පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්වී දැන් යන්න ඉතින්
    වෙන්වී යන්න ම ඕනේනම්
    කීරි ගැහී හඬන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේ ම කාට ද පුදා

    මගෙ සිහිනේ ඉඩ ඉල්ලා
    පෙරදා ඔබමයි පියමැන්නේ
    පෙම් පහසේ වෙලී ඉඳලා
    කෙලෙස ද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා
    මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා
    මා දමා යයි ඔයා

    පෙම් සිහිනේ දුක රන්ඳා
    ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේනම්
    කවදා හෝ යලි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා
    මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා
    මා දමා යයි ඔයා

    වෙන්වී දැන් යන්න ඉතින් ............


    ගායනය :- චාමික සිරිමාන්න
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පිපුණු මලක හැඩ දෑස සලා
    සි‍තුම් විහඟ කැල වසඟ කළා...
    මඟ තොට රැඳි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කළා.....

    කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟි මැරුවා..
    සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
    වෙන්වූවා අපි සුසුම් දරා...

    මතකයෙ මැවෙනා පෙර රූ ඡායා
    හමුවේදෝ යළි සිත සනහා..
    ඔබෙ නමටයි මා පාරමි පුරනා
    ඇසෙවිදෝ මේ ගී මාලා....



    images

    ගායනය : ශාලිත අබේවික්‍රම


    http://www.blogger.com/email-post.g?blogID=3354865606388994221&postID=2368883924165818591
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඉස්සර බැඳි පෙම හිත් වල සුවඳයි යලි පුබුදන්න බැරි
    එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි//

    ඔබ පියමන් කල සමනල මාවතේ මට යා ගන්න බැරි
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකි //

    මගෙ අසරණ ලොව අද මා පමණයි එය සඟවන්න බැරි
    එක් කල දැඟිලි වෙන් නොම වේවා පතනෙමි සුභා සිරි //


    ගායනය:-සෝමසිරි මැදගෙදර :):)

    loneliness1.jpg
     
    Last edited:

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    Min peradi api me wage
    Wen wee yannata athi
    Me kandulu ganga ime Kothenaka ho
    Mage jeewithe iki bindi
    Oba deneth yali yali soyai
    Api patha awa wage wen wee yai

    Oba papu thure ma hindi
    Mage papu thure oba hindi
    Lanwenna wenne nam na........
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    Anuththara Theam Song



    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇඳි සිතුවම් හොරැහින් මා ලඟටම තුරුල් වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
    ඒ සෙනෙහේ තාමත් ඈ හීනයක් වෙලා...

    ඔබ ලං කරන් ආවද හිත යට ගුලි වෙමින්
    නිමි නුඹ වදන් මතකද නිල් අහසද තරම්
    නොනිදා නෙතේ නොමැති නම්
    හිත ඈතින් ඈතට ආවද ලං වෙලා
    අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා...

    මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
    හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
    රැඳෙනා හිතේ සුසුමක් තරම්
    සන්සාරෙම හූරු මේ සුවඳේ පැටලිලා
    මගෙ ජිවිත ගමනට ඔය හිත ඉඟි කලා

    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇඳි සිතුවම් හොරැහින් මා ලඟටම තුරුල් වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
    ඒ සෙනෙහේ තාමත් ඈ හීනයක් වෙලා...
    ඒ සෙනෙහේ තාමත් ඈ හීනයක් වෙලා...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Min peradi api me wage
    Wen wee yannata athi
    Me kandulu ganga ime Kothenaka ho
    Mage jeewithe iki bindi
    Oba deneth yali yali soyai
    Api patha awa wage wen wee yai

    Oba papu thure ma hindi
    Mage papu thure oba hindi
    Lanwenna wenne nam na........
    :D:love::love::love::D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නෑති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔබට මම ආදරේ මෙතරම් වෑටහුනේ
    ඔබ වෙන්වී ගිය දා...

