පද පේලි .....

Status
Not open for further replies.
coolnishan said:
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා.....
:) :) :)

A reply
Sebe Pemak Soya Yanna
Hithu obe sithiwillama
thani karawi obe diviya
Kisidaa nosithu wilasin

Esure sitina mithuriya
Obata sudusu nethei kiyaa
ruwa pamanak genama sithaa
kisi daa oba sithanu epaa

Oba hata ege panata wada
Elum karana kena soya
Ebi balanu mena hada thula
Dakiwi obe ruwama sadaa


- Kismat -
:)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ 'Cos I love the way you're smiling at me
    When you know it's true
    I'm still in love with you
    And I love the way you're really trying
    Not to let me see
    You're still in love with me too

    Smooth some calm over this situation
    I can't get past the way I feel for you
    It's the little things that make this worth the effort
    It's the small, little, insignificant things you do

    That make me love the way you're glancing, hoping
    When you know it's true
    I'm still in love with you
    And I love that I'm barely coping
    When you let me see
    You're still in love with me to

    In love, still in love with
    In love, still in love with
    In love, still in love with you ~

    ~ Brooke Fraser - Still In Love

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සසරින් සසරට එකට බැදි
    මෙතුවක් ආ මග අද නැවති
    ජීවිතයම එක රැයක දුටු
    සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු......
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදර සිහිනය දෑසට උතුරන කඳුලු ගඟක් වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමු වෙන්වී.....
    :(
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එක විලසම
    එක සිහිනෙක ඔබ දුටුවා
    සිඟන්නියක සේ


    ඔබ මගෙ පැල්පතට පැමිණ
    ආයාචනයක් කරමින
    ජීවත් වෙන්නට කිසිවක්
    ඉල්ලා සිටියා


    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකය්


    එදා මගේ හද අරගත්
    ඔබ අද මට වැඩි පොහොසත්
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වෙනු මැනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙම් කවක්

    පෙම් කවක් ලියනවා මම ආයෙත් මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමු වේවී හිත මාගේ..



    .Kithsiri Jayasekara.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    KHz said:
    සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
    මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ
    රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
    බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ!
    සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
    මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ....................

    රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
    බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ......................

    මට හිමි නුඹෙ සෙනෙහෙ සුවද තව කාටත් නොදෙන්නේ
    මා පෑතු නුඹ මගෙයි කියා අහිංසකව රදන්නේ...................

    ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ
    බමරෑනි නුඹ වෙනුවෙනි මා හෑමදාමත් පිපෙන්නේ..................

    නුඹේ සිනිදු පෙති ලග හිද හෙමිහිට රොන් උරන්නම්
    ඒ රොන් ගෙන වෙන බඹරුන් ලෙස ඉගිලී නොයන්නම්....................

    මගේ ඈසේ කදුලෑලි මා සගවාගෙන හිදින්නම්
    හවස වෑඩී යළි උදයේ නුඹ වෙනුවෙන් පිපෙන්නම්.....................

    ~Prince Udayapriyantha & Nirosha Virajini~
    Thank you shiwa

     
    Last edited:

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    පෙම් කවක් ලියනවා මම ආයෙත් මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමු වේවී හිත මාගේ..



    .Kithsiri Jayasekara.

    Pem Kawak Ayeth Liyanawa wage Thamai...Ohoma Liyagena yannako...Ikmaninma E hitha Hamba wewi...
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Meka Mama Asama Karana Sindu walin Ekak...Amma Gena...Ammage Aadaraya gena...Es walata kandulu ena tharame duka hithena sinduwak..( E..Mage Amma Nethi Nisa Wenna Ethi)


    ආදරයේ උල්පත වු අම්මා - මා ඔබගේ පුතු වු
    ඔබ මතු බුදුවන දවසේ - මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි - සුළැඟිල්ලේ එල්ලී

    සඳ දියකර කිරි වතුරෙන් - ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් - මතකය් මා නැලවුවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී - ඒ ජීවතයට දිවිදී රැකදී
    මා දැඩි කල අම්මා

    ආදරයේ උල්පත..........

    තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා - නිදි ගන්වා යහන් ගැබේ
    සිහිනෙන් ගෑ සුවඳක් වාගේ - සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ
    දවසින් දවසට සෙනෙහස ලබැඳි - ගෙනදුන් දිවියට නව පණ ලැබදී
    මා දැඩි කල අම්මා

    ආදරයේ උල්පත වූ අම්මා......
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    :eek:arabumama kadulak wela, ma bala iddi e diha...
    a durak dura wadi nisa .................. :rofl::rofl::rofl:

    man dan ahamin pawatinne mekaa........:lol::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඈත කදුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවණේ
    සුලන් රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
    එනමුදු එය වරදක් බව දන්නෙමි
    පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
    සෙනෙහස ලියලයි නොදැනිම හද මැද.....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    පෙම් කවක් ලියනවා මම අයෙත්
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බෑලුවෝතින්
    හමුවේවි හිත මාගේ
    හමුවේවි හිත මාගේ......................

    අතු අගට මල් පලන්දා
    මග බලනවදෝ මන්දා
    බිගු මාවතේ සුවදක් වෙලා
    ඔබ ඈත එන හින්දා
    ඔබ ඈත එන හින්දා......................

    බමරුන් කෑකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඈසූ
    මා කවක් ලියා නෑත නමකි ලියූ
    ඒ ඔබෙ නම මා සෑනසූ
    ඒ ඔබෙ නම මා සෑනසූ.......................

    ~Kithsiri Jayasekara~
    ලස්සන සිංදුවක්!:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙළුමේ අරුමේ සඳ හත්දින්නේ නොපිපී
    සැඩ හිරු මඩලේ පිපෙනා අරුමේ..
    නෙළුමේ අරුමේ..//

    මුදු බස් තෙපලූ පෙම්වත් කැළගේ සිහිළැල් ඇසුරෙන් නික්මී
    මා සිත් අරනේ..දළ රළු පහසේ වෙලෙනා රන් පියුමැතියේ..


    .Kithsiri Jayasekara.


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    Meka Mama Asama Karana Sindu walin Ekak...Amma Gena...Ammage Aadaraya gena...Es walata kandulu ena tharame duka hithena sinduwak..( E..Mage Amma Nethi Nisa Wenna Ethi)


    මවු ගුණ ගීත වලින් පුදුම සුන්දර ලස්සනම සින්දුවක් මේක:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත දුරක දෑස පාවෙලා...//
    ගොලු වීලා ඔහේ තනි වෙමු
    පාළු ලොවක
    ඈත දුරක දෑස පාවෙලා...

    මා නෙතු දෑලේ වෙලීලා
    පෑ මද හාසේ
    ජීවිත් කාලේ
    මා සිත යාවේ සදා

    .Greshan Ananda.
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Meka...Mage...Hondama..Yaluwekuta...Liyanne... Adarayata...Kohedo...Badha neththe...

    එක ගිනිකූරය් මුලු ගෙදරම තිබුනේ
    ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා
    ඔබට ලියන්නට ඉඳගත්තා
    ඔබට ලියන්නට ඉඳගත්තා

    ආදරයට කොහෙදෝ බාදා නැත්තේ
    ඔබ ලඟදිම එනවාදෝ මේ පැත්තේ
    කලකින් නැහැ ඔබෙ සිනහව දැක ගත්තේ

    පොඩි අක්කාගෙත් හිත දැන් වෙනස් වෙලා
    ඉස්සර වාගේ කරදරයක් දැන් නෑ
    සුළඟ හරි තදය් වහින්න වාගේ
    සුළඟ හරි තදය් වහින්න වාගේ
    ඔබ නැති තැන මට කිසිවක් නෑසේ

    ජනෙල් කව්ලුවෙන් සුලඟ ඇවිල්ලා
    වියරු වැටීලා සේ ලෝ හොල්ලා
    කුප්පි ......ලාම්පුව......නිවුනා.......
    කුප්පි ......ලාම්පුව.....නිවුනා.......
    ආ...දරයට....කොහෙදෝ බාදා නැත්තේ.....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Nobody wants to be lonley

    There you are, in a darkened room
    And you're all alone, looking out the window
    Your heart is cold and lost the will to love
    Like a broken arrow
    Here I stand in the shadows
    In the shadows
    Come to come, come to me
    Can't you see that....


    .Ricky % Christina: Nobody wants to be lonley
     
    Status
    Not open for further replies.