නොහිතන ලෙඩ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් ලංකවේ ගොඩක් අයට හිතාගන්න බැරි ලෙඩ​හැදිලා මැරෙනවා. අද උදේ බෙහෙත් ගන්න ගියාම​පොඩී එකෙක් හිටියා. ඒ කොල්ලට දියවැඩීයාවලු. ගියමාසේ අපේ ගෙවල් ලග ඉස්කෝලෙකින් ආධාර පත්‍රයක් එකතු කරන්න ආවා ළ්මයෙක්ට කැන්සර් එකක් කියලා. මේ විදියට පොඩි ලමයි ලෙඩ වුනොත් අපේ රටට අනාගතයක් තියෙයිද​?

    ලංකාවෙ දොස්තරලා පොඩි උණක් හැද්ලා බෙහෙත් ගන්න ගියත් ලේ, මුත්‍රා එකක් අනිවා චෙක් කරගෙන එන්න කියනවා. මිනිස්සු අවුරුද්දකට එක පාරක් හරි ලෙඩ වෙනවා.​. ගොඩක් දොස්තර්ලා ලේ , මුත්‍රා චෙක් කරන්න කියනවා. (ඩෝකාලටත් ඒකෙන් පොඩී ගානක් එනවනේ) සමහරු වැඩි හොදටඅවුරුද්දකට වතාවක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවා . ඒවගේන් මේ ලෙඩ අහු වෙන්න් නැද්ද බන් ?දියවැඩියාව වගේ ඒවත් අහුවෙන්නෙ නැද්ද​? දියවැඩියාව හැදුන පොඩි එකාගේ අම්ම කිව්වා පොඩී ලමයට දියවැඩියාව කියල අහු උනේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් චෙක් කරාමලු. ලංකාවේ හන්දියක් ගානේ ලේ චෙක් කරන තැන් තියනවා. (hemas,durdans ....etcවගේ ඒවත් ඇතුළුව​). උදේ 11ට ගිහින් ලේ එකක් දුන්නත් හවස 4ට රිපෝට් එක දෙනවා. මුන් බොරුවක්ද බන් කරන්නෙ? මට නම් සැකයි.
    උදේ 11ට ලේ සාම්පල් ටික අරන් ගිහින් ඒ ටික චෙක් කරල රිපෝට් එක ප්‍රින්ට් කරලා ආයෙත් ගෙනල්ල දෙන්න ඒ වෙලාව ඇතිද​? එහෙම නම් සාමාන්‍ය ලේ රිපෝට් එකකින් සමාජ රෝග, පිලිකා රෝග වගේ ඒවත් අහු වෙන්නෙ නැහැ නේද ? මේ ගැන උබලාට හිතෙන්නෙ මොකක්ද​?

    හරි විදියට ෆුල් බොඩි චෙකප් එකක් කරන්න හොද ප්ලේස් මොනවද​? ගාන් කියක් විතර යනවද​?
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    RS 7500 ඉදන් packages තියනවා. සමාජරෝග , දියවැඩියා රෝගීන්ට,කාන්තා රෝග​වලට​ වෙනම test ටිකක් තියනවා. ඒකට​ වෙනම සල්ලි ගෙවන්න වෙනවා

    Tests (Basic Health Screening)

    FBC – Full Blood Count
    FBS – Fasting Blood Sugar
    Lipid Profile
    Serum Creatinine
    Gamma GT
    SGPT – Serum Glutamic Pyruvic Transaminase
    ESR – Erythrocyte Sedimentation Rate
    UFR – Urine Full Report
    Stool for Occult Blood
    Chest X-Ray with Report (Once in 3yrs)
    ECG – Electrocardiogram
    Full Medical Examination and Report
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    http://www.slab.lk/AccOrgMedicalClinical.aspx

    ප්‍රයිවට් ලැබ් වලින් හැම එකක් ම හොද නෑ
    ඒ හැම එකේම හැම report එකක් ම හරි විදියට කරනෙත් නෑ.

    http://www.slab.lk/Support/Accredit...pitals/Schedule-ML-006-01-Lanka-Hospitals.pdf

    http://www.slab.lk/Support/Accredit...als/Certificate-ML-006-01-Lanka-Hospitals.pdf



    Accredited Laboratories
    Medical /Clinical


    Hemas Southern Hospital Laboratory Services
    Hemas Capital Hospital Laboratory Services
    Medicheks Colombo (Pvt) Ltd
    Blue Cross Medical Centre (Pvt) Ltd
    National Diabetes Centre
    Health Watch Medical Diagnostic Centre (Pvt) Ltd - Expired effective from 2017-07-16
    Wayamba Diagnostic Medical Laboratory (Pvt) Ltd
    Ceymed Healthcare Services (Pvt) Ltd
    Ohlums Clinic & Laboratories (Pvt) Ltd
    Nawaloka Green Cross Laboratory (PVT) Ltd
    Durdans Hospital Laboratory Services
    Hemas Hospitals Laboratory Services
    Genetech Molecular Diagnostics
    National Blood Centre
    Asiri Laboratories (Pvt) Ltd - ACCREDITATION RENEWED FROM 2018-05-20 to 2021-05-19
    International Meditrust (Pvt) Ltd
    Lanka Hospitals Diagnostics (Pvt) Ltd.

     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    මැෂින් වලින් චෙක් කරන නිසාද බන් හරියට ලෙඩ අහු වෙන්නෙ නැත්තෙ?


    danne na ban. podi unge blood glucose check karanne saka hithunoth witharai ne.


    me lagadi mara seen ekak una. ape amma blood pressure check karala doctor kenek gawa. pora kiyala 175 kiyala beheth hitan deela.



    passe beheth bonne nathuwa wena thanaka check kalama normal.
     
    • Like
    Reactions: chathuranirmal

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි උන්ට දියවැඩියාව පිළිකා හැදෙන්නෙ කොයි කාලෙ ඉඳන්ද බං :oo:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක බ්ලඩ් ටෙස්ට් එකකින් තියෙන ඔක්කොමලෙඩ හොයාගන්න බ්බෑ .

    අනික ඉස්සරත් ඔඅය ලෙඩ හියෙන ඇති හොයාගන්නෙ නැතුව. දැන් කලින් අදුරගන්නවා එකයි වෙනස.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    Lanka hospital has only quality standards in Sri Lanka. Pls don't believe Aditi or other famous labs. They all hasn't standards "මුදලාලි ගේ කඩේ සිස්ටම්"