    ඔය නෙතු හෑඩවූ තරම්...
    ඔබ පෙම් කෙරූ තරම්...
    අදහන්නත් බෑ...
    කොහේ තිබුනා දෝ...
    මේ තරම් ආදරේ...
    මේ තරම් ආදරේ...

    රෑයපුරා ඉකි ගසා
    රතට හෑරී දෙනුවන් පුරා
    මල් සිනා මෑවෙනවා
    ගිලන් වී හද පාරනා
    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    අත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඈත්නම්
    සුභ පතලා ඈතට වෙන්නම්...

    තනිවෙලා මා ලොවේ....
    හිරු නොනගින මේ වසන්තේ
    දිවි තුරා විදවමි අහිමි කරන් මගේ ආදරේ...
    ආයෙත් ඔබ මට හිමිවේ නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඈත්නම්
    සුභ පතලා ඈතට වෙන්නම්...

    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නෑති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔබට මම ආදරේ බව මෙතරම් වෑටහුනේ
    ඔබ වෙන්වී ගිය දා...

    ඔය නෙතු හෑඩවූ තරම්...
    ඔබ පෙම් කෙරූ තරම්..
    අදහන්නත් බෑ...
    කොහේ තිබුනා දෝ...
    මේ තරම් ආදරේ...
    මේ තරම් ආදරේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    In my shoes just to see
    What it’s like to be me
    I’ll be you, lets trade shoes
    Just to see what it be like to
    Feel your pain, you’ll feel mine
    We’ll go inside each other’s minds
    Just to see what we find
    Look at shit through each others eyes...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    Download:-http://www.megaupload.com/?d=2GHBFU86

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී...

    හාදු දෙන වැස්සේ
    දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ
    මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්...

    වැට කඩුලු අස්සේ
    මල් පිපුණු බිස්සේ
    අපි හැංඟෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ
    දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගෙම වී
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
    මං ආවොත්ද නුඹ මට හිමි..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්...
     
    • Like
    Reactions: conqureshadow

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සඳකැන් වැසිලා අඳුරේ එතිලා..
    ගණඳුරු රෑ තනිකම නෑ..
    සොයා එන්න ගණඳුර තරු නිවලා..
    මගේ එළිය අද ඔබ පමණී..

    ජිවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු..
    අසල් වාසියෙකු සොයනු දැනේ..

    මා නැත අන්සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන ඉඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු..
    රහස් අහස් තලයට පවරා..


     
    • Like
    Reactions: conqureshadow

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Download:-http://www.megaupload.com/?d=2GHBFU86

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී...

    හාදු දෙන වැස්සේ
    දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ
    මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්...

    වැට කඩුලු අස්සේ
    මල් පිපුණු බිස්සේ
    අපි හැංඟෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ
    දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගෙම වී
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
    මං ආවොත්ද නුඹ මට හිමි..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්...

    මේ දවස් වල my fav
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රඹකැන් පැසිලා අදුරේ පෙනිලා....
    ගනදුරු රෑ තනිකම නෑ...
    කපලා එන්න යමි හනිකට දුවලා....
    මගේ පිහිය තව මුව තබමී....
     
    • Like
    Reactions: conqureshadow

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් ‍බෑ කොහෙ තිබුණා දෝ
    මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

    රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරනා
    ආයෙත් ඔබ මට හිමිවීනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභපතලා ඈතට වෙන්නම්

    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවි තුරා විඳවමී අහිමි කරන් ‍මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවීනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභපතලා ඈතට වෙන්නම්

    ඔබ තරම් ..........


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙරසේම
    උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගේ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ
    මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

    රෑ දිවා හිත පූරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

    පෙර එදා හමුවෙලා වෙලුනු හැටි මුදු පහසේ
    පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
    දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමු වන්නේ..... :love::love::love::love:

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    i will go down wit this ship
    & i wont put my hands up & surrender
    there wil b no white flag above my door
    im in love
    &
    always
    will b ....
     
    Status
    Not open for further replies.