පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මාගම්පුරේ ඉදන් ආ ගාමිණි කුමරුවනේ
පෙම් කෙරුවාට බයයි දැන් නම් මගෙ හිතට අනේ

ඔබ බයවෙන්න එපා මළය රටේ මැණික මගේ
මගෙ නැත ආදරයක් වෙන ළඳකට නුඹට වගේ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නුඹේ පෙම්ලොකේ සුවේ විඳින සමනල් යාළුවේ
    මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
    නුඹලාට වාගේනෑ බාධා අන්නතයයි
    වැට කඩුළු සීමා මායිම් බොහෝමයි
    හමුවන්නවත් නෑ නිදහසේ........
    ගපමගරිනිස
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වසන්තයේ මල් සුපිපුණ
    සුන්දර තාවය ඉහිරුණ
    හද මඩලට කව්දෝ ආවා
    මල් පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳ බිඳ යන්න ගියා
    හද දුක ගාවා ........ කව්දෝ ආවා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා යනවා හුදෙකලාවේ
    මා යනවා වංගගිරියේ
    මේ ස්නේහ බන්ධනයෙන්
    හුදෙකලා සමුගැනීමයි..
    මේ මහා සමුගැනීමයි
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    එක්ටැම් මාලිගේ
    සොඳුරු හිරකාරියේ
    නේත්‍ර උන්මාදවූ
    රුසිරු චිත්‍රාවියේ

    කඳුළු උල්පත වසා
    ගැලුව ඉතිහාසයේ
    මලවි රණබිම් පෙතේ
    දිනුව රණ ශූරියේ
    නේත්‍ර මංගල්‍යයේ
    මඟුල් සක්හඬ ඔබේ

    එක්ටැම් මාලිගේ
    සොඳුරු හිරකාරියේ
    නේත්‍ර උන්මාදවූ
    රුසිරු චිත්‍රාවියේ

    ඈත දුර සක්වලේ
    තාරකා මණ්ඩලේ
    සහස් වසරක් පුරා
    දිලෙන ප්‍රේමය ඔබේ
    තියුණු අසිපත් නුඹේ
    තියුණු ප්‍රේමය නුඹේ

    එක්ටැම් මාලිගේ
    සොඳුරු හිරකාරියේ
    නේත්‍ර උන්මාදවූ
    රුසිරු චිත්‍රාවියේ

    කරුණාරත්න දිවුල්ගනේ
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ගේ කිරිල්ලියේ උඹ කොයි ඉසව්වකද නොදැනේ
    අපි අපට අහිමි සඳ පැටවුන්ට නොවෙද රිදුනේ
    ගේ කිරිල්ලියේ

    මහ රැයේ මගේ තුරුලට ගුලිවී
    උන් නුඹයි සොයා හැඬුවේ සොඳුරී
    රන් කිරි වෙනුවට මුළු රෑ ඇහැරී
    මං මගේ කඳුළු පෙව්වා සොඳුරී
    ගේ කිරිල්ලියේ

    අප දෙමඟ ගියත් කුලගෙය ඇවිලී
    පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී
    යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
    උඹ උන්ට එකම අම්මා සොඳුරී

    ගේ කිරිල්ලියේ උඹ කොයි ඉසව්වකද නොදැනේ
    අපි අපට අහිමි සඳ පැටවුන්ට නොවෙද රිදුනේ
    ගේ කිරිල්ලියේ


    කරුණාරත්න දිවුල්ගනේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    දුම්වැටියේ දුම්වැටියේ දුම්වැටියේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    ඔබ නොවෙදෝ
    ලඟ සිටියේ දුම්වැටියේ....
     
    Last edited:

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    සිටු කුමාරියේ..නුඹට සීතල අගුනයි..
    වේල් පටින් මිදුනු දාට වැහි පිනි අපලයි..
    ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි..අග හිඟ නරකයි..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දුම්වැටියේ දුම්වැටියේ දුම්වැටියේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    ඔබ නොවෙදෝ
    ලඟ සිටියේ දුම්වැටියේ....
    දුම්වැටියේ - මේරියන්ස්
    kkumara55 ගෙන් ඉල්ල ගත්තෙ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදර කතා බොරු ගොඩක් වෙලා
    සිතිවිලි පවා දැන් වෙනස් වෙලා
    ලඟ නැති හින්දා
    ලඟ නැති හින්දා
    හසරැලි පවා දුක් ගඟක් වෙලා
    සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
    දුක වැඩි හින්දා
    දුක වැඩි හින්දා
    දහස් වරක් සිතින් හඬා
    රැයක් පුරා සුසුම් හෙලා බෝමා
    කඳුලැලි බෝමා.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිතුරේ කියන්
    මා දෙස බලන්
    ඔබ මා නෙත් හමුවිය හැකිදෝ
    එදා පටන් අද වන තුරා
    ඔබ හද රිදවන්නට මා
    කිමක් කළදෝ
    මිතුරේ පවසන්
    දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා
    සිටිනා සෑමදා
    පරලොවකට සම වූවා මේ ජීවිතේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හඩනවද සදත් තනියම
    තැවෙනවද මලුත් රහසෙම
    ඔබ දන්නවාද
    ඇයි මට විතරක් මේ...
    ඔබ හැර ගියාම...:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කරුංකා ගෙඩියක් තරමට කොණ්ඩෙ බැඳලා
    තිරික්කලේ නැග පොළට ගිහිල්ලා
    හෙප්පුව පුරවයි බුලත් ගෙනැල්ලා
    කඩිසර ගමනින් සීයා ඇවිල්ලා
    ..
     
    Status
    Not open for further replies.