නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකී
දෑස රවටන මිරිගු දියතලයේ
වැටෙන උණු කඳුලේ
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්

සී&පී
දුම්වැටියේ - මේරියන්ස්දුම්වැටියේ දුම්වැටියේ දුම්වැටියේ
දෙතොල රැදී දුම්වැටියේ
සංතෝසේ සංතාපේ
දෙතොල රැදී දුම්වැටියේ
සංතෝසේ සංතාපේ
ඔබ නොවෙදෝ
ලඟ සිටියේ දුම්වැටියේ....