වතාවක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවා . ඒවගේන් මේ ලෙඩ අහු වෙන්න් නැද්ද බන් ?දියවැඩියාව වගේ ඒවත් අහුවෙන්නෙ නැද්ද? දියවැඩියාව හැදුන පොඩි එකාගේ අම්ම කිව්වා පොඩී ලමයට දියවැඩියාව කියල අහු උනේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් චෙක් කරාමලු. ලංකාවේ හන්දියක් ගානේ ලේ චෙක් කරන තැන් තියනවා. (hemas,durdans ....etcවගේ ඒවත් ඇතුළුව). උදේ 11ට ගිහින් ලේ එකක් දුන්නත් හවස 4ට රිපෝට් එක දෙනවා. මුන් බොරුවක්ද බන් කරන්නෙ? මට නම් සැකයි.
උදේ 11ට ලේ සාම්පල් ටික අරන් ගිහින් ඒ ටික චෙක් කරල රිපෝට් එක ප්‍රින්ට් කරලා ආයෙත් ගෙනල්ල දෙන්න ඒ වෙලාව ඇතිද? එහෙම නම් සාමාන්‍ය ලේ රිපෝට් එකකින් සමාජ රෝග, පිලිකා රෝග වගේ ඒවත් අහු වෙන්නෙ නැහැ නේද ? මේ ගැන උබලාට හිතෙන්නෙ මොකක්ද?
හරි විදියට ෆුල් බොඩි චෙකප් එකක් කරන්න හොද ප්ලේස් මොනවද? ගාන් කියක් විතර යනවද?

Last edited